Showing posts with label twitter. Show all posts
Showing posts with label twitter. Show all posts

2014-11-13

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

   එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පි‍ටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක නවීකරනයකට සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ. වීඩියෝ පලකිරීම් වලටත් ඉඩ සැලසෙන එම නවීකරනය සමග  තමන් දැනට බෙදා හදා ගන්නා මිතුරන්ගේ පලකිරීම් උවද අවශ්‍ය අනවශ්‍ය ලෙසට වර්ගීකරනයකට යටත්ව අවශ්‍ය පලකිරීම් පමනක් තම මුල් පි‍ටුව වෙතට එන්නට සැලැස්වෙන අකාරයකට සැකසුම් පැමිනෙන බවටත් නිවේදනය වනවා. මෙම නවීකරනයට අනූව පලමුව එන අංගය ලෙසට එලබෙනසතියේ සිට Direct Messages ඔස්සේ තවත් භාවිතාකරන්නෙකු සමග පෞද්ගලිකව දෑ බෙදා හදා ගැනීමේ හැකියාව බලපොරොත්තු වන ලෙසට පැවසෙනවා. 

2014-02-12

Twitter සදහා Facebook-like profile redesign එකක්!!!!

  Twitter යනු micro මට්ට්මේ පලකිරීම් සදහා ඉඩ සලසන ලොව බහුල භාවිතාවක් ඇති වෙබ් අවකාශයකි. ප්‍රකට  මට්ටමේ පුදගලයන් මෙන්ම සිදුවීම් සමග මහත් කාර්යභාරයක් ඉ‍ටුකර ඇති මෙම සේවාවේ Twitter profile සදහා නව නිමැවුමක් මේ වන විට හඳුන්වා දෙමින් සිටින බවටයි තොරතුරු පලවෙමින් ඇත්තේ. මේ වන විට සීමිත භාවිතාකරන්නන් පිරිසක් අතර මුදා හැරෙමින් ඇති මෙම නව වෙනස්කම 'vertical timeline' ස්වභාවයක් ඇති Facebook පෙනුමට සමාන ආකාරයක් ගෙන ඇති බවටයි කියවෙන්නේ. වඩාත් සවිස්තර මුල් පි‍ටුව ඔස්සේ භාවිතාකරන්නාහට සිත්ගන්නා සුලු ආකාරයට පලකිරීම් සමග භාවිතාවිය හැකි ආකාරයට redesign ව ඇති මෙම පි‍ටුව ලා පැහැති වර්ණ යන්ගෙන් නිමැවී තිබෙනවා.තම තරගකාර සගයා Facebook වෙතින් නව හදුන්වාදීමක් වන  news reader app වැනි අනවාංග සමග තරග කරන්නට හැකිවන ලෙසට පැමිනිය යුතු වෙනස්කම් ලෙසට දැකිය හැකි මෙම වෙනස් කම සමග පසුගිය කාලයේ හදුන්වා දුන් desktop site නව මුහුනත ආදියට ලෙසට උනුසුම් පිලිගැනීමක් භාවිතාකරන්නන් වෙතින් පැමිනෙනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
https://twitter.com/siriwansa

2014-01-17

Twitter ඔස්සේ මිලදීගැනීම් හැකියාව ලගදීම!!!!

  Twitter සේවාව ලොව පුරා මහත් භාවිතයක් හිමිකර ගෙන සිටින සේවාවකි. නොමිළේ මෙන්ම සුලු ගෙවීමක් ඔස්සේ පරිගණක ඔස්සේ මෙන්ම ගෘහස්ත දුරකථන වෙතටද ඇමතුම ගැනීමට මෙන්ම වීඩියෝ ඇමතුම් මෙන්ම කන්ඩායම් ඇමතුම් ලබා ගන්නටද හැකියාව ලබා දෙන මෙම සේවාව ඔස්සේ ඉදිරියේදී මුලදී ගැනීම් අවස්ථා ලබා දෙන්න එම ආයතනය කටයුඉතු කරමින් සිටින බවටයි හෙලිවෙමින් ඇති කරුනු පවසන්නේ. මීට පෙර ගිනුම් හරහා මුදල් යැවිය හැකි ක්‍රමවේදයක් හදුන්වාදෙන්නට සැලසුම් කල මුත් අවසානයේ එම සේවාව දියත් නොකෙරුනු අතර තවත් ආයතනයක් එක්ව සීමිත ගිනුම් අතරේ පමනක් මිලදී ගැනීම් අවස්ථාවක්ද මීට පෙර Twitter ඔස්සේ දියත් විය. තවමත් වැඩි විස්තරයක් මෙම නව සේවාව ගැන හෙලි වෙමින් නැති අතර ප්‍රධන ගනයේ වෙළඳ නාම කිහිපයක් යටතේ එන වෙළඳ මිලදී ගැනීම් සදහා මෙම සේඅව ඔස්සේ හැකිවනු ඇති බවට බලපොරොත්තු පලවනවා.

2013-12-16

Twitter ඔස්සේ Nearby අත්හදා බැලේ....

  තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් නම්‍ය වෙමින් භාවිතාකරන්නාගේ ජීවිත්යේ වඩ වඩාත් අභ්‍යන්තරයට පිවිසෙන්නට කටයුතු කරමින් සිටී. ඒ ඔස්සේ වැඩි සුව පහසුවක් භාවිතා කරන්නා වෙතට ගෙන ඒම සිදුවෙමින් තිබුනද  එල්ලවෙමින් ඇති චෝදනාවක වන්නේ එම ක්‍රියා කාරකම් ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු අනවශ්‍යව ලබා ගැනීම සිදුවෙමින් ඇති බවකි.කෙසේ වෙතත් මෘදුකාංග නිර්මානය කරන්නන් අතර වඩාත් ස්වංපාලනයක් මෙන්ම නීතිමය මැදිහත්වීමක් සමග වඩාත් විනයවත් තොරතුරු ලෝකයක් භාවිතාකරන්නන්ගේ බහුතරයකගේ බලාපොරොත්තුව වනු ඇත.
                     Twitter ආයතනය මේ වන විට තම හදුන්වාදෙන  සේවාවක් ලෙසට නම්වන Nearby පහසුව මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් ගිනුම් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලබාදෙමින් සිටින බවටයි නිවේදනය වන්නේ.එම නවසේවාව ඔස්සේ Twitter භාවිතාකරන්නෙකුට තම් ප්‍රදේශයේම වෙසෙන තවත් භාවිතාකරන්නන් පලකිරීම් පිලිබදව යෝජනා වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. සැබැදි ගිනුමක් නොවූවද යෝජනා කිරිමක් ස්වංක්‍රීයව සිදු වීම එහි ස්වභාවයවනු ඇති බවටයි පැවසෙන්නේ.දැනටමත් සමහර භාවිතාකරන්නන් තෙවන පාර්ශවයක මෘදුකාංග පහසුවක් ඇසුරින් අත්විදි මින් ඇති මෙවැනි පහසුවක් ඇති අතර මෙම නව හදුන්වාදීම ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුවක් ඇති වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පාරිසරික මෙන්ම සමාජීය පොදු ගැටලු අවස්ථාවකදී වඩාත් ප්‍රයෝජන විය හැකි මෙවන් සේවාවක් ඔස්සේ පෞද්ගලිකත්වයේ ගැටලුවක් ගැනද හදාරන්නන්ගේ මතවාද පලවෙමින් තිබෙන බවටයි වැඩි දුරටත් පෙනෙමින් ඇත්තේ.

2013-12-09

Twitter අන්තර්ජාලයෙන් පිටතදීද ක්‍රියාත්මක වනු ඇත!!!!

  Twitter යනු අන්තර්ජාලය භාවිතාකරන්නෙකුට කෙටි සටහන් ඔස්සේ තම හිත මිතුරන් සමග තොරතුරු හුවමාරුව සදහා සහය වන සමාජ ජාලාවකි. මෙම සමාජ ජාලාව ඔස්සේ සිදුවන ගනුදෙනුව ඉදිරියේදී අන්තර්ජාලයේ සීමාවෙන් පිටතදීද ලබා ගන්නට හැකිවන ලෙසට කටයුතු කරන්නට එම ආයතනය පියවරගනිමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ.U2opia Mobile ආයතනයෙන් පැවසෙන්නේ ඉදිරියේදී මොබයිල් සබදතාවයක් පමනක් භාවිතාවන දුරකථනයක් ඔස්සේද නිශ්චිත  අංකයක් ක්‍රියාත්මක කිරීමෙන් Twitter updates ලබා ගන්නට හැකි වනු ඇති බවයි. එම ආයතනය පවසන්නේ TEXTආකාරයේ updates පමනක් ලෙසට වුවද මෙම සේවා ව ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මහත් සේවාවක් ලැබෙනු ඇති බවකි.විටක අන්තර්ජාල පහසුකම් නොමැති පරිසරයකදීද තම සබදතාවයන් අකන්ඩව පවත්වාගෙන යන්නට සහය වනු ඇති මෙම සේවය ඔස්සේ Twitter වෙතට නව භාවිතාකරන්න විශාල ප්‍රමානයක කැදවා ගැනීමේ අවස්ථාවද ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-11-24

Twitter තම තොරතුරු දෙවරක් decrypted කරයි....

  Twitter වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තම භාවිතාකරන්නන් මේදින වල බහුලව කථාබහට ලක්ව ඇති තොරතුරු සොරා ගන්නන්ගෙන් සුරක්ශිත කරනු වස් ද්විත්ව ස්වරූපයක් ගත් Keys ඔස්සේ decrypted බවට පත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ මෙම නව සුරක්ශිත කරනය ඔස්සේ හම දත්ත පසුව නිරවරනය කර ගැනීම පවා වැලකෙන්නට සහතික විය හැකි බවයි National Security Agency  වැනි ආයතන දෙසට පවා අනවසර තොරතුරු සොරා ගන්නට තැත්කිරීමේ චෝදනා එල්ලවෙමින් ඇති මෙම යුගයේ මෙම පියවර වැදගත් පියවරක ලෙසට සටහන් වෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...