Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-30
අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක්......
ගූගල් ක්‍රොම් සදහා පිලිසකර යාවත්කාලීනයන් 7 නිකුත්කල බවයි
පසු ගිය මස වන විට ලොව භාවිතාවන වෙබ් බ්‍රවුසර් අතර 12.5 ක භාවිතාවක් හිමිකරගෙන ඇති ගූගල් ක්‍රොම් හි මිලග සංස්කරනය ජූලි මස පසු භාගය වන විට නිකුත්කිරීමට නියමිත බවත් මෙම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ගූගල් ක්‍රොම් වෙබ් පිරික්සනය ලබා ගනු ඇති බවටත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.
සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් රැගෙන ගූගල්+
මෙම සමාජ ජාලය තුල මූලික භාවිතාවන් 5ක් ලෙස දක්වා තිබෙනවා. ඒවා Circles, Sparks, Hangouts, Instant Uploads හා Huddle ලෙස දක්වා තිබෙනවා. පලමු භාවිතාවෙන් ඔබේ සබදතා ගොනු පිලිබදව කියවෙනවා. ෆේස්බුක් මෙන් පොදු එක කන්ඩායමක් වෙනුවට සබදතා අනූව ගොනු කිහිපයක් ලෙස ඔබේ සබදතා පවත්වා ගත හැකි වීම මෙහි ප්‍රධාන කරුනක් වේ. දෙවැන්නෙන් තොරතුරු පෝෂක අදහස් වනවා. මෙය ෆේස්බුක්හි "නිවුස් ෆීඩ්" ආකාරයේ ක්‍රියා කාර කමක් වෙනවා. මීලග භාවිතාව සජීවී කතාබහකට ඉඩකඩ සලසා දෙනවා.ඔවුන් පවසන්නේ 10 දෙනෙකු දක්වා පිරිසකට එකවර මේ සදහා සහභාගීවීමට හැකි වනු ඇති බවයි.මීලග භාවිතාව ඔබේඅ ජංගම උපකරන ආදීයෙන් ගනු ලබන ඡායාරූ ආදිය ස්වංක්‍රීයව ඔබේ පෞද්ගලික ගොනුවකට එකතුවන අතර පසුව ඔබගේ කැමැත්ත අනූව අදල ගොනු සමස ඒවා බෙද හදා ගැනීමට හැකි වනු ඇත. අවසාන භාවිතාව කෙටි පනිවිඩ මගින් ජංගම දුරකතන භාවිතයෙන් එකි නෙකා අතර තොරතුරු හුවමාරුවට ඇති අවස්තාව වෙනවා. සවිස්තර ලිපියක් www.it-tutor.tk ඔස්සේ බලාපොරොත්තුවන්න.
TDL-4
මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා "පෙර දැක්මක්"
http://go.microsoft.com/?linkid=9739661
2011-06-29
අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට...
වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පිටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බිතෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ තෝරාගන්නට කැමතිවූවාය. " වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන රැහැනක් වගේද කියලා" කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. "වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා" ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.
ෆේස්බුක් ගීතයක්
http://youtu.be/9gfg1OwAO2E
21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට.......
ඔෆීස් 2010 සදහා පලමු යාවත්කලීන ගොනුව (සර්විස් පැක් 1)
http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=26622
2011-06-28
අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට..........
එක හුස්මට බටහිර බෑවුම බැසගෙන ගියෙමි. මාකවදාත් ප්‍රිය කල ගංඉවුරු වඩාත් පුලුල් ජලය ඉතාසෙමින් ගලා බසින ඉසව්වට ලගාවීමි.දහවලේ තද හිරුරැස් දිය පහර විනිවිද යමින් නොගැබුරු පතුලේ වන සුදු පැහැති විවිද හැඩගත් කුඩා ගල් කැට වලට වැදී විවිධ දිසාවලට පරිවර්තනය වෙමින් අපූරු චමත්කාර සජීවී චිත්‍රයක් මවා ඇතිවාසේය. ගංඉවුරේ විශාල ප්‍රදේශයක් පුරා විසිරී ගිය සුදු වැලි තලයේ සමහර තැන්වල විශාල තුරු ගොමු නිසා මැවෙන සිසිල් සෙවන ගැබුරු දැහැනකට කරන ආරාධනාවක් සේය.
ඔපෙරාහී 11.50 වන සංස්කරනය
ඔපෙරාහී 11.50 වන සංස්කරනය අද අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට තොරතුරු පලවෙනවා. මෙම සංස්කරනයේදී HTML5, CSS සහ JavaScript සදහා වඩාත් එකගවන ආකාරයෙන් සැකසී ඇති බවට සදහන් වන අතර වේගය හා ගැලපීමේ හැකියාව අතින් ඉහල තැනක් ගන්නා අතර වෙබ් මෘදූ උපාංග නිර්මානකරුවන් වෙතට වැඩි පහසු කමක් නිර්මානය කරදී ඇති බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ වින්ඩෝස් සදහා වන සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.
http://www.opera.com/browser/
ගූගල් ආයතනය පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ හැසිරීම් දත්ත ලබා ගැනීම සදහා..
මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිකුත්කල නිවේදයකින් කියවෙන්නේ........
2011-06-27
සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත........
එක් කන්ඩායමක් වැඩ නතර කරයි. තවත් කන්ඩායමක් වැඩ පටන් ගනී. සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත එයයි. සෝනි ඇතුලු ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල කරමින් පසුගිය කාලයතුල සයිබර් ලෝකයේ නිරන්තරයෙන් තම නාමය සටහන් කරගත් ---- කන්ඩායම පසුගිය සති අන්තයේ නිවේදනය කලේ තම කන්ඩායම නිහඩ වන්නට තීරනය කර ඇති බවයි. මෙම කන්ඩායම තම නිහඩවීමේ තීර්නය 281,870 තරම් වන ටුවිටර් ලුහුබදින්නන් වෙත නිවේදයය කරමින් කියා සිටියේ තම කන්ඩායම වෙනුවට තවත් කන්ඩායමක් නම් කරමින් එය ලුහු බදින ලෙසයි.පසුගිය පැය 24 ඇතුලත මෙම නව කන්ඩායම වෙත ටුවිටර් ලුහුබදින්නන් 60,000 එකතුවී ඇති බවයි සටහන් වන්නේ. පලමු කන්ඩායමේ මෙම සමුගැනීමේ නිවේදනයතුල වැඩිදුරටත් සටන්ව තිබුනේ පසුගිය තම ක්‍රියාකාරී කාලයතුල රැස්කර ගත් බොහෝ වැදගත් කරුනු කාරනා රාශියකින් සමන්විත ටොරන්ට් ෆයිලක් මේවන විටත් සයිබර් අවකාශයට මුදා හැර ඇති බවත් තම ක්‍රියා කාරී කෙටි කාලය ගැන සතුටට පත්විය හැකි බවත්ය.
යු.එස්.බී 3.0
තෙවන පරපුර ඊ-සාටා උපාංගයකට වඩා ඇත්තෙන්ම වේගවත්ය.එහෙත් ඔවුන් පවසනවාට වඩානම් වේගයෙන් අඩුය.සැසදීම් අත්හදාබැලීමකදී, කියවීම් වේගය යු.එස්.බී 3.0 තප්පරයට මෙගා බයිට්90 සටහන් වන විටදී ඊ-සාටා උපාංගයක් සටහන් කලේ තප්පරයට මෙගා බයිට් 75ක වේගයකි.යු. එස්.බී 3.0 තාක්ශනික දියුනු ක්‍රමයන් නිසා ජංගම පරිගණක වල බැටරි ආයුකාලයට නම් සහනයක් දෙන බව පැහැදිලිය. සමහර විටක ඔබේ පරිගණකයට යු.එස්.බී 3.0 පෝටයක් නොමැතිනම් පී.සී.අයි කාඩ් එකක් ලෙස මෙම පහසුකම පරිගණකයට ලබා ගන්නට දැන් වන විට හැකිය.
පරිගනකයේ යහපැවැත්ම තහවුරු කිරීම සදහා නොමිලේ ලබාගත හැකි
පරිගනකයේ යහපැවැත්ම තහවුරු කිරීම සදහා නොමිලේ ලබාගත හැකි තවත් මෘදුකාංගයකි මෙය. ඔවුන් පවසන්නේ ඔබේ පරිගණකයේ රෙජිස්ට්‍රි පද්ධතිය දෙස දෙයාකාර විමසුමකට ලක් කර ඒ අනූව වෙන වෙනම විස්ලේෂනයක යෙදෙන්නට හා ගැටලු හදුනා ගන්නටත් ඒවාට විසදුම් යෝජනාකරන්නටත් මෙම කුඩා මෘදුකාංගය සමත් බවයි.
2011-06-25
"කේ කම්පියුටර් "
ටෝනි බ්ලෙයාර් මහතාගේ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික දත්ත ගොනු වෙත අනවසර පිවිසීමක්
ෆේස්බුක් හි භාවිතා කරන්නන්ගේ සංක්‍යාව මිලියන 750 පමන වෙතැයි සටහන් වෙනවා
2011-06-24
අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට.....
ඔබේ මිතුරන් රැකියාව කරන ස්තානයන් පමනක් නොව ........
http://www.inthedoor.com/
මයික්‍රොසොෆ්ට් Kinect motion-sensing තාක්ෂනය සෞඛ්‍යමය හිතවතෙකුද වන හැඩ..
සෞඛ්‍යමය සේවා වෙළදපල යනු ඩිජිටල් බලවතුන්ගේ ඉලක්කයක් ලෙස බොහෝ කලක් තිස්සේ පවතින අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තමන් වෙළද අරමුනකින් තොරව තවත් බොහෝ නව නිපැයුම් සදහා සහයවන්නට බලාපොරොත්තු වන බවයි.
ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන්
"කෝර් ෆ්ලඩ්" බොට්නෙට් ආකාරයේ නීති විරෝධී පරිගනක ගොනුව......
හැරී පොටර්" පොත් ගොනුව ඩිජිටල් කරනය වීමට සියල්ල සූදානම්
හැරිපොටර් පොත් පෙලේ පලමු පලකිරීම 1997 සිදුවූ අතර අවසාන පලකිරීම සිදුවූයේ 2007 බවයි සටහන් වන්නේ."වෝනර්" සමාගම මෙම පොත් පෙල ඇසුරින් සිනමා පට අටක් නිර්මානය කර ඇති අතර අවාසාන සිනමා පටය ජූලි 15 දින නිකුත් කරන්නට නිය මිත බවයි සටහන් වන්නේ.මේ සම්බන්ද යු ටියුබ් වීඩියෝව ඊයේ නිකුත් කරන ලදී.
2011-06-23
ඉන්දියානු පුරවැසියන්ට ඩිජිටල් අනන්‍යතාවයක්
අන්තර්ජාලසේවා සැපයුම අහිමි කරන්නට ඉඩ සැලසෙනසේ ..........
මුලින්ම තම සේවා ලබන්නන් අතරින් මෙම ව්‍යාජ වෙබ් අඩවිවලින් බාගත කරන්නන් හට අනතුරු අගවන අතර, අනතුරු ඇගවීම් කිහිපයකින් අනතුරුවත් එකී ගනුදෙනු කරුවන් එම වෙබ් අඩවි වෙත නැවත නැවත් යොමුවන්නේ නම් ඔවුන්ගේ සයිබර් අවකාශයේ සැරීමේ නිදහස ප්‍රධාන වෙබ් අඩවි 200 කට වැනි සීමාවකට ගෙන එන්නටත් අවසාන ලෙස තම සේවාසැපයුම් ගිවිසුම අලුත් කිරීම පමා කරන්නට හෝ නොකර සිටින්නට පොලබවන්නටත් හැකිවනසේ එකගතාවයකට පැමින ඇති අතර අවසන් එකගතාවයන්ට ලබන මස වන විට පැමිනෙන්නට හැකිවනු ඇති බවට විස්වාසය පලවන බවයි සටහන්වන්නේ.
අමුත්තන් බිලියන 1 ක පිවිසීම් සටහන් කරගනිමින් ගූගල් වෙබ් අඩවිය ඉදිරියෙන්....
මෙම ගනනය කිරීමට අනූව මයික්‍රොසොෆ්ට් ආයතනය දෙවන තැන හිමිකර ගෙන ඇති අතර එය අමුත්තන් මිලියන 905 ලෙසයි සටහන් වන්නේ.ෆේස්බුක් අඩවිය තෙවන තැන හිමිකරගෙන ඇත්තේ අමුත්තන් මිලියන 714ක අමුත්තන් පිවිසීමක් සටහන් කර ගනිමින් බවයි සටහන්වතිබුනේ.
කෙසේ නමුත් අමුත්තන් වැඩිම කාලයක් ගතකර ඇති වෙබ් අඩවිය ලෙස පසුගිය මාසයේ මුල් තැන ලබා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය බවයි සටහන් වන්නේ. එය මිනිත්තු බිලියන 250 ලෙස සටහන් වන අතර 204 ලෙස මයික්‍රසොෆ්ට් හා 200 ගූගල් ලෙස සටහන් වෙනවා.
ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර.........
පරිගණක වෙත "කඩාවදින" දැන්වීමක් හරහා .........
පරිගණක වෙත "කඩාවදින" දැන්වීමක් හරහා භාවිතාකරන්නන් බියට පත්කරනුයේ "ඔබේ පරිගණකය දරුනු ආසාදිත තත්වයකට" පත්ව ඇතිබවයි. ඩොලර් 100 කට අධික මුදලක් අයකර ගැනීමෙන් අනතුරුව ඔවුන් කරනුයේ තම අනවසර හා ව්‍යාජ දැන්වීම අදාල පරිගණකයෙන් ඉවත්කිරීම පමනක් වන අතර ඔවුන් අතට පත්වන නයවර කාඩ්පත් තොරතුරු නිසා හානිය වඩාත් අධික විය හැක. වැඩිදුර පරීක්ෂන වල ප්‍රතිපලයක් ලෙස එක්සත්ජනපදය , ජර්මනිය ඇතුලු රටවල් කිහිපයකින් ඔවුනට සහයවීම සදහා යොදාගත් පරිගනක 50කට අදික සංක්‍යාවක් අත්වඩංගුවට පත්කර ගැනීමට සමත්වූ බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
2011-06-22
බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී........
මැතකාලයේ ප්‍රධානපෙලේ සයිබර් පහරදීම් කිහිපයකටම වගකිවයුතුයැයි සැලකෙන LulzSec හැකර් කන්ඩායම විසින් බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී මේ මොහොත වනවිටත් ඒවාට පිවිසීම අවහිර කර ඇති බවට වාර්ථාවෙනවා.
පසුගියදා අත්වඩංගුවට පත් 19 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුනයා තම කන්ඩායමට අයත් අයෙකුලෙස සැක පලකරමින් පලවූ වාර්ථා තමන් ප්‍රතික්ෂේප කරන බවකුත් ඉහතකී කන්ඩායම අද නිකුත් කල "ටුවිටර්" සටහනකින් කියවී තිබුනා.
ෆයර් ෆොක්ස්හි 5වන සංස්කරනය
වෙබ් පිරික්සනයන් අතර තරගය දිනෙන් දින තියුනු වෙමින් පවතී. ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය නිකුත්වී තෙමසක් ගෙවී යනවාත් සමගම තම 5වන සංස්කරනය නිකුත්කරන්නට තීර්නය කර ඇත. එච්,ටී.එම්.එල් 5 හා සී එස් එස් ඇනිමේශන් සදහා ඉතා හොද සහයක් සපයන දියුනු කිරීම් රාශියකින් සමන්විත නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ලබාගත හැකි බවයි සටහන් වන්නේ. මීලග සංස්කරනය අගෝස්තු මස පලමු භාගයතුලදී නිකුත්කරන්නට තමන් බලාපොරොත්තුවන බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.
http://www.mozilla.com/en-US/firefox/new/
ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය............
අද පුවත්......
2011-06-21
නවතම ෆේස්බුක් ආරක්ශක මෘදු උපාංගයක්........
https://apps.facebook.com/mypagekeeper/
අනන්තය තෙක් පෙනෙන විසල් කදු................
ඩොමේන නාමයන්ගේ සීමාව පුලුල්වේ......................
2011-06-19
විනාඩි දහයක ආයුකාලයක් සහිත ඊමේල් ලිපිනයක්.......
2011-06-18
අතිමහත් දේශපාලකයින් අන්තර්ජාලයට අකමැතිවෙන එක හරිම ස්වභාවිකයි
මොසිල්ලා වෙබ් පිරික්සනයට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ....
වෙබ්ජීඑ අනතුරුදායකලු
මෙම තාක්ශනය යටතේ පරිගනකයේ දෘඩාංග පාලනය පිටස්තරයකු අතට පත්වීමේ අවදානම ඉතා අධික බයි ඔවුන් ප්‍රකාශකර සිටියේ.
අලුත්ම මෘදුකාංග පහරදෙන්නෙන්ගේ ඉලක්කය....
මයික්‍රොසොෆ්ට් "ඔටෝරන්" ගනයේ හානිකර මෘදුකාංග ජයගත් බවට......
2011-06-16
අද පුවත්
ඊයේ රාත්‍රියේ සිදුවූ සදු හිරු හා පොලව අතර සිදුවීම සජීවීව ලොවපුරා දැක බලා ගන්නට ගූගල් ආයතනය පහසුකම් ලබාදුන් ට තොරතුරු සටහන් වනවා. යු-ටියුබ් හි ගූගල් නාලිකාව ඔස්සේ මෙම විසිරුවාහැරීම සිදුවූ බවයි සටහන් වන්නේ.
එක්සත් රාජධානියෙන් කියවෙන පුවතකට අනූව දැනට විභාගවෙමින් පවතින නඩු කටයුත්තක ජූරි සභිකයෙකු අදාල විත්තිකරුවෙකු සමග ෆේස්බුක් ඔස්සේ යෙදුනු කෙටි කතාබහක් හෙලිවීමත් සමගම දඩුවම් ලබන්නට සිදුවීමක් සටහන් වෙනවා. මෙම නඩුකටයුත්ත මත්ද්‍රව්‍ය හා සම්බන්දිත එකක් බවත් සටහන්ව තිබුනා.
ජීමේල් ආරක්ෂාව වැඩිවේ....
2011-06-15
"ගූගල් වොයිස් සර්ච්"
2011-06-14
අද පුවත්.....
ස්පාඤ්ඤයේ ආරක්ශක ආයතන පසුගියදා , ලොව මෑතකදී සටහන්වූ දරුනුතම සයිබර් පහරදීම් කිහිපයකට වගකිව යුත්තන් ලෙස සැලකෙන කිහිප දෙනෙකුම අත්වඩංගුවට ගත් බවට කරුනු පලවුනා. පසුගිය සති අන්තයේ එරට පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලික අඩපන කිරීමට සයිබර් පහර දෙන්නන් උත්සාහ කිරීම එයට දුන් පිලිතුරක් දැයි සැක කරන බවයි සටහන් වන්නේ.
අද මයික්‍රොසොට් ආයතනය නිකුත් කරන්නට නියමිත යාවකාලීනයන් ගනන 16 බවයි සටහන් වන්නේ. මෙයින් 9ක්ම අතිශය සැලකියයුතු මට්ටමේ දුර්වලතා ඉලක්ක කොටගෙන ඇති බව පැවසෙන අතර මින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන එක් යාවත්කාලීනයක්ද ආශ්‍රිත මෘදුකාංග සදහා ඉතිරිය ඉලක්කකොටගෙන ඇති බවත් සටහන් වෙනවා.පරිගණක පද්ධති භාවිතා කරන්නන් සදහා ඔවුන් නිවේදනය කර සිටින්නේ ,පද්ධතිය නැවත ආරම්භකිරීමක් අත්‍යවශ්‍ය වන බවයි. දැනට හදුනා ගෙන ඇති දුර්වලතා 34 සමනය කිරීමට මෙම යාවත්කාලීනයන් සමත් වනු ඇති බවයි පැවසෙන්නේ.
ගූගල් ආයතනයෙන් නව ආරක සෙවුම් තාක්ශනයක් හදුන්වාදීමට සූදානම් වන බවක් පලවෙනවා. වෙබ් පිරික්සුම් කරනයේ යෝධයෙකු ලෙස ගැනෙන ගූගල් ආයතනය විසින් හෙට දිනයේ මෙම එලිදැක්වීම සිදුකරන්නට නියමිත බවයි කියවෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...