Showing posts with label Meta. Show all posts
Showing posts with label Meta. Show all posts

2022-01-25

Meta සදහා AI supercomputer එකක් සූදානම් වෙමින් ඇත.


 Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI  හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s InfiniBand two-level Clos fabric,  storage the RSC has 175 petabytes,  cache storage 46 petabytes වැනි පහසුකම් ඔස්සේ නිර්මානය වන අදට පමනක් නොව හෙට දවසටද සූදානම් බලයකින් යුතු මෙම supercomputer ඔස්සේ ඉහල ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දෙන්නට සූදානම් වෙමින් සිටින බවට ඔවුන් පවස්නවා.

    2022 මැද වන විට මෙම ව්‍යාපෘතිය අවසන් වීමේදී ලොව වේගවත්ම supercomputer එක වීමේ අවස්ථාව ලැබෙන බවට බලාපොරොත්තු වෙමින් සිටිනවා.

Pubudu Siriwansa

Pariganakaya.Com

2022-01-10

Meta වෙතින් නව Privacy Center එකක්...

 

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි.  එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි අරුචි කම් අනූව වඩාත් පාලනයකට ඉඩ සලසන්නට සූදානම් බවයි. ඒ අනූව Security, Sharing, Collection, Use, මෙන්ම Ads යන ආකාර පහකින් ඒ සදහා අවස්ථාව දී ඇති අතර ඒ නූව පලමු first module එක හරහා security options වෙතටත් දෙවන අංගය යටතේ posts වල ගලායාම පිලිබඳව තොරතුරුත් තෙවැන්න යටතේ Meta ආකාරයට තොරතුරු පරිහරනය වන ආකාරය මෙන්ම අවසානය ඔස්සේ  Ad Preferences tool එකක් ලෙසට පහසුවක් ගෙනෙන බවටයි පවසන්නේ. Facebook  වල desktop version තුලින් ගොස් Settings and Privacy ඔස්සේ මෙම Privacy Center  වෙතට පිවිසෙන්නට හැකිවේ.
Pubudu Siriwansa


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...