ෆේස්බුක්හි මෘදුකාංග සංවර්ධකයින් වෙතින් වින්ඩෝස් 8.1 සදහා app මෘදුකාංගයක් මුලින්ම නිකුත්කොට මේ වන විට ගතවෙමින් ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. එය වින්ඩෝස් වල Windows Store තුල වන වන වඩාත්ම ජනංප්‍රිය ඇප් මෘදුකාංගයක් ලෙසටයි මේ වන විට පිලිගැනෙන්නේ.මේ වන විට ෆේස්බුක් ආයතනය එහි නවසංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි නිවේදනය වන්නේ.එය නවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත බවටයි නිවේදනය වන්නේ.එම නවාංග අතර tagging මෙන්ම Facebook messages සමග ඡායාරූ මෙන්ම ගොනු upload හා download කිරීමේ හැකියාව වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමින ඇති දියුනු කිරීම් ඔස්සේ Live Tiles වලට එක්කරන අනු ටයිලයක් ඔස්සේ Facebook messages වලට කෙලින්ම ලොග් වීමේ පහසුවද වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ ෆේස්බුක් වෙතින් වින්ඩෝස් 8.1 සදහා වන app මෘදුකාංගය සදහා දැඩි අවධානයය කින් කටයුතු කරන බව ඉක්මනින්ම නිකුත්වන යාවත්කාලීන සැලකීමේදී දැකිය හැකි බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...