මොවුන්ගෙන් එක් කන්ඩායමක් විසින් ආසාදිත තත්වයට පත්කල පරිගණක ගනන 960,000 ලෙස ගනන් ගැනේ. අයුතුලෙස උපයයාගෙන ඇති මුදල ඇමරිකානු ඩෝලර්මිලියන 72 ලෙස සැලකේ. අනෙත් කන්ඩායම මිලියන දෙකකට ආසන්න මුදලක් උපයා ඇතැයි සැලකේ. ඇමරිකානු ආරක්ශක අංශ දෙවන කන්ඩායමට අයත් 22 හා 23 හැවිරිදි තරුනයන් දෙදෙනෙකු අත්වඩංගුවට ගැනීමත් සමග මෙම තොරතුරු හෙලිවන්නට පටන්ගෙන තිබේ.
පරිගණක වෙත "කඩාවදින" දැන්වීමක් හරහා භාවිතාකරන්නන් බියට පත්කරනුයේ "ඔබේ පරිගණකය දරුනු ආසාදිත තත්වයකට" පත්ව ඇතිබවයි. ඩොලර් 100 කට අධික මුදලක් අයකර ගැනීමෙන් අනතුරුව ඔවුන් කරනුයේ තම අනවසර හා ව්‍යාජ දැන්වීම අදාල පරිගණකයෙන් ඉවත්කිරීම පමනක් වන අතර ඔවුන් අතට පත්වන නයවර කාඩ්පත් තොරතුරු නිසා හානිය වඩාත් අධික විය හැක. වැඩිදුර පරීක්ෂන වල ප්‍රතිපලයක් ලෙස එක්සත්ජනපදය , ජර්මනිය ඇතුලු රටවල් කිහිපයකින් ඔවුනට සහයවීම සදහා යොදාගත් පරිගනක 50කට අදික සංක්‍යාවක් අත්වඩංගුවට පත්කර ගැනීමට සමත්වූ බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...