හෙලි වෙමින් ඇති NAS තොරතුරු තත්වය වඩාත් සංකීර්න බවකට ගෙන යමින් සිටී. පසුගිය සතියේ පැවසුනේ offline මට්ටමේ පරිගණක වලින් පවා තොරතුරු ලබා ගන්නට National Security Agency කටයුතු කරමින් සිටින බව වන අතර නවතම හෙලිවන තොරතුරු පවසන්නේ ඔවුන් mobile apps වලින්ද භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. The Guardian වෙතින් පලවූ ලිපියකට අනූව භාවිතාකරන්නන්ගේ age, sex, martial status ඇතුලු බොහෝ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. ස්මාර්ට් දුරකථන වල භාවිතාවන බොහොමයක් ජනංප්‍රිය ඇප්ස් වලින් පවා මෙම තොරතුරු ලබා ගැනීම සිදුවන බවට හෙලි වෙමින් ඇති අතර ප්‍රකට මොබයිල් ක්‍රිඩවක් වන Angry Birds වලින් පවා තොරතුරු ලබා ගන්න බවට එම ලිපිය තොරතුරු හෙලි කරනවා. ඇමරිකානු ජනාධි පතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් තත්වය පිලිබදව අවධනයෙන් ක්‍රියා කරන බවට පැවසූ අතර මයික්‍රසොෆ්ට් ආයතනය්ද ජාත්‍යන්තරව මෙවැනි තත්වයන් ඇති නොවන ආකාරයේ ප්‍රමිතියකට පැමිනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label FBI. Show all posts
Showing posts with label FBI. Show all posts
2014-01-28
2013-12-09
FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)
පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ශක අංශ වෙතට එල්ලවූ තර්ජන අතර Mo නැමැත්තෙකුගෙන් ලැබුනු තර්ජනාතමක පනිවිඩ විශේෂ තැනක් ගන්න ලදී. එනම් ඔහුගේ තර්ජනයන් වූවේ තමන් ඇමරිකානු අධ්‍යාපනුක ආයතන මෙන්ම ගුවන්යානා තොටුපොලවල් වෙතට බෝම්බ ප්‍රහාර මාලවක් සදහා සූදානම් වන බවයි.එම තර්ජන හමුවේ FBI ආයතනය තම Hacker Team වෙතට භාරවූ ඉලක්කයක් වූවේ ඔහුට නොදැනී ඔහුගේ පරිගණකය වෙත පිවිස එම පරිගණකය ගැන තොරතුරු මෙන්ම ඔහු යන එන වෙබ් අඩවි ගැන තොරතුරු දැනගන්නට කටයුතු කිරීමයි.එම කන්ඩායම විසින් නිපදවන ලද කුඩා මෘදුකාංගය Yahoo මේල් සේවාව ඔස්සේ එම පරිගණකයේ තැන්පත්කරන්නට සමත්වූ අතර ඔහු ගැන විශාල ප්‍රමානයක තොරතුරු රැස්කර ගන්නට එහිදී සමත් විය.කෙසේ නමුත් මෙම Mo නැමැත්තාට එරහිව පියවරක් ගන්නට FBI ආයතනයට නොහැකිවූවේ ඔහු ඉරානයට පලායන්නට සමත්වූ බැවිනි.
මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.

Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...