එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පිටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක නවීකරනයකට සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ. වීඩියෝ පලකිරීම් වලටත් ඉඩ සැලසෙන එම නවීකරනය සමග තමන් දැනට බෙදා හදා ගන්නා මිතුරන්ගේ පලකිරීම් උවද අවශ්‍ය අනවශ්‍ය ලෙසට වර්ගීකරනයකට යටත්ව අවශ්‍ය පලකිරීම් පමනක් තම මුල් පිටුව වෙතට එන්නට සැලැස්වෙන අකාරයකට සැකසුම් පැමිනෙන බවටත් නිවේදනය වනවා. මෙම නවීකරනයට අනූව පලමුව එන අංගය ලෙසට එලබෙනසතියේ සිට Direct Messages ඔස්සේ තවත් භාවිතාකරන්නෙකු සමග පෞද්ගලිකව දෑ බෙදා හදා ගැනීමේ හැකියාව බලපොරොත්තු වන ලෙසට පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...