2021-12-30

LG වෙතින් OLED.EX සූදානම්...

LG  පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග  picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED  සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa


 

2021-12-21

‘Arrival Car’ ආකෘතිය ඉදිරිපත්වේ.

 

ඔවුන් ‘Arrival Car’ ආකෘතිය පැහැදිලි කරන්නේ අත්දැකීම් බහුල Uber drivers ලා ගේ අත්දැකීම් බහුලව යොදා ගනිමින් individuals හෝ families සදහා නිර්මාණය වන වාහන ආකෘතියට වඩා වැඩි දුර රියදුරන්ට මෙන්ම පාරිහෝගිකයන්ට වඩාත් ඉලක්ක වන පහසුකම් සමග එන රඨයක් ලෙසටය. Arrival Car prototype වලදී සාමාන්‍ය personal හෝ commercial භාවිතාවට වඩා වෙනස් එම ආයතනයම පසුගිය මාසයේදි ඉදිරිපත් කල electric bus prototype වලින් වෙනස් cost, uptime, driver comfort, safety, මෙන්ම convenience වැනි ගුනාංග වලින් සමන්විත සැලසුමක් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com

5G වලින් ආරක්ෂාව අනතුරුදායකය.

 


5G mobile ගැන ඇත්තේ විවිධ මතය. පැමිනෙන නව තාක්ෂණය දෛනික ජීවිතයේ තොරතුරු භාවිතාව සදහා තීරනාත්මක වෙනසක් යෝජනා කරමින් සිටින අතරම එම තරංග ආශ්‍රිත වන විට සිදුවිය හැකි දරුණු ප්‍රථිපල පිලිබඳවද විශාල කථා බහක් වෙමින් ඇත. සමහර වෙළඳ සමගම් මේ අනතුර සදහා ඉදිරිපත් කර ඇති විසඳුම්ද ඇත. ඒ අතර Necklaces එකක හරහා විය හැකි අනතුරු වලින් “protect” කරන බවට පොරොන්දු වෙමින්ද සිටී. Dutch වල nuclear safety and radiation protection (ANVS) පවසන්නේ මෙම නිෂ්පාදන අතරින් 10ක් සදහා ionising radiation අනතුරු තත්වය තමන් හඳුනා ගෙන ඇති බවකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ දීර්ගකාලීන භාවිතයේදී මේවා අනතුරු දායක විය හැකි බැවින් ඒවායින් ඈත්ව සිටින ලෙසටයි. මේ අතර World Health Organization පවසන්නේ 3G,4G සේම 5G වලින් අනතුරු දායක බවකි දක්නට නොලැබෙන බව හා මෙම තාක්ෂණ අතර එතරම් වෙනසද නොමැති බවකි. ඉහත සදහන් හදුනා ගත් අනතුරු දායක පැලඳුම් අතර sleeping mask, bracelet මෙන්ම necklace වනවා.
Pubudu Siriwansa
Pariganakaya.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...