2022-07-30

Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail  වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී වැඩි නිදහසකින් කටයුතු කරන්නට අවස්ථාව ගෙනෙන බව පවසනවා. මේවා අතර custom labels මෙන්ම chat via Gmail  හා quick reply හැකියාවක්ද පමනක් නොව ලගදීම better emojis වලින් විසිතුරු කරන්නටද සැලසුම්ව තිබෙනවා. Google වව්ඩිදුරටත් පැහැදිලි කරන්නේ තම Material Design 3 ඔස්සේ  ගෙනෙන නව වෙනස Gmail සදහා වසර 18ක් තිස්සේ කලින් කලට කරන ලද අපූරුතම භාවිතාවක් ගෙනෙන්නට තමන් බලාපොරොත්තු වන බවයි.
Pubudu Siriwansa


 

2022-07-29

Windows 11 වලදී default browser ය Chrome කිරීම පහසුවේ.

 Windows 11 වලදී default browser ලෙසට එන Edge වල  සිට වෙනත් බ්‍රවුසරයක් වෙතට මාරුවීම සංකීර්න සැකසුම් කිහිපයක් හෝ MSEdgeRedirect වැනි ටූලයක් භාවිතාකරන්නට සිදුවේ. මේ වන විට් Google පවසන්නේ Windows 11 වල default browser ලෙස Chrome සකසන්නට නැතිනම් http, https, .html  වැනි ගොනුවක් සමග ස්වංක්‍රීයව සංක්‍රිය වන්නට අවශ්‍ය සරල සැකසුමක් එලබෙන සංස්කරනයක් සමග සූදානමින් තිබෙන බවයි. Windows 11 සදහා default browser වෙනස් කිරීම ඉතා අපහසු සැකසුම් ඉල්ලා සිටින්නට Microsoft සමාගම සැකසුම් කර තිබීම බොහෝ භාවිතාකරන්නන්ගේ කනස්සල්ලට හේතුවී තිබිනි.
Pubudu Siriwansa


 

Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින්  LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව වාර්ථා කලේ 6.5million තරම් usernames / passwords පැහැරගන්නන් විසින් අත්පත් කර ගත් බවයි. Google ආයතනය තම  Chrome සදහා tool එකක් 2019 හඳුන්වා දුන්නේ Password Checkup ලෙසට නම්කර වන අතර එය free add-on (Chrome) එකක් ලෙසට ඔබටද ලබා ගෙන එය ඔස්සේ ඔබගේ  usernames / passwords ද hackers විසින් පැහැරගෙන online කර ඇත්දැයි සොය අබලන්නට හැකි වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන known databases එකෙහි 4billion usernames / passwords වන බවයි. ඔබ Google Chrome භාවිතකරන්නෙක් නම් මෙම Chrome extension එක ස්ථාපනය කර background වල run වීමට ඉඩ හැර  login details වල සුරක්ෂිත බව ගැන තහවුරුවක් ලබා ගන්නට හැකි වනු ඇත. ( https://passwords.google.com/intro )
Pubudu Siriwansa


 

2022-07-27

Parental Control පහසුව.

Windows භාවිතා කරන ඔබට ඔබගේ Windows  උපකරනය භාවිතාකරන දූ දරුවන් සදහා පාලණයකින් යුතුව ලබා දෙන්නට පහසුතම ක්‍රමය වන්නේ එහි වන Parental Control ඔස්සේ පිවිස ගිණුමක් විවෘත කොට දීමය. එමගින් Screen Time පාලණය මෙන්ම Content Filter ආදී අංගය ඔස්සේ එම භාවිතාව සදහා හොඳ පාලනයක් සකසා තබන්නට මෙන්ම ඔවුන්ගේ අන්තර්ජාලය මත හැසිරීම ගැන වාර්ථා පසුව විමසා බලන්නටද හැකි වනු ඇත. මෙම සැකසුම සදහා පිවිසෙන්නට Windows 11 වලදී නම් Windows Key එක සමග i අකුර එබීමෙන් විවෘත වන setting apps වල acunts tab වලින් Add accounts වලින් Familly and other Users ඔස්සේ හැකි වනු ඇත. එහිදී Add Family Member > Create One for a Child ඔස්සේ නිර්මාණය කරන ගිණුම ඔබගේ Microsoft Account එකට Link වන නිසා පහසුවෙන් පාලනයට අවස්ථාවක් ලැබේ.
Pubudu Siriwansa


 

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා හට අදාල security vulnerabilities සදහා patch කිරීමට පිවිසීමට වඩා වේගයෙන් පහර දෙන්නන්හට  scanning ඔස්සේ එම දුර්වලථාවයන් පවතින endpoints හඳුනා ගන්නට සමත් බවට මේ අනූව හෙලි වෙමින් ඇත. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ low-skilled මට්ටමේ attackers ලා පවා අන්තර්ජාලය scan ඔස්සේ හඳුන අගන්නා vulnerable endpoints තොරතුරු dark web markets ඔස්සේ අලවියට පෙලබෙන බවට පැහැදිලි කර සිටිනවා.

Pubudu Siriwansa

Facebook වල නව Feeds tab එක.

FACEBOOK පවසන්නේ නව Feeds tab එක ඔස්සේ ඔබට වඩාත් පෙරීමක් ඔස්සේ posts වලට පිවිසෙන්නට හැකිවන බවයි. ලොව ප්‍රකට තම social network භාවිතාකරන්නන් අහර කලක සිට පැවති ඉල්ලීමක් වූවේ තම friends හා groups වලින් එන පලකිරීම් වලින් අවශ්‍ය පෙරීමකට යටත්ව පැමිනෙන posts සදහා තමන්ගේ අවශ්‍යතාවයක් වන බවකි. ආයතනය පැහැදිලි කරන්නේ නව Feeds tab එක ඔස්සේ පහසුවෙන් friends, pages සහ groups වලින් එන පලකිරීම් වල අළුත්ම ඒවා වන අතර භාවිතාකරන්නා හට සිතැගි ලෙසට අනවශ්‍ය පලකිරීම් මගහරින්නට කටයුතු කල හැකි වන බවයි. එසේම නව favourites list ඔස්සේ සකසා ගන්නටද හැකි වන බවයි. මෙම නව පැමිනීම iOS සහ Android සමග නිකුත්ව ඇති බවයි.
Pubudu Siriwansa

 

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව ඒවා අනවශ්‍ය වෙළඳ දැන්වීම් වලසිට premium services වලට subscribe කිරීම මෙන්ම social media accounts වල තොරතුරු සොරා ගැනීම වැනි තන්වයන් දක්වා හානිකර ආකාරවලට කටයුතු කරන බවයි. Dr. Web antivirus team පවසන්නේ Google මෙවන් ආසාධිත apps ඉවත්කිරීම සදහා නිරතුරුවම කටයුතු කලද තවමත් හානිකරයන් Android apps අතර තමන් දකින් බවයි. වැඩි දුරටත් හදාරන්නන් පවසන්නේ මෙම Apps බොහෝ විට permission ලබා ගැනීමේදී background වල නිරන්තරයෙන් සංක්‍රියව සිටීමට කටයුතු කරන බවක් ලබා ගෙන භාවිතාකරන්නා අදාල ඇප් එක closes කලද සංක්‍රියව සිටින බවට පවසනවා. ‘Neon Theme Keyboard,’ නම් app එක ඔස්සේ හානියට පත් භාවිතාකරන්නෙකු පවසන්නේ තමන් හට factory reset එකක් දක්වා ගොස් අදාල app එක ඉවත්කරගන්නට සිදුවූ බවයි. තවත් විටක ‘Water Reminder’ සහ ‘Yoga – For Beginner to Advanced,’ යන app වලද 100,000 සහ 50,000 downloads ලබා ගෙන ඇති හානිකර බවට හදුනාගෙන ඇති බවකි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් අනතුරු අගවන එවන් apps කිහිපයකි.
Photo Editor: Beauty Filter (gb.artfilter.tenvarnist)
Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
Photo Editor – Design Maker (gb.twentynine.redaktoridea)
Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
Photo & Exif Editor (de.xnano.photoexifeditornine)
Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
Photo Filters & Effects (de.sixtyonecollice.cameraroll)
Photo Editor : Blur Image (de.instgang.fiftyggfife)
Photo Editor : Cut, Paste (de.fiftyninecamera.rollredactor)
Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
Neon Theme Keyboard (com.neonthemekeyboard.app)
Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
Cashe Cleaner (com.cachecleanereasytool.app)
Fancy Charging (com.fancyanimatedbattery.app)
FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
Call Skins – Caller Themes (com.rockskinthemes.app)
Funny Caller (com.funnycallercustomtheme.app)
CallMe Phone Themes (com.callercallwallpaper.app)
InCall: Contact Background (com.mycallcustomcallscrean.app)
MyCall – Call Personalization (com.mycallcallpersonalization.app)
Caller Theme (com.caller.theme.slow)
Caller Theme (com.callertheme.firstref)
Funny Wallpapers – Live Screen (com.funnywallpapaerslive.app)
4K Wallpapers Auto Changer (de.andromo.ssfiftylivesixcc)
NewScrean: 4D Wallpapers (com.newscrean4dwallpapers.app)
Stock Wallpapers & Backgrounds (de.stockeighty.onewallpapers)
Notes – reminders and lists (com.notesreminderslists.app)

Pubudu Siriwansa


 

2022-07-08

Chrome වල 10% ක battery life දියුනුවක්.

Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities සීමාකරන්නට කටයුතු කරමින් තිබෙනවා. Google වැඩි දුරටත් පවසන්නේ එම අත්හදා බැලීම් වලදී CPU time අඩුකරන්නට මෙන්ම energy consumption දියුනු කරන්නට පමනක් නොව battery life එකේද සැලකිය යුතු අඩුකිරීමක් සදහා තමන් සමත්ව ඇති බවයි. භාවිතාකරන්නෙකුට මෙම අත්දැකීම තවමත් Chrome Dev - Canary (version 105) සිට ඉහලට වන සංස්කරන ඔස්සේ පමනක් ගත හැකි අතර එම ආයතනය පවසන්නේ ඉදිරියේදී සාමාන්‍ය Chrome users ලා සදහා ගෙනෙන්නට කටයුතු කරන බවකි.
Pariganakaya.Com
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...