2020-04-29

පොඳු හතුරා

හොඳයි. ඒ කියන්නේ දියුනු සමාජයකදී පොඳු හතුරා වන්නේ වඩාත් තාර්කික හා පොදු ලක්ෂන ඇති එකක් වන අතර ප්‍රාථමික සමාජයකදී එය වඩාත් භාවමය හා ගෝත්‍රික එකක් වනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-04-27

It is amazing

It is amazing how the structure of the human story on a planet thousands of years old is mercilessly revisited by a primary biological constraint.
"THARU MINISA"
- Pubudu Siriwansa

මිනිස් කථාන්දරය

මිනිස් කථාන්දරය වෙගයෙන් ජීවවිද්‍යාත්මක සාධකය ඉක්මවමින් තාක්ෂණ සාධකය වෙතට පිවිසෙමින් ඇත. වැදගත්ම කාරනය වන්නේ නව ප්‍රවනතාවයන් බාහු හැකියාවන් තාක්ෂණික වීමට වඩා මිනිසා මත තීරනාත්මක එනම් ඔවුන් මේ පසු කරමින් සිටින්නේ මිනිස් කථාන්දරයේ අග්‍ර ඵලය වූ තම මනස යාන්ත්‍රික කර දමන යුගය වීමයි.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-04-26

උදෑසන

ආශ්‍රමයේ උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා ප්‍රොබෝදයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි
කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa
#siriwansa

2020-04-20

විලාපය

වියවුල් බවට පෙම් බැඳි අවිංඥානිකයට කියනා බරපතල හැදෑරුම් නම මම නොදනිමි. එනමුත් පුද්ගල අර්ථයේ සිට සමස්ථ සමාජ අර්ථය දක්වාම එම වේදනාවෙන් නගනා විලාපය නම් මම හොඳින් අසා සිටින්නෙමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-04-16

ගාමකත්වය

 රටේ පොදු දේශපාලණ දේහයේ ගාමකත්වය හිතන්න කැමති මිනිසුන් ගෙන් කන්න අදින්න කැමති මිනිසුන් වෙත රඳවා තබන්න උත්සාහය ධනාත්මක කාරනාවක් නොවේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa 

2020-04-12

ඛේදවාචකය

බොහෝ අය සිදුවීම පිටතින් කියවා ඇතුලතින් සාධනය කරගනී. මා ඇතුලතින් ඛේදවාචකය කියවා පිටතින් සාධනය කරගනිමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-04-11

සිතිජමය අශාවක්වීම..

අප වැනි අතෘප්තකර සමාජයකදී අනෙකාගේ සිතිජමය අශාවක්වීම මහත් ඛෙදජනක අත්දැකීමක් නිර්මාණය කරදෙනු ඇත. ඔහු අනාරක්ශිතයෙකු වන්නේනම් කථාන්දරය මහත් විලාපමය ස්වරූපයක් ගනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

පරිගණකය හා එහි ආධිපත්‍ය

පරිගණකයට උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසට ආවේනික දේශපාලණයක් තිබේ. මේවා තවදුරටත් ඔබේ යටහත් පහත් සේවකයන්ම නොවේ. සමහර විටක අප ප්‍රබන්ධ ආකාරයට අත්විඳි ආධිපත්‍ය පැමිනෙනවා ඇත්තේ වෙනස්ම ආකාරයකට විය හැක.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-04-10

"Facebook Heroes".

The information age has challenged media supremacy. This is the era when all those who face it report the event. On the one hand, this pain is also hidden in sarcastic terms such as "Facebook Heroes".
- Pubudu Siriwansa

2020-04-09

The Truth

The truth is that postmodernism has rendered the social class concept irrational, even for the next decade.

Postmodernity

The next focal point of the social mind displaced by postmodernity may be artificial intelligence in the form of a basic social mind.

පසු කොරෝනා යුගය

පසු කොරෝනා යුගය වඩාත් පරිනත තෝරතුරු තාක්ෂණ භාවිතාවක් සදහා සූදානම් බවක් පෙනෙමින් ඇත. පුද්ගල මට්ටමේ සිට රාජ්‍යයන් මට්ටම දක්වාම මේ ප්‍රවනතාව පෙන්වමින් සිටී. නිවසේ සිට තම වෘතීය කටයුතු පවත්වාගෙන යාමේ සිට වෙළඳ පොල සමග කටයුතු කරන ආකාර දක්වාම නෙක වෙනස්කම් භාවිතයට පිවිසෙමින් ඇත.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-04-08

අවිංඥානික තිපාසයකිනි.

මිය නොගිය යෞවනයා හෝ යෞවනිය ජීවිතය මත ශේෂවීම නිර්මාණය කරන්නේ නිමා නොවන ජීවන සංචාරයකි. අතෘප්තිමත් බව නැවත නැවත වෙනස් ජීවිත පෙදෙස් වෙතට නිර්මාණශීලීව කැඳවා ගෙන යන්නේ අවිංඥානික තිපාසයකිනි.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-04-07

සොබාදහම Vs සංස්කෘතිය.

සොබාදහම නම් වසර දහස් ගනනක ස්වංනිවැරදි කරනයක් මත ඉදිවන සංස්කෘතික උපාංග නිතර කැඩෙන බිඳෙන සුළුවීම අරුමයක් නොවේ..
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-04-06

සමාජ මනසේ..

පසු නූතනත්වය විසින් විතැන් කල සමාජ මනසේ මීලග නාභිගත වීම කෘතීම බුද්ධිය මූලික සමාජ මනසක ආකෘතියකට විය හැක.
"THARU MINISA"
-Pubudu Siriwansa

2020-04-05

සමාජ පංති සංකල්පය

සැබෑව නම් පසු නූතනත්වය සමාජ පංති සංකල්පය අතාර්කික කර ඇති තරම ඉදිරි දශකයේදීවත් තේරුම් ගන්නට නොහැකි වීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...