Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-23
ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර.........
ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර ලෙස භාවිතාකරනලදැයි කියමින් ෆේස්බුක් හිමි කරුගේ උසස් අධ්‍යාපනික යුගයේ මිතුරන් විසින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ නීතිමය ක්‍රියාදාමය ඩොලර් මිලියන 65 ක එකගතාවය මත අවසන්කරන්නට එකගවූ බවට පුවතක් පලවෙනවා. ෆේස්බුක් වෙබ් අඩවියේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 100 අධික බවයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...