2022-07-27

Facebook වල නව Feeds tab එක.

FACEBOOK පවසන්නේ නව Feeds tab එක ඔස්සේ ඔබට වඩාත් පෙරීමක් ඔස්සේ posts වලට පිවිසෙන්නට හැකිවන බවයි. ලොව ප්‍රකට තම social network භාවිතාකරන්නන් අහර කලක සිට පැවති ඉල්ලීමක් වූවේ තම friends හා groups වලින් එන පලකිරීම් වලින් අවශ්‍ය පෙරීමකට යටත්ව පැමිනෙන posts සදහා තමන්ගේ අවශ්‍යතාවයක් වන බවකි. ආයතනය පැහැදිලි කරන්නේ නව Feeds tab එක ඔස්සේ පහසුවෙන් friends, pages සහ groups වලින් එන පලකිරීම් වල අළුත්ම ඒවා වන අතර භාවිතාකරන්නා හට සිතැගි ලෙසට අනවශ්‍ය පලකිරීම් මගහරින්නට කටයුතු කල හැකි වන බවයි. එසේම නව favourites list ඔස්සේ සකසා ගන්නටද හැකි වන බවයි. මෙම නව පැමිනීම iOS සහ Android සමග නිකුත්ව ඇති බවයි.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...