Showing posts with label bitcoin. Show all posts
Showing posts with label bitcoin. Show all posts

2022-01-20

"Bonanza Mine" නම් crypto-miner chip එක Intel වෙතිනි.


 Crypto mining  ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel  පවසන්නේ "Bonanza Mine" නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022)  වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි.  team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ "Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC" ලෙසටයි. දැනට  bitcoin mining application-specific integrated circuits (ASICs)  කාරනාව සදහා වන තරග කරුවන් වන  Bitmain හා MicroBT සමග තරග කරන්නට නියමිත මෙම පැමිනීම අඩු බල ශක්ති වැයක් සදහා සූදානම් බවට ඉගි පල වෙමින් තිබෙනවා. 18A technology මත පදහම්ව නව processing units නිපද වන බවටයි තොරතුරු හෙලි වන්නේ.

Pubudu Siriwansa

Pariganakaya.Com

2014-11-05

Google හි London campus වලටද BTM යන්ත්‍රයක්....

    2009 දී Bitcoin සමග ඇරබි cryptocurrency  වල තවත් තීරනාත්මක පියවරක් ‍රැගෙන එමින් Google  ආයතනය තම London campus හි BTM යන්තරයක් සවිකරන්නට පියවර ගෙන තිබෙනවා. ආයතනය හෙලි කරන්නේ අතදා බැලීමේ මට්ටමින් ඇරබෙන මෙම උත්සාහය සමග භාවිතාකරන්නන් virtual currency පිලිබදව දක්වන උනන්දුව පිලිබදව මෙන්ම ඒ සදහා දක්වන පෙලබවීමේ හැකියව පිලිබදව හැදෑරීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ යන්තරය සමග එය භාවිතාකරන්නන්හර ආහාර ද්‍රව්‍ය ලබා ගන්නට හැකිවන බවට පැවසෙනවා.  භාවිතාකරන්නන්ගේ Bitcoin wallet නොහොත් තම Bitcoin බහාලනයන්(Online) සමග මෙම ගනු දෙනුවට පිවිසිය හැකි අතර මීට අමතරව සම්මත මුදල් සමගද මෙම යන්ත්‍රය භාවිතාකල හැකි බව නිවේදනය කෙරෙනවා. ප්‍රධන මට්ටමේ ආයතනයක් මෙලෙස ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාවකට පිවිසීම වඩාත් ඉක්මනින් virtual currency භාවිතාව ප්‍රචලිත වීමකට හේතුවනු ඇති බවටයි හදාරන්නන් යෝජනකරමින් සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...