2023-06-13

"Building Twitter 2.0 Together" - නව CEO

Twitter යනු මිහිමත ඉදිවුනු අපූරුතම කා කාර්යක්ෂම මෙන්ම ප්‍රකටතම වූ කෙටි පනිවිඬ හුවමාරුව සදහා සූදානම් ඉලෙක්ට්‍රොනික අවකාශයක්ව තිබිනි. බහුලව පැමිනි නෙක ආකාරගත් විකල්ප මෙන්ම නිසි පරිදි විකාශනයට අසමත් වීම නිසාම අද වන විට තත්වය වෙනස්ය. Twitter අවකාශය අර්බුධයකට ගොස් ඇති අතර හිමිත්වය ලොව ප්‍රකට ධනවතෙකු අතට පත්ව ඇත. එසේම එහි කඩා වැටීම නෙක ආකාරගත් විසඳුම් ඔස්සේ පවා තවමත් පාලනය කරගන්න නොහැකි වී ඇත. Twitter සමග වූ සමගර නොමිළේ මුදා හැරුනු සේවාවන් නතර කර දමන්නටත්, සමහර සේවා සදහා අයකිරීම් හඳුන්වා දෙන්නටත් කටයුතු කල අතර සේවක කප්පාදුවකටද කටයුතු කෙරිනි. මේ අතර නව CEO වරයා ආයතනය තුල බෙදා හැරෙන Email පනිවිඩයක් සමග "Building Twitter 2.0 Together." තේමාව යටතේ අදහස් දක්වා ඇති බවට වාර්තා වනවා. නව හිමිත්වය වන Elon ගේ විශිෂ්ට දැක්ම පදනම්ව Twitter වල මීලග යුගයේ සටහන තබන්නට එක්වන ලෙසට ඒ තුලින් ආරාධනා කර ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...