2023-06-16

US දෙසට global cyberattack එකක්.

US වල CISA නොහොත් Cybersecurity and Infrastructure Security Agency පවසන්නේ US government agencies  කිහිපයක්ම cyberattack තත්වයක් යටතේ වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ MOVEit නම් software program එකෙහි වන දුර්වලතාවයක් ඔස්සේ මෙම ඵරදීම දියත්ව ඇති බවකි. CNN  පවසන්නේ තවමත් ගැටළුවේ ස්වභාවය හා හානිය පිලිබඳව හදාරමින් සිටින බවකි. නිල ලෙසට තවමත් මෙම සයිබර් ප්‍රක්හාරය පිලිබඳව නිශ්චිත hacker කන්ඩායමකට වගකීම පවරා නොමැති වුවද හදාරන්නන් පවසන්නේ CL0P දෙසට අගිල්ල දිගුකිරීම වඩාත් සාදාරන බවකි. මෙම කන්ඩායම විසින් පසුගියදා තමන් MOVEIt වල දුර්වලතාවයක් හඳුනා ගන්නා ලද බවට ප්‍රකාශකර තිබීම පෙන්වා දෙමින් මෙම උපකල්පනයටර පිවිස තිබෙනවා. CNN වැඩි දුරටත් පවසන්නේ මෙම කන්ඩායම විසින් මීට පෙරද BBC, British Airways, Shell ඇතිළු රාජ්‍ය ආයතනයන් වලට ප්‍රහාර දියත්කර ඇති බවක් වන අතර MOVEit වල මව් ආයතනය පවසන්නේ මේ වන විට HTTP / HTTPS traffic සියල්ල අක්‍රියකරා එති බව හා හඳුනා ගත් දුර්වලතාවයන් වෙතට පිලිසකර නිකුත් කරන්නට කටයුතු කර ඇති බවයි.
Pubudu Siriwansa


 

2023-06-15

Google Search අතරට වඩාත් generative AI හැකියාව.

Google අකංඩව තම Search හැකියාව වර්ධනයට කටයුතු කරයි. සමකාලීනව වන ප්‍රවනතාවය වන AI capabilities ඒ මතට ගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන අභියෝගයක් ලෙසට ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. මෙවර Google පවසන්නේ තම සෙවුම් සමග shopping / travel සදහා වන ප්‍රථිඵල දියුනු කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ  generative AI experience සමග  restaurants, hotels, නැතිනම් tourist attractions වැනි සෙවුම් සදහා දියුනු කිරීම් කරන්නටත් ඒසදහා පාදක කරගන්නා දත්ත අතරට reviews, photos, Business profiles ආදියද යොදාගන්නට තමන් කටයුතු කරන බවකි. මීට අමතරව Search වලදී generative AI භාවිතාව ඔස්සේ සහය ගෙන ප්‍රථිපල වලටම product descriptions, photos, reviews, ratings වැනි දත්ත ගෙනෙන්නටද කටයුතු සලසුම් වෙමින් ඇති අතර ඊට අමතරව මින් ඉදිරියට සෙවුමක් සදහා වන තොරතුරු “copy and paste” වෙනු වට “Add to Sheets” යෙදුමක් ඔස්සේ  spreadsheet එකකට එක්කර ගන්නට සහය වීමක් ද හඳුන්වාදීමකට සැරසෙමින් සිටිනවා. තවමත් මෙවා Search Labs මට්ටමේ වන අංග ලෙසට ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa


 

2023-06-13

"Building Twitter 2.0 Together" - නව CEO

Twitter යනු මිහිමත ඉදිවුනු අපූරුතම කා කාර්යක්ෂම මෙන්ම ප්‍රකටතම වූ කෙටි පනිවිඬ හුවමාරුව සදහා සූදානම් ඉලෙක්ට්‍රොනික අවකාශයක්ව තිබිනි. බහුලව පැමිනි නෙක ආකාරගත් විකල්ප මෙන්ම නිසි පරිදි විකාශනයට අසමත් වීම නිසාම අද වන විට තත්වය වෙනස්ය. Twitter අවකාශය අර්බුධයකට ගොස් ඇති අතර හිමිත්වය ලොව ප්‍රකට ධනවතෙකු අතට පත්ව ඇත. එසේම එහි කඩා වැටීම නෙක ආකාරගත් විසඳුම් ඔස්සේ පවා තවමත් පාලනය කරගන්න නොහැකි වී ඇත. Twitter සමග වූ සමගර නොමිළේ මුදා හැරුනු සේවාවන් නතර කර දමන්නටත්, සමහර සේවා සදහා අයකිරීම් හඳුන්වා දෙන්නටත් කටයුතු කල අතර සේවක කප්පාදුවකටද කටයුතු කෙරිනි. මේ අතර නව CEO වරයා ආයතනය තුල බෙදා හැරෙන Email පනිවිඩයක් සමග "Building Twitter 2.0 Together." තේමාව යටතේ අදහස් දක්වා ඇති බවට වාර්තා වනවා. නව හිමිත්වය වන Elon ගේ විශිෂ්ට දැක්ම පදනම්ව Twitter වල මීලග යුගයේ සටහන තබන්නට එක්වන ලෙසට ඒ තුලින් ආරාධනා කර ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

WhatsApp වල Windows සදහාද screen-sharing හැකියාවක්.

WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Windows සදහා වන  මෙම පෙර සංස්කරනයේදී video call සමග screen-sharing video calls හ්ඩිගුව තවමත් සීමිත භාවිතාකරන්නන් පිරිසක් සදහා මුදා හැරමින් ඇති හැකියාවක් වන අතර එලබෙන නුදුරේදීම වැඩි පිරිසක් වෙතට අත්හදා බලන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිය මාසයේදී මෙම හැකියාව  Android beta channe සදහා පැමිනි අතර එම version 2.23.11.19 සංස්කරණය සමග වූ සීමිත භාවයන් වලින් තොරව මෙම නව නිකුතුවේදී සූදානම් බවයෛ විස්තර කෙරෙන්නේ. 

Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...