Showing posts with label app. Show all posts
Showing posts with label app. Show all posts

2022-07-27

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව ඒවා අනවශ්‍ය වෙළඳ දැන්වීම් වලසිට premium services වලට subscribe කිරීම මෙන්ම social media accounts වල තොරතුරු සොරා ගැනීම වැනි තන්වයන් දක්වා හානිකර ආකාරවලට කටයුතු කරන බවයි. Dr. Web antivirus team පවසන්නේ Google මෙවන් ආසාධිත apps ඉවත්කිරීම සදහා නිරතුරුවම කටයුතු කලද තවමත් හානිකරයන් Android apps අතර තමන් දකින් බවයි. වැඩි දුරටත් හදාරන්නන් පවසන්නේ මෙම Apps බොහෝ විට permission ලබා ගැනීමේදී background වල නිරන්තරයෙන් සංක්‍රියව සිටීමට කටයුතු කරන බවක් ලබා ගෙන භාවිතාකරන්නා අදාල ඇප් එක closes කලද සංක්‍රියව සිටින බවට පවසනවා. ‘Neon Theme Keyboard,’ නම් app එක ඔස්සේ හානියට පත් භාවිතාකරන්නෙකු පවසන්නේ තමන් හට factory reset එකක් දක්වා ගොස් අදාල app එක ඉවත්කරගන්නට සිදුවූ බවයි. තවත් විටක ‘Water Reminder’ සහ ‘Yoga – For Beginner to Advanced,’ යන app වලද 100,000 සහ 50,000 downloads ලබා ගෙන ඇති හානිකර බවට හදුනාගෙන ඇති බවකි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් අනතුරු අගවන එවන් apps කිහිපයකි.
Photo Editor: Beauty Filter (gb.artfilter.tenvarnist)
Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
Photo Editor – Design Maker (gb.twentynine.redaktoridea)
Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
Photo & Exif Editor (de.xnano.photoexifeditornine)
Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
Photo Filters & Effects (de.sixtyonecollice.cameraroll)
Photo Editor : Blur Image (de.instgang.fiftyggfife)
Photo Editor : Cut, Paste (de.fiftyninecamera.rollredactor)
Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
Neon Theme Keyboard (com.neonthemekeyboard.app)
Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
Cashe Cleaner (com.cachecleanereasytool.app)
Fancy Charging (com.fancyanimatedbattery.app)
FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
Call Skins – Caller Themes (com.rockskinthemes.app)
Funny Caller (com.funnycallercustomtheme.app)
CallMe Phone Themes (com.callercallwallpaper.app)
InCall: Contact Background (com.mycallcustomcallscrean.app)
MyCall – Call Personalization (com.mycallcallpersonalization.app)
Caller Theme (com.caller.theme.slow)
Caller Theme (com.callertheme.firstref)
Funny Wallpapers – Live Screen (com.funnywallpapaerslive.app)
4K Wallpapers Auto Changer (de.andromo.ssfiftylivesixcc)
NewScrean: 4D Wallpapers (com.newscrean4dwallpapers.app)
Stock Wallpapers & Backgrounds (de.stockeighty.onewallpapers)
Notes – reminders and lists (com.notesreminderslists.app)

Pubudu Siriwansa


 

2014-06-29

windows phone 8.1 මතට Adobe Photoshop Express පැමිනේ!!!

  අද වන විට ඔබගේ ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඡායාරුවක් ගන්නා විගස එහි ක්‍රියාත්මක විය හැකි app කිහිපයකි. එම ඡායාරුව සමග ඔබගේ ක්ලවුඩ් ගිනුමේ ඡායාරූ තැන්පතුව Update වීම , එය share කරන්නේ මොන සමාජජාලා සමගද යන්න විමසීම  නැතිනම්  එය සංස්කරනය සදහා විවෘත කරන්නේ මොන app මෘදුකාංගය සමගද යන්නය. සමහර විටක මෙම තොරාගැනීමේ අවස්ථා කිහිපයම එක් app මෘදුකාංගයක් සමග විය හැකි අතර ‍තෝරා ගැනිමේ අවස්ථාව පමනක් ඔබට ලැබෙනවා විය හැකිය.ඡායාරූප සංස්කරනයේ ප්‍රමුක නාමයක් වන Adobe Photoshop වල app පැමිනීමක් Windows 8.1 වලට සිදුවීම එය භාවිතාකරන්නන් අතර අවධානය දිනා ගැනීමක් වනු ඇති බවට බලාපොරොත්තුවිය හැකි අතර වැඩි දුරටත් නිවේදනය වන්නේ Adobe Photoshop Express පැමිනීම නොමිළේ භාවිතාකල හැකි app මෘදුවක් ලෙසට නම්වීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි.. 
                 තවදුරටත් ස්මාර්ට් දුරකථනය ඔස්සේ ලබා ගන්න ඡායාරුවක් Pc වෙතට මාරුකරමින් කරදරවීමට අනවශ්‍ය කරවන මෙම පැමිනීම සමග ඔබගේ ඡායාරුව  cropping, straighten, rotate හා flip photos මෙන්ම a red-eye removal option.වන අතර පහසුවෙන් one-touch "Auto-Fix"ටූලය ඔස්සේ brightness, exposure මෙන්ම  shadows සංස්කරනය වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමිනෙන 20 effects සමග ඡායාරුව වඩාත් ආකරශනීය කර ගන්නට හැකිවන අතර ඡායාරුවේ වන exposure, contrast, clarity, vibrance වැනි දෑ සකසා ගැනීමෙ හැකියාවද වන බවටයි නිවේදනය වන්නේ. අවසානයේ  සැකසූ ඡායාරුව පහසුවෙන්  Facebook නැතිනම් Instagram වැනි අඩවියකට සැංවීමේ හැකියාවද  සමගම මෙම app නිකුතුව පැමින ඇති අතර අමතර ගෙවීම් ඔස්සේ එහි හැකියාවස නවාංග එක් කර ගැනීමේ අවස්ථාවද වන බවට පැහැදිලි කෙරෙනවා.

2014-05-28

අන්තර්ජාලයම සොයනවා වෙනුවට ලගැති උපාංග සමග ජාලගත වන්නට වැඩි කැමැත්තක් ඇති යුගයක්!!!!

 සැමට අන්තර්ජාලය යනු කලකට ඉහත බොහෝ විද්වතුගේ මෙන්ම තොරතුරු ලෝකය ආශ්‍රිත ආයතනයන්ගේ අවධානය ලබා ගත් මාතෘකාවක්ව තිබිනි. එක් දෙසකින් වඩාත් වේගවත් අන්තර්ජාල සේවාවක් පිලිබදව නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුවන අතරම තවත් දෙසකින් දුරබැහැර දුශ්කර ප්‍රදේශ සදහා විකල්ප ක්‍රම ඔස්සේ අන්තර්ජාලය ගෙන යන්නට ක්‍රමවේද සොයන්නට කටයුතු කරමින් සිටීනු දක්නට ලැබින.
         මේ අතර පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවයක් යෝජනා කරමින් සිටින්නේ offline ආකාරයට වඩ වඩාත් තම දත්ත උපාංග භාවිතට පෙලබ වන ආකාරයේ app ක්‍රියාකාරීත්වයක් ආයතන කිහිපයකම තම මීලග නිකුතූන් වල නිමිත්තක් බවට පත්වෙමින් ඇති බවයි. Google map වැනි බහුල භාවිතාවක් මෙන්ම දුෂ්කර වටපිටාවකදී පවා ක්ශනික අවශ්‍යතාවයක් වන විටදී මෙසේ offline ලෙසට සහයට පැමිනෙන්නට හැකිවීම අත්‍ය අවශ්‍ය බවටයි යෝජනා වන්නේ.එසේම උපාංග අන්තර්ජලය ඔස්සේම තම ජාල ගතවීම සෙවීම වෙනුවට තමා අවට ඇති හිතවතුන්ගේ උපාංග සමග Wi-Fi වැනි ක්‍රම ඔස්සේ සම්බන්ද වීමට හැකිවීම කෙරෙහි වැඩි අවධානයක් නිපදවන්නන්ගෙන් පල වෙමින් ඇති බවටත් වාර්ථා වනවා. අඩු ශක්ති වැයක් ඔස්සේ තමන් අවට ඇති උපාංග සමග ජාලගතවීම ඔස්සේ වඩාත් ප්‍රාදේශීය හා නිවැරදි තොරතුරු වලට ලගා වීමේ හැකියාව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. මෙහිදී සමාජ ජාලා වැනි සබදතා වැඩි වශයෙන් ලැබෙන සේවා සම්බන්දිත app සදහා එවැනි යෝජනා වඩාත් ගැලපෙන බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

2014-05-03

John McAfee මූලිකත්වයෙන් වඩාත් ආරක්ශිත instant messaging ඇප් නිකුතුවක්!!!!

  John McAfee තොරතුරු තාක්ශන ලෝකය වෙතට අපූර්ව දායාද කිහිපයක්ම ගෙන ආ මිනිසෙකි. 1987 දී ඔහු ලොවට සාර්ථක ආරක්ශක මෘදුකාංග ගොනුවක් ඉදිරිපත් කලේය. ආරක්ශක මෘදු කාංග වෙළඳ පොල තුල සාකර්ථක අනන්‍යතාවය දිනා ගත් එම මෘදුකාංග ගොනුවේ නිකුතු McAfee Associates වෙතින් 1994දී ඉවත් වූ ඔහු Tribal Voice නමින් ආයතනයක් පිහිට වමින් ලොව ප්‍රථම instant messaging මෘදුකාංගයක්  හඳුන්වාදෙන්නට කටයුතු කලාය. තොරතුරු ලෝකයේ තොරතුරු සොරා ගැනීම් පිලිබඳව මහත් ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන මේ යුගයේ chandder නම් Android ඇප් මෘදුකාංගයක් ඉදිරිපත් කරමින් භාවිතාකරන්නන් අතර සිදුවන  සංවාදය  unencrypted ආකාරයෙන් භාවිතාකරන්නන් අතරින්ම සිදුවන බැවින් අතර මැද සර්වරයට එම තොරතුරු නිරාවරනය නොවන අයුරින් මෙම මෘදු කාංගය නිමැවී තිබීම මෙම භාවිතාවේ විශේෂත්වය ලෙසට දක්වනු ලබනවා. එම තාක්ශනය "key server encryption" ලෙසට නම් වන අතර 256 bit AES  භාවිතයෙන් එම එන්ක්‍රිප්ට් කිරීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම ඇප් භාවිතාව දැනට ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් ෆෝන් සදහා නිකුත්ව ඇති අතර iOS සදහා ඉදිරියේ නිකුත්වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
https://play.google.com/store/apps/details?id=com.etransfr.chadder
http://www.windowsphone.com/en-us/store/app/chadder/345e6606-9538-43c7-822c-1e975b28ba78

2014-04-30

Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක!!!!

  තොරතුරු තාක්ශන ලෝකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්‍රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය , සමාජ ජාලා හැසිරීම් මෙන්ම මිලදී ගැනීම් යනෙන ස්ථාන පිලිබද නිරන්තරයෙන් අවදියෙන් සිටින්නට ඔවුන් කටයුතු කරනුයේ එබැවිනි. පසුගිය දා Facebook වෙතින් වාර්ථා වූවේ ඔවුන් ProtoGeo Oy හා එම ආයතනයේ දියුනු කිරීමක් වූ Moves fitness tracking app එකක් මිලදී ගැනීමට කටයුතු කල බවයි. මෙම aep මෘදුකාංගය සමග එය රදවා ඇති ජංගම උපකරනය ‍රැගෙන යන්නා ඇවිදින , දිවයන පමනක් නොව වාහනයක ගමන් ගන්නා දුරවල් හා ගතවන කාල වේලාවන් පමනක් නොව එවා සමග දවනු ලබන කැලරි ප්‍රමානය දක්වා හදාරන්නට හැකි බවටයි වාර්ථා වන්නේ. 
                  දැනට දැක් වෙන අදහස් වලට අනූව විස්තර වන්නේ මෙම දත්තයන් Facebok අඩවිය වෙතට ලබා ගැනීමට කටයුතු කරන අතර එය stand-alone application එකක් ලෙසට භාවිතාකරන්නා හට පමනක් සේවය ලබා දෙන අංගයක් වනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදා වාර්ථා කලේ මේ ආකාරයේ fitness activity ඇප් මෘදුකාංගයක් දියුනු කරමින් සිටින බව වන අතර ආයතන වලට මෙම දත්ත සමග පහසුවෙන් සෞක්‍ය දත්ත අවකාශයට පිවිසෙන්නට ඉඩක් ලැබෙනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

2014-04-26

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ!!!

  සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා ‍රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.

2014-04-03

Build 2014 හි Day 1 අවසන්වූයේ කැපී පෙනෙන සටහන් කිහිපයක්ම සමගිනි.

  මයික්‍රසොෆ්ට් ආයතනය තම අනන්‍යතාවයට නැවත සටහනක් ගෙනෙමින් Build 2014 පලමු දිනය අවසන් කරන්නට යෙදුනා. ආයතනයේ නව දැක්ම වූ උපාංග හා සේවාවන් ( tools and services) දෙසට මෙන්ම ක්ලවුඩ් හා මොබයිල්(mobile, cloud computing) දෙසට වන චලනය පිලිබදව කැපී පෙනෙන සටහන් කිහිපයක් තබන්නට මෙදින සමත්වනු ලැබුවා. ඒවා අතර "Universal Windows apps" හඳුන්වාදීම  එනම් Windows, Windows Phone හා  XBox One සඳහා එකම app මෘදුකාංගයක් නිර්මානය කිරීමේ අවස්ථාව app සංවර්ධකයින්ට ඉඩ ලබා දෙන Visual Studio 2013 නව යාවත්කාලීනයන් සමග පහදාදෙන්නට කටයුතු කිරීම , අඟල් 9ට අඩු Windows උපාංග වෙතට තම මෙහෙයුම් පද්ධතිය එවායේ OEM වෙතට නොමිලේ ලබා දෙන්නට(Phone 8.1 or Windows 8.1)  තීරනය කිරීම , windows 8 සමග පැන නැගුනු Start Memu අහිමි කිරීමේ ගැටලුව විසදමින් එය නැවත windows 8.1 Update 1 සමග නැවත පැමිනීම නිවේදනය වූවා.

2014-03-24

Windows App Store ව app 150,000 සීමාව ඉක්මවයි

  යම් මෘදුකාංගයක ජනංප්‍රියත්වය හදුනාගන්නට එම මෘදුකාංගයට අදාල App Store වල වන App සංක්‍යාව ද සාධකයක් ලෙසට සැලකිය හැකි වනවා. 2012 ඔක්තෝබරයේ වින්ඩෝස් 8 හදුන්වා දුන් අතර 2013 ජූලි වන විට ඔවුනගේ ඇප්ස් ස්ටෝර්ව App 100000 සීමාව කරා පැමිනෙනු ලැබුවා. MetroScanner නම් තොරතුරු වෙබ් අඩවියක් මේ වන විට පවසන්නේ Windows app Store වෙත app 150,000 සීමාව ඉක්මවා යන්නට මේ වන විට හැකිව ඇති බවකි. මද පසුබෑමක් සමග උවත් මයික්‍රසොෆ්ට් වෙතට මෙම සීමාවට පැමිනීමේදී හුදු app සංක්‍යාව පමනක් නොව ඒවායේ ගුනාත්මක භාවයේදීද සටහනක් තබන්නට හැකිව ඇති බවටයි විචාරනය වන්නේ. එනම් Facebook( 8.1 Facebook app) , VLC media player,  වැනි බහුල භාවිතයක් ඇති භාවිතාවන්ගේද නිල app නියෝජනයන් ලබා ගන්නට හැකිවීම ඔවුන් සදහන් කරනවා.
           මෑතකදී මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටියේ App සංවර්ධකයින් සදහා අඩුම coding ප්‍රමානයක් සමග windows 8 හා Windows Phone සදහාද app ගෙනෙන්නට තමන් අවසර දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. මෙම නව ප්‍රවනතාවය ඔවුන්ගේ app store වෙතට වැඩි app නියෝජනයක් ලබාගන්නට සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-02-13

App ඔස්සේ තොරතුරු ‍රැස්කිරීම ගැන Bitdefender හැදෑරීමක්!!

  Bitdefender ආයතනය apps ඔස්සේ සිදුවෙමින් ඇතැයි කියවෙන භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ගබඩා කර ගැනීම පිලිබදව කරනලද නවතම හැදෑරීමක වාර්ථාවක් පවසන්නේ සාමන්‍යයෙන් පිලි ගැනෙමින් තිබුනාට වඩා වැඩි තොරතුරු ‍රැස්කිරීමකට එම app පෙලබ ඇති බවකි. Google play Store , Apples's app store ආශ්‍රිතව මෙම හැදෑරීම සිදුව ඇති අතර Android app වල තුනෙන් දෙකක ප්‍රමානයක් මෙන්ම iOS වල භාගයක් පමන වන app සමග ඔබ සිටිනා ස්ථානය වාර්ථාකර ගැනීමේ හැකියාව පවතින බවටයි ඔවුන් වාර්ථාකර සිටින්නේ. එසේම ඔවුන් හැදෑරීමට ලක්කල app දහස් ගනනක් අතරින් සැම විස්සකින් එක් app මෘදුකාංගයක් උපාංගයේ ඡායාරූ තැන්පත්ව ඇති ගොනුව වෙතට එබී බලන්නට කටයුතු කරන අතර සැම app තිහකට එකක් තරමට උපකරනයේ email ලිපින ගොනුවට එබී බලන්නට මෙන්ම සියයට එකක් පමන උපකරනයේ ඇති contact list වෙතට පිවිසෙන්නට කටයුතු කරන බවට හෙලි වනවා. උදහරනයක ලෙසට සැලකීමේදී උපකරනයේ ඇති ඡායාරූ සංස්කරන app එකක් සදහා උපකරනයේ ඡායාරූ ගොනුව පරිහරනයට අවසර තිබිය යුතු මුත් ඒවා විසින් තම සීමාව ඉක්මවමින් එම ඡායාරූ ස්ථාන තොරතුරු වැනි ඒවා පමනක් නොව දුරකථනයේ ඇමතුම් පිලිබදව තොරතුරු පවා ‍රැස්කිරීමට පෙලෙබෙන බවටයි එම හැදෑරීම් වාර්ථා පවසන්නේ.
   දැනට app storeව සමග දක්නට නොලැබෙන වැදගත් app මෘදුකංගයක් වන එම මෘදුකාංග ස්ථාපනයේදී ඔබ එකගවන එකගතා පිලිබදව අනතුරු අගවන්නට සමත් app සහයක් Google app store වෙතට එලබෙන මාස දෙක තුලදී පැමිනෙන්නට නියමිත අතර එම ආයතනය භාවිතාකරන්නන් වෙතට උපදෙස් දෙමින් පවසන්නේ එම මෘදුකාංග වෙතට ඔබ ලබා දෙන අවසරයන් පිලිබදව කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවයි.බොහෝ විට එම app වලට අනවශ්‍ය මට්ටමේ තොරතුරු ‍රැස්කිරීමකට අවසර ඉල්ලීම් පිලිබදව අවධානයෙන් සිටීම ඔවුන් අවධාරනය කරනවා.එසේම සමහර විටක එසේ පලමු අවස්ථාවලදී අවසර ඉල්ලා නොසිට පසුව උපංක්‍රමශීලීව තොරතුරු ලබා ගන්නා app පිලිබදව සදහන් කරන ඔවුන් පවසන්නේ තවකෙකුට දකින්නට අකමැති ඡායාරූ ආදිය කිසිවිටකත් උපකරනයේ තැන්පත් නොකර සිටීම වඩාත් ආරක්ශාකාරී බවටයි උපදෙස් දෙන්නේ.
              app නිර්මානකරුවන්ද තම ආදායම ඉලක්ක කරගනිමින් අනවශ්‍ය වෙළඳ උපංක්‍රම වෙතට තම නිර්මාන විවෘතකිරීම මෙම තත්වයාට් හේතුවක් විය හැකි බවාට් සැලකෙන අතර විෂේශයෙන් Free මට්ටමේ App භාවිතයේදී වඩත් සැලකිලිමත්වීම වැදගත් වන බවටයි විචාරනය වන්නේ.

Windows මත Android app ධාවනය වන හෙට දවසක්!!!!

  Microsoft තම තරගකාර සගයා සමග එකගවීමේ නව ක්‍රම උපායකට එලබෙමින් ඇති බව පැතිරයන නවතම නොනිල තොරතුරක් වෙමින් ඇත. එනම් Android apps තම Windows හා Windows Phone වල ධාවනයට ඉඩ සැලසීමට ඇති හැකියාව මේ දිනවල හදාරමින් සිටින බවටයි. තොරතුරු ලොව ප්‍රකටතම මාධ්‍ය ආයතනයක් මේ බව හෙලි කරමින් පවසා සිටින්නේ Mayikrasoft වල විධායක මට්ටමේන් මේ පිලිබදව විමසෙමින් ඇති බවයි. විෂේශයින්ම එවැනි පියවරක් ඔස්සේ Microsoft වෙතට ලැබෙන වාසිදායක බව කොතරම්ද යන්න ඔවුනගේ වැඩිම අවධානයක් දිනා ගත් කරුනක් බවටයි එම ආයතනය හෙලිකර සිටින්නේ. ඔවුන් අතරින් කොටසක් Android app සදහා Windows හා Windows Phone Stores වල දොර විවර කිරීමට එකග වෙමින් ඇති අතර තවත් කොටසකගේ අදහස එවැනි පියවරක් Windows platform වල අවසානය ඇරබුමක් ලෙසට නම් කරමින් සිටින බවට හෙලිකර සිටිනවා.
                පසුගිය ජනවාරියේ Intel ආයතනය Dual OS කථිකාවක් තොරතුරු ලෝකයට ගෙනෙන්නට කටයුතු කල අතර ඔවුන් පැහැදිලි කර සිටියේ පරිගණක නිපදවන්නන් windows මෙන්ම Android මෙහෙයුම් පද්ධතිවලට සමාන්තරව එකම පරිගණකයක ධාවනයට ඉඩ දෙන ආකාරයේ නිපදවීම් වලට කාලය එලබ ඇති බවකි. කෙසේ වෙතත් BlueStacks වැනිබාහිර මෘදුකාංග සමග 2011 කාලයේ සිටම භාවිතාකරන්නෙකුට එකම උපාංගයේ එලෙස මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සලසන්නට කටයුතු කොට තිබුනා. පසුගිය ජනවාරියේ AMD ආයතනයද එම මෘදුකාංගයේ ආධාරයෙන් ද්විත්ව මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සැලසෙන පරිගණක උපාංග ගැන නිපද වීම පිලිබදව කථා බහකට එලබ තිබුනා. Nokia වෙතින්ද Nokia X නම් ව්‍යාපෘතියක් පිලිබදව නොනිල තොරතුරු හෙලිවුනු අතර එලබෙන Mobile World Congress press conference වලදී එවැනි උපාංගයක් පිලිබදව නිවේදනයක් සිදු වනු ඇති බවට අනුමානය  වෙමින් තිබෙනවා. කෙසේ නමුත් මේ පිලිබදව එකගතා මෙන්ම විරුද්ධ මතද එකසේ පලවෙමින් ඇති අතර Android වල all-inclusive platform ස්වභාවය ඔස්සේ මෙම පියවර අගයන්නට මෙන්ම කුඩා තිර ඉලක්ක කොටගෙන තැනෙන app ධාවනය ඉඩ සැලසීම තීරනාත්මක කඩා වැටීමක ආරම්භයක් ලෙසටත් තවත් කොටසක් තම අදහස් පලකරන්නට පෙලබ තිබෙනවා.

2014-01-23

2017 පමන වන විට භාවිතාකරන්නන්හේ ආකල්ප වෙනස් වේවි.. -හදාරන්නන් පවසයි-

  හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය වැනි තොරතුරු ලබා ගන්නට පලදින ආකාරයේ පරිගණක  උපාංග හා ස්මාර්ට් මට්ටමේ නිවසේ අනිකුත් උපාංග වැඩි වැඩියෙන් කටයුතු කරමින් ඒවා විශ්ලේශනය කරමින් වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරන යුගයක් එල බෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමාජ ජාල සමග දැනට පවතින විස්වාසනීය බව වැඩි වෙමින් අනාගතයේදී භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් තම තොරතුරු ඒවා ඔස්සේ බෙද හදා ගන්නට කටයුතු කරනු ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින්නේ apps භාවිතාව ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් මූලික භාවිතාවේ සිට පලදින ආකාරයේ උපාංග හා ස්මාර්ට් කාර් වැනි දිසාවට වඩ වඩාත් සමීප වනු ඇති බවයි. එසේම තිර මූලික නොවන refrigerators, thermostats වැනි ස්මාර්ට් උපකරන තම දත්තයන් ආයතන හා දත්ත උපාංග සමග හුවමාරුකර ගැනීමට පෙලබෙනු ඇති බවකි.
                         ඔවුනට අවශ්‍ය වනවා එලබෙන කාලයේ මෙම තොරතුරු භාවිතාවන් වඩාත් බුද්ධිමත් හැසිරීම් දිසාවට චලනය වනු ඇති බවට අනාවැකි පල කරන්නට. එනම් වඩ වඩාත් තොරතුරු ‍රැස් කරමින් ඒවා විශ්ලේෂනය කරමින් තම භාවිතාකරන්නා වැඩි වැඩියෙන් තේරුම් ගත් උපකරන බවට පත් වන්නට ක්‍රියාත්මක වන උපකරන බව පවසන්නට. භාවිතාකරන්නන් තමන්ගේ තොරතුරු තමා අවට වන උපාංග වෙතට නිරාවරනය වීම පිලිබදව දැනට පවතින දැක්ම වෙනස් කරගනිමින් ඉන් තමාට ලැබෙන වඩාත් පහසුව ගැන සලකමින් වැඩි වැඩියෙන්  ඒවායේ භාවිතාවන් වෙතට එකග වනු ඇති බවටයි මෙම හදාරන්නන්ගේ බල පොරොත්තුව වෙමින් ඇත්තේ.

2013-12-23

පැමිනෙන PC Plus මත Windoas 8.1 සමග Android apps ධාවනය වනු ඇත.....

  ක්‍රමයෙන් තොරතුරු ලොව භාවිතාව සාමන්‍ය ජීවිතය තුලට වැඩි වැඩියෙන් පිවිසෙන විට පැරනි භාවිතාවන් හට නව අවකාශ වෙතට පිවිසෙන්නට සිදුවීම මේ වන විටත් දැකිය හැකි සිදුවීමකි. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතිය නිකුතුව සමග මෙහෙයුම් පද්ධති සදහා එකම ඇප් ස්ටෝර්වක් ඔස්සේ බගාත කිරීම් කර ගන්නට සිදු වන්නට ඉඩ ඇති බවය. තවත් දෙසකින් හදාරන්නන් පවසන්නේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු ඇප් අවකාශයක් නිර්මානය කර ගැනීම අත්‍යාවශය වෙමින් ඇති බවකි.පොදුවේ සලකීමේදී භාවිතාකරන්නන්ගේ සංකීර්න මෙන්ම සමාන්තරව සිදුවන බහු උපකර භාවිතය ඉදිරියේ තව දුරටත් තොරතුරු උපාංග සමාගම් වෙන්ව පවතින දූපත් ලෙසට තොරතුරු අවකාශයේ පැවතීමට නොහැකි වනු ඇති බවය. ඒවාට අනිවාර්යෙන් එක් තලයකදී හමු වන්නට සිදුවීම අනිවාර්ය වනු ඇති බවය.එලබෙන මාසයේ පැවත්වීමට නියමිත Consumer Electronics Show වලදී PC Plus නමින් පැමි නෙන්නට නියමිත නව හදුන්වදීම සමග එකම පරිගණකයකදී වින්ඩෝස් 8.1 සමග  Android apps ධාවනයටද හැකි වනු ඇති බවය. සංකල්පයක් ලෙසට මෙම භාවිතාව නවතම එකක් නොවුනද භාවිතාවක් ලෙසට මෙම පිවිසුම බොහෝ දෙනාගේ අවධානය ලබා ගනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ.

ඉදිරියේදී Chrome Web Storeව ඔස්සේ Toolbars ලබා නොදෙනු ඇත...

  Tool Bars පරිගණකය වෙත පැමිනීම ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන්නට පුලුවන. කෙසේ පැමිනියද බොහෝ විට ඒවා පරිගණකයේ වේගය මෙන්ම අනවශ්‍ය අඩවීන් වෙතට භාවිතාකරන්නාව කැදවයන්නට පෙලබීම බොහෝ දෙනාගේ පොදු අත්දැකිමකි. තවත් විටක පැහැදිලි සේවාවක් ලබා දෙන්නට පැමිනෙන  toolbars වල දුර්වලතා ඔස්සේ පහර දෙන්නන් පරිගණක වෙත අනවශය අත පෙවීම් කරන්නට පෙලබෙන අවස්ථාවන්ද දැකිය හැක.පසුගිය දිනව නිවේදනයක් නිකුත්කරමින්  ගූගල් ආයතනය පවසා සිටියේ තම  Chrome Web Store  ඔස්සේ ඉදිරියේදී toolbars බාගතකරදීම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එම සේවාවන් මින් ඉදිරියට extensions ලෙසට ලබා දීම ඔස්සේ භාවිතා කරන්නන් හට අවශ්‍ය අංගයන් වෙනවෙනම ලබා ගන්නට හැකිවනු ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ දැනට භාවිතාවෙමින් ඇති දෑ සදහා 2014 ජූනි මාසය දක්වා කල් ලබා දෙන්නට තමන් කටයුතු කරන බවත් එම කාලය තුල එම සේවා ලබාදෙන මෘදුකාංග නිර්මාන කරුවන්ට තම සේවා නව කොන්දේසි වලට ගැලපෙන ලෙසට සකස්කර ගන්නට කාලය ලබා දෙන බවත්ය.

iOS7 සදහා Jailbreaks මෘදුකාංගයක් නිකුත්වේ.....

  ඇපල් ආයතනය තම iOS 7 සංස්කරනය නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවේ පැසුගිය සැප්තැම්බරයේය. lock screen  වල හමුවූ දුර්වලතාවයක් ගැන පුවතක් නිකුතුවත් සමගම ජථා බහට ලක්වූ අතර ඉක්මනින්ම  ඒ සදහා පිලිසකර යවත්කාලීනයක් නිකුත් කරන්නට ඇවප්ල් ආයතනය කටයුතු කරනු ලැබූහ. බොහෝ විට මෙහෙයුම් පද්ධතිවල සීමා වන් ඉක්මාවයන්නට බාවිතාකරන්නන් අතාර එති කැමැත්ත නිසාම ඒවා මෘදුකාංගමය ලෙසට සිදුරු කරන්නට සමත් මෘදු උපකරන නිකුත්වන අතර ඒවා භාවිතයෙන් සාමන්‍ය මෙහෙයුම් පද්ධතිය සමග නො එන හෝ එම මෙහෙයුම් පද්ධතියේ නිල app ස්ටෝර්වෙන්  පිටතින් පැමිනෙන මෘදුකාංග ස්ථාපනය සදහා අවසර නොදීම ඉක්මවා යමින් භාවිතාකරන්නන්හට අවශය ස්ථාපනයන් කර ගැනීම සාමාන්‍ය සිරිතක වෙමින් ඇත.
                          පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ  iOS 7 සංස්කරනයටද අදාල වන එවැනි සිදූරුකරනයක්  නොහොත් jailbreak මෘදුකාංගයක් නිකුත්ව ඇති බවකි.windows මෙන්ම Mac සදහාද භාවිතයට විවෘතව නිකුත්ව ඇති මෙම මෘදුකාංගය ඔස්සේ iPhone, iPad හා  iPod Touch products ආදියට පිවිස අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීමට භාවිතාකරන්නන් සදහා අවස්ථාව ලැබෙනු ඇති බවටයි එම කන්ඩායම පවසා සිටින්නේ.සාමන්‍ය මට්ටමමේ භාවිතාකරන්නන් සදහා භාවිතය පිලිබදව අනතුරු අගවමින් නිකුත්කරන ඔවුන්ගේ නිවේදය පවසන්නේ භාවිතාකරන්නාගේ වගකීම බාර ගැනීම  මත භාවිතයට එය වඩාත් සුදුසු බවටයි පැවසෙන්නේ.  battery life, security set ups ආදිය සදහා සදහා සිදුවිය හැකි හානීන් සදහා මේ මෘදුකාංග භාවිතය සදහා මේ වාන් විට අනතුරු අගවන්නට හදාරන්නන් කටයුතුකර සිටිනවා.

2013-12-18

Google Glass වෙත වසරේ අවසාන යාවත්කාලීනය...

  Google Glass එලබෙන යුගයේ තොරතුරු භාවිතාව පිලිබදව තීරනාත්මක සටහනක් වනු ඇති බව අවිවාදාත්මක පිලිගැනීමකි. තවමත් අත්හදාබැලීමේ මට්ටමින් තිබෙන මෙම භාවිතාව පිලිබදව සමහ ආයතන වලින් දැනටමත් යහපත් මෙන්ම අයහපත් ප්‍රථිචාර පලවෙමින් තිබීම තුලම එය තිර්ර්නාත්මක බවට සාක්ෂි සපයමින් සිටී.ආයතනය මේ වන විට තම උපංගය වෙත ට 2013 වසරට ගෙනෙන්නට නියමිත අවසන් යාවත්කාලීනය නිකුත්කොට ඇති අතර ඒයත් සමග ආරක්ශක ටූලයන් , Hangouts , You tube ආදී අංග වන බවටයි නිවේදනය වන්නේ.එම නවංග පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ Google Glass ලොක් කිරීමේ හැකියාව සමග Lap Top නැතිනම් ස්මාර්ට් දුරකථනයක් ලෙසට ලබා දී ඇති අවසර පදය ඔස්සේ පමනක් එය නැවත ක්‍රියාත්මක කරන්නට සිදුවන අතර handshake ආකාරයේ එකක් වනු ඇති බවටයි හෙලි වන්නේ.එලෙසම වඩාත් වැදගත් වෙනු ඇති බවට බලාපොරොත්තුවන වීඩියෝවන් පහසුවෙන් යු ටියුබ් වෙතට අප්ලෝඩ් කිරීමේ පහසුවත් මෙම නවාංග අතර පැමිනෙනවා.

Android වෙතට පැමිනි App Ops ගැටලුවක්වීම....

  App භාවිතාව පිලිබදව ඇති ප්‍රධාන ගැටලුවක වන්නේ ඒවා විසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු අනවශය පරිදි ලබා ගැනීම බව හදාරන්නන් බොහෝ දෙනාගේ අදහසයි.ගූගල් තම Android 4.3 නිකුතුව සමග ‍රැගෙන ආ ආරක්ශක පියවරක් වූවේ එලෙස යම් App මෘදුකාංගයක් ඔස්ස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවශය ලෙස ලබ ගැනීම වැලැක්වීමයි.app ops ලෙසට නම්ව පැමිනි මෙම පහසුව භාවිතාකරන්නන් තුල තම තොරතුරු වල සුරක්ශිත බව යම් දුරකට හෝ තහවුරු කරන්නට සමත්ව තිබූ බවටයි හදාරන්නන් පිලිගනිමින් තිබුනේ.කෙසේ වෙතත් ගූගල් ආයතනය Android 4.4.2 නිකුතුව සමග එමපහසුව ඉවත්කර ඇති බවටයි මේ වන විට චෝදානාත්මකව කථා බහට ලක්වෙමින් ඇත්තේ.ගූගල් ආයතනය මේ පිලිබදව එකිනෙකට වෙනස් මතවාද පල කරන්නට පටන්ගෙන ඇති අතර පලමුව පැවසුනේ එම නිකුතුව සිදුවූවේ වැරදීමකින් බවයි පසුව පැවසුවේ තමන් එම App මෘදුකාංගය වඩාත් දියුනු කරමින් සිටින බවයි.
https://play.google.com/store/apps/details?id=com.schurich.android.tools.appopsstarter&hl=en

2013-11-29

වින් 8.1 සදහා ෆේස්බුක් app නව සංස්කරනයක් පැමිනේ!!!!

  ෆේස්බුක්හි මෘදුකාංග සංවර්ධකයින් වෙතින් වින්ඩෝස් 8.1 සදහා app මෘදුකාංගයක්  මුලින්ම නිකුත්කොට මේ වන විට ගතවෙමින් ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. එය වින්ඩෝස් වල Windows Store  තුල වන වන වඩාත්ම ජනංප්‍රිය ඇප් මෘදුකාංගයක් ලෙසටයි මේ වන විට පිලිගැනෙන්නේ.මේ වන විට ෆේස්බුක් ආයතනය එහි නවසංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි නිවේදනය වන්නේ.එය නවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත බවටයි නිවේදනය වන්නේ.එම නවාංග අතර tagging මෙන්ම Facebook messages  සමග ඡායාරූ මෙන්ම ගොනු upload හා download කිරීමේ හැකියාව වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමින ඇති දියුනු කිරීම් ඔස්සේ Live Tiles වලට එක්කරන අනු ටයිලයක් ඔස්සේ Facebook messages වලට කෙලින්ම ලොග් වීමේ පහසුවද වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ ෆේස්බුක් වෙතින් වින්ඩෝස් 8.1 සදහා වන app මෘදුකාංගය සදහා දැඩි අවධානයය කින් කටයුතු කරන බව ඉක්මනින්ම නිකුත්වන යාවත්කාලීන සැලකීමේදී දැකිය හැකි බවයි.

2013-11-15

.NET සමග වැඩි දියුනු කරනලද App භාවිතාවක්...

  මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම app මෘදුකාංග වඩාත් වෙගයෙන් ක්‍රියාත්මක කරවා ගැනීම සදහා තමන් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවකි. පසු ගියදා පැවති Visual Studio 2013  නිකුතුවට අදාල හමුවකදීද මේ බව හෙලිවන ඉදිරිපත්කිරිමක් සිදුවිනි.එහිදී මයික්‍රසොෆ්ට් හි paint app මෘදුකාංගය දෙයාකාරයක ඉදිරිපත්කිරීමක් කල අතර සාමන්‍ය සංස්කරනයක් එක්  Surface tablet උපකරනයක ධාවනය කරන ලද අතර අනෙත් Surface tablet උපකරනයේ ධාවනය කරන ලද්දේ .NET code සමග දියුනු කරන ලද paint app එකක් වන ලදී.මෙහිදි දෙවන උපකරනය වඩාත් වේගයකින් ආරම්භ වීම මෙන්ම ධාවනය විම සිදුවීම පැහැදිලිව දක්වා ලන්නට ඔවුනට හැකිවිය. ආයතනය තුල තවමත් අත්හදා බැලෙමින් ඇති තාක්ශනයක් ලෙසට ගැනෙන මෙහි සංකේතාත්මක නාමය ලෙසට "Project N" යන්න භාවිතාවන අතර ඇප් මෘදුකාංග නිපද වන්නන්ගේ ඉදිරිපත්කිරීම් ආයතනය තුලදී මෙම නව අත්හදා බැලීම යටතේ වඩාත් වේගවත් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි ප්‍රකාශ වන්නේ.මෙම නව තාක්ශනය 2014 වසරේ භාවිතයට නිකුත්වන්නට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුවන්නේ.

2013-11-13

වින්ඩෝස් ඇප් ස්ටෝර්වල ඔක්තෝබරයේ දෛනික බාගතකරගැනිම් මිලි.1.7 ඉක්මවයි

  මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ඔක්තෝබරයේ  වින්සෝස් 8.1 නිකුත් කිරීමත් සමග තම Windows Store වලටද නව පෙනුමක් ගෙන එන්නට කටයුතු කරන ලදී. වැඩි වැඩි යෙන් භාවිතාකරන්නන් හට Modern UI apps බාගත කිරීම් වලට පෙලබ වන අදහසින් ඔවුන් ගත් උස්සාහයන් සාර්ථක වෙමින් පවතින බවට දිස්වන වර්ථාවක් ඔවුනගේ ඇප් සංවර්ධකයින් වෙත නිකුත්කර ඇති වාර්ථාවක දැක්වෙන බවටයි දක්නට ලැබෙන්නේ. එහි සඳහන් වන්නේ ඔක්තෝබරයේ බාගත කර ඇති ඇස් ප්‍රමානය පෙර කාලයට වඩා වර්ථාගත ලෙස ඉහල ගොස් ඇති බවයි. සංකඔ්‍යමකව සැලකීමේදී ඔක්තෝබරය සැලකීමේදී දිනකට මිලියන 1.7ක් බාගත කිරිමක් වාර්ථාවන බවටයි දැක්වෙන්නේ. එහිදී ඇප්ස් 51,152,284 සමස්ථ ලෙස බාගත කරගෙන ඇති අතර එහිදී නොමිලේ ලබාගත හැකි ඇප්ස් 49,796,691 හා මුදල් ගෙවා ලබා ගත හැකි ඇප්ස් 1,355,593 ලෙසටත් දක්වා සිටිනවා.ඔවුනෙගේ ඇප් ස්ටෝර්ව තුල ඇති සමස්ත ඇප්ස් ප්‍රමානය මෙම වර්ථාවේ නිල ලෙස දක්වා නැති අතර බාහිර ආයතනයක් පැවසුවේ මේ වන විට  ඇප්ස් 125,856 එහි වන බවයි

2013-11-08

Crome බ්‍රවුසරය සදහා සියලුම extensionsජනවාරියේ සිට Chrome Web Store වෙතින් පමනයි!!!!

  ගූගල් ආයතනය නිවේදනයකර සිටින්නේ එලබෙන ජනවාරියේ සිට වින්ඩෝස් තලයේ Crome බ්‍රවුසරය සදහා වන සියලුම extensions ලබා ගනීම Chrome Web Store වෙතින් පමනක් වනු ඇති බවයි.එම ආයතනය පවසන්නේ දැනට  මෙවැනි ස්ථාපනයන් සමග භාවිතාකරන්නන්ගේ සුරක්ෂිත බවට හානිකර අන්දමින් malicious extensions ස්ථාපනය වීම සීමා කිරීම මෙහි අරමුන වනු ඇති බවයි. මේ අනූව ස්ටෝර්වෙන් භාහිරව මෙවැනි පහසුකම් සලසන්නන් හට ඉදිරියේදී තම පලකිරීම්  Chrome Web Store වෙතින් පමනක් කිරීමට සිදුවනු ඇති බවට නිවේදනය වන අතර භාවිතාකරන්නන් දෙසින් කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම ඒවා භාවිතාවට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා. ගූගල් ආයතනය වින්ඩෝස් හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහා ඇප් සහය අවසන් නිවේදනය කොට සිටියේ ද පසුගිය සතියේ වන අතර වැඩි දුරටත් පැවසුවේ බ්‍රවුසරයක අවසාන සංස්කරනය හා ඊට පෙර සංස්කරනයන් සදහා පමනක් මින් ඉදිරියේදී තම ඇප්සහය හිමිවනු ඇති බවත්ය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...