Showing posts with label Malware. Show all posts
Showing posts with label Malware. Show all posts

2022-07-27

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව ඒවා අනවශ්‍ය වෙළඳ දැන්වීම් වලසිට premium services වලට subscribe කිරීම මෙන්ම social media accounts වල තොරතුරු සොරා ගැනීම වැනි තන්වයන් දක්වා හානිකර ආකාරවලට කටයුතු කරන බවයි. Dr. Web antivirus team පවසන්නේ Google මෙවන් ආසාධිත apps ඉවත්කිරීම සදහා නිරතුරුවම කටයුතු කලද තවමත් හානිකරයන් Android apps අතර තමන් දකින් බවයි. වැඩි දුරටත් හදාරන්නන් පවසන්නේ මෙම Apps බොහෝ විට permission ලබා ගැනීමේදී background වල නිරන්තරයෙන් සංක්‍රියව සිටීමට කටයුතු කරන බවක් ලබා ගෙන භාවිතාකරන්නා අදාල ඇප් එක closes කලද සංක්‍රියව සිටින බවට පවසනවා. ‘Neon Theme Keyboard,’ නම් app එක ඔස්සේ හානියට පත් භාවිතාකරන්නෙකු පවසන්නේ තමන් හට factory reset එකක් දක්වා ගොස් අදාල app එක ඉවත්කරගන්නට සිදුවූ බවයි. තවත් විටක ‘Water Reminder’ සහ ‘Yoga – For Beginner to Advanced,’ යන app වලද 100,000 සහ 50,000 downloads ලබා ගෙන ඇති හානිකර බවට හදුනාගෙන ඇති බවකි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් අනතුරු අගවන එවන් apps කිහිපයකි.
Photo Editor: Beauty Filter (gb.artfilter.tenvarnist)
Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
Photo Editor – Design Maker (gb.twentynine.redaktoridea)
Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
Photo & Exif Editor (de.xnano.photoexifeditornine)
Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
Photo Filters & Effects (de.sixtyonecollice.cameraroll)
Photo Editor : Blur Image (de.instgang.fiftyggfife)
Photo Editor : Cut, Paste (de.fiftyninecamera.rollredactor)
Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
Neon Theme Keyboard (com.neonthemekeyboard.app)
Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
Cashe Cleaner (com.cachecleanereasytool.app)
Fancy Charging (com.fancyanimatedbattery.app)
FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
Call Skins – Caller Themes (com.rockskinthemes.app)
Funny Caller (com.funnycallercustomtheme.app)
CallMe Phone Themes (com.callercallwallpaper.app)
InCall: Contact Background (com.mycallcustomcallscrean.app)
MyCall – Call Personalization (com.mycallcallpersonalization.app)
Caller Theme (com.caller.theme.slow)
Caller Theme (com.callertheme.firstref)
Funny Wallpapers – Live Screen (com.funnywallpapaerslive.app)
4K Wallpapers Auto Changer (de.andromo.ssfiftylivesixcc)
NewScrean: 4D Wallpapers (com.newscrean4dwallpapers.app)
Stock Wallpapers & Backgrounds (de.stockeighty.onewallpapers)
Notes – reminders and lists (com.notesreminderslists.app)

Pubudu Siriwansa


 

2022-01-25

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි "urgent action" නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම "කලබල" කිරීම නැතිනම්"බිය" කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසට පවසනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම suspicious links වෙතට ඔබගේ click  එකක් ලබා ගැනීම උත්සාහය විය හැකි බවයි.
   phishing emails ගැන පවසන ඔවුන් මෙම බහුල උපංක්‍රමය ඔස්සේ ඔබගේ පරිගණකය වෙතට download එකක් ලබා ගෙන ඒ ඔස්සේ Malware එකක් ස්ථාපනයට අවස්ථාව ලබ ගැනීම සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.  Fake attachments පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන්නේ ඒ නිසා වනවා. මෙම "virus" විවිධ අරමුනු සදහා විය හැකි අතර විටක ඒවා ඔස්සේ ඔබගේ අනන්‍යතාවය සොරා ගැනීම, වෙනත් දුරස්ථ පරිගණකයක් වෙත ප්‍රහාරයක් සදහා ඔබගේ පරිගණකය යොදා ගැනීම, mine cryptocurrency වැනි කාරනා සදහා ඔබගේ පරිගනකයේ resources භාවිතාකරන්නට කටයුතු කිරීම ගැනත් පැහැදිලි කෙරෙනවා. 
    Tech support scams පිලිබඳව අවධානය යොමු කරන ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පරිගණකයේ යම් ගැටළුවක් වන බවත් ඒ සදහා සහය ලබා ගන්නට යම් දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ලෙසට පොලබව ගැනීමයි. මෙසේ ඔබගේ පරිගණකය “fix” කිරීම සදහා අවස්ථාව ලබා ගැනීම ඔවුන්ගේ අරමුන වන හෙයින් පරිගණකයට පැමිනිය හැකි fake error messages මෙන්ම දුරකථනයට පැමිනිය ඝැකි ඇමතුම් වලදී කල්පනාකාරී වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. මෙම scary pop-ups වැනි අවස්ථාවලදී පරිගණකය restart නැතිනම් browser එක Close කිරීම වැනි උපදෙස් දෙන ඔවුන් මෙහෙයුම් පද්ධතිය ඇතුලු සියලුමෘදුකාංග සෑම විටම යාවත්කාලීනව තබා ගැනීමත් සැක සහිත සබඳතා අවදි නොකර සිටීම ඉතා වැදගත් බවට උපදෙස් දෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2014-11-26

නොමිළේ ඇති Wi-Fi Hotspots හැමවිටම පහසුවක් නොවිය හැක...

   Wi-Fi Hotspots වේගයෙන් පැතිරයමින් පවතින  ප්‍රවනතාවයක් දැකිය හැක. අයෙකුට නොමිළේම තම Eමේල පිරිස්සන්නට, වෙබ් අඩවි අතර සරන්නට මෙන්ම ගොනු හුවමාරුකරගන්න ලැබෙන මෙම අවස්ථාව විටක සාමාන්‍ය මට්ටමේ අවන්හල්වල සිට Airport වැනි ස්ථාන දක්වා විවිධ ආකාරයේ ස්ථාන වලට දැන් පැමිනෙමින් ඇත. භාවිතාකරන්නෙකුට අගනා අවස්ථාවක් ‍රැගෙන එම මෙම භාවිතාවේ සැගව එන අනතුරුදායක බවක්  විටක භාවිතාකරන්නා නොදැනීම පවතී. විධිමත් තහවුරුවකින් (Authentication) තොරව ඇති වන දත්ත සබදතාවයක් ඔස්සේ සිදුවන මෙම භාවිතාව සමග hacker ආකාරයේ දත්ත පැහැර ගන්නෙකුටද හිතැති පරිසරයක් නිර්මාණය වන බව විටක ඔබ නොදන්නවා විය හැක. ඔබගේ උපාංගය එම සේවාව ලබා දෙන ආයතනයේ Wi-Fi Router අතරට පැමිනෙන  දත්ත පැහැර ගන්නාගේ උපාංගය හරහා වන ලෙසට diverted කර ගැනීම ඔස්සේ ඔහුට පහසුවෙන් ඔබ විසින් කරන දත්ත හුවමාරුවේ පිටපතක් තබා ගන්නට හැකිවේ. මේ ආකාරයට පහසුවෙන් ඔබගේ බැංකු තොරතුරු අවසර පද ආදිය අන්සතුවීමට අවකාශයක් විවරවේ. 
               මෙවැනි ස්ථාන ආශ්‍රිතව පැමිනිය හැකි තවත් හානියක් වන්නේ මෙවන් ජාලයකට ඇතුලුවන  Malware පතුර වන්නේකුට පහසුවෙන් එම ජාලය තුල ඇති උපංගයන්ගේ Model Noumbers වැනි තොරතුරු ‍රැස්කර ගැනීමක් ඔස්සේ  ඔහු සතුවන ව්‍යාජ යාවත්කාලීන වැනි වැඩසටහන් පෙර කී උපකරන කරා ඒවායෙන් ලබා ගත් තොරතුරු අනූව් යොමු කිරීමේ හැකියාව ලැබීම වේ. Wi-Fi මෙන්ම File Sharing සැකසුම් වඩාත් පුලුල් සැකසුම් සහිත උපාංග සදහා මේ ආකාරයට හානිකරයක් ඇතුලු කිරීම පහර දෙන්නෙකුට බොහෝ විට සරල කාරනයක් විය හැක.
                       විටක සරල මෘදුකාංග භාවිතාවක් සමග එම ජාලය තුල සිදුවන ඊමේල් වැනි Text Form වලින් වන තොරතුරු පහර ගන්නෙකුට පහසුවෙන් විවෘත කර බලන්නට හැකිවීම තවත් ආකාරයක් ගත් අනතුරක් වන අතර මෙවැනි ස්ථන වලදී උපාංග සමග ඇතිවන සබඳතා Unencrypted වීම ඒ සදහා වඩාත් පහසුවක් වෙයි. මෙවැනි ස්ථාන වලදී  වන භාවිතාවන් වඩාත් පෞද්ගලික මට්ටමේ ඒවා නොකර ගැනීම සරලව මෙවන් අනතුරු වලින් ගැලවී සිටින්නට පහසුවක් වන අතර පැමිනෙන හෝ පිටත්වන දත්ත ගොනු පිලිබදව අවධානයෙන් සිටීම මෙන්ම උපකරනයේ සැකසුම් ඔස්සේ එහි ආරක්ශිත බව උපරිමව තබා ගැනීමද ඉතා වැදගත් වේ.

2014-11-25

Images ලෙසට එන Android Malware වක්

     Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු ආකරයට මෙම මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් එන malwareවක් තමන් හඳුනා ගත් බවකි. ඔවුන් හෙලිකර සිටියේ Security app පවා මෙම ස්වභාවය සමග පහසුවෙන් මග හරින්නට හැකිවනවා පමනක් නොව Play Store වලදීද Bouncer වලින්  මග හරින්නට සමත්වන බවකි.  උපාංගයේ වන Emails , Photes වැනි දත්ත පහසුවෙන් මෙම හානිකර appමෘදුකාගය ඔස්සේ පැහැරගන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පැහැදිලි කරනු ලැබුවේ.
        මෙම තොරතුරු හෙලි කරනු ලැබුවේ Google වෙතින් එම අදාල දුර්වලතාවය සදහා පිලිසකර නිකුත්කිරීමෙන් අනතුරුව වුවද නිසි පරිදි යාවත්කාලීන ලබා නොගන්නා භාවිතාකරන්නන් සදහා තවමත් මෙම අනතුරු විවෘතව ඇති අතර තමන්ගේ උපාංගයයේ යාවත්කාලීන තත්වය පරික්ශා කිරීම සදහා Setting ඔස්සේ පිවිස "About Phone" වෙතින් system Update හෝ Software Update වල Your System ia  Upto Date මට්ටම දක් වෙන්නේ දැයි විමසා බැලීම වැදගත් වනු ඇත. සමහර නිෂ්පාදකයින් හරහාද යාවත්කාලීනයන් පැමිනීමේ ප්‍රමාදය ගැන විමසිලිමත්වන ලෙසට යෝජනා කරන ඔවුන් Android 4.4.4 සංස්කරන මට්ටමේ නොමැති Android උපාංග ඔස්සේ images විවෘත කිරීමේදී කල්පනා කාරී වන ලෙසට උපදෙස් දෙනු ලබනවා.

2014-11-23

Password Managers මෘදුකාංග වලට එරෙහිව ක්‍රියාත්මක වන Trojanයක් හදුනා ගැනේ...

    එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව ආරක්ශක උපංක්‍රම වල එන දුර්වලතා හදාරමින් නැවත නැවත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට ක‍ටුතු කරනු ලබයි. වඩාත් සංකීර්න අවසර පද භාවිතයට පැමිනෙන්නේ කිසිසේත් ඒවා හදුනා ගන්නට පහර දෙන්නන්ට නොහැකි නිසාම යන විස්වාසයට වඩා ඒවා හදුන අගන්නට ක්‍රියාත්මක කරන යාන්ත්‍රන සදහා වැඩි කාලයක් ගතවන නිසාවෙනි. මීලග ගැටලුව වන්නේ එම සංකීර්න අවසර පද මතක තබා ගැනීම වන අතර ගැටලුව වඩාත් සංකීර්න  වන්නේ බොහෝ විටකම එම භාවිතකරන්නන්හට එවැනි ආකාරයේ එක අවසර පදයකට වඩා මතක තබාගන්නටද අවශ්‍ය වන බැවිනි. විසදුම ලෙසට පැමිනියේ password managers මෘදුකාංගය. මේවා භාවිතාවේදී භවිතාකරන්නාට එම මෘදුකාංගය සදහා වන අවසර පදය හැරෙන්නට අනෙකුත් සියලු අවසර පද මතක තබා ගැනීම එම මෘදුකාංගය විසින් ආරක්ශිතව කර දෙනු ලබයි.
                             හදාරන්නන් පිරිසක් පවසා සිටින්නේ Trojan ආකාරයේ හානිකරයක් මේ වන විට මෙම ආකාරයේ මෘදුකාංග ඉලක්ක කර ගනිමින් සිටින බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ මෙම හානිකරයන් දිගුකලක් පවා ආසාධිත පරිගණකයේ සැගව සිට භාවිතාකරන්නාගෙන් පැමිනෙන specific action එකක ඔස්සේ අවධිවන ආකාරයට සැකසුම් සහිත බවටයි. අවධිවන එම මෘදුකාංගය keylogging ආකාරයට ක්‍රියාත්මක වෙමින් අවසරපද බාහිරට ලබා දීම සිදුකරන බවටයි පැහැදිලි කරන්නේ. මෙම හානිකරය Personal.exe (neXus Personal Security Client), PWsafe.exe (Password Safe),  KeePass.exe (KeePass) වැනි මෘදුකාංග ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මවන බවටත් තොරතුරු පලවෙමින් තිබෙනවා. 'Citadel' ලෙසට නම් කෙරෙන මෙම මෘදුකාංග කාලයක් තිස්සේ සැගව පැවතිය එකක් බවටයි ඔවුන්ගේ නිගමය වන්නේ. IBM හදාරන්නන් පවසන්නේ 2016 වන විට වඩාත් අනන්‍ය වන biological identity වෙතට ගමන් කිරීම සිදුවනු ඇති බවත් එවිට  biometric data එනම් facial definitions, iris scans, voice files, DNA වැනි අනන්‍යතාවයන් වෙතට වැඩි භාවිතාවක් ගනු ඇති බවකි.

"Ratting" නොහොත් Remote Access Trojans...

         "Ratting" නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක  කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට  හදුනා ගනිමින් පවතිනවා. පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ UK වල අතුලු Estonia, France, Romania, Latvia, Italy,  Norway යන රටවලින් මෙසේ Computer hijacking වල යෙදෙන්නන් පහලොස් දෙනෙකු පමන අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. සමජජාලාවල හෝ ඊමේල් ඔස්සේ picture නැතිනම්  video වක් වෙතට වන ආකාරයක් දක්වා භාවිතාකරන්නා ලවා click කරවා ගැනීමෙන් මෙම හානිකරයන් පරිගණක වලට ස්ථාපනය කරවීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව අව්‍යාජ මෘදුකාංග ලෙසට හගවමින් භාවිතාකරන්නා ඒවා ස්ථාපනයට පොලබවා ගැනීම්ද සිදුවන බවට හදාරන්නන් හෙලිකරමින් සිටින මෙම Remote Access Trojans (Rats) පරිගණකයක ස්ථාපනය වීමෙන් අනතුරුව ඒ බවක් හැගවෙන්නේ නොමැති තරම් සාර්ථකව ධාවනය වන්නට සමත් බවටත් පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ අනවශ්‍ය හැම විටකම Webcamය අක්‍රියකර තබන්නට, අනවශ්‍ය වෙලාවල් වලදී එය එහි මුහුනත ආවරනය කොට තබන්නට හෝ හිස් අවකාශයක් වෙතට යොමුව තබන්නටත්, අතිපුද්ගල අවකාශ ලෙසට සැලකෙන නිදන කබර වැනි ස්ථානවලදී භාවිතයෙන් වැලකී සිටීමටත් මෙන්ම නන්නාදුනන පුද්ගලයින් සමග සංවාදවලදී කල්පනාකරී වීමත් වැදගත් වන බවයි. මීට අමතරව anti-virus හා  firewall  මෘදුකාංග හොඳින් ක්‍රියාත්මකව හා යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වනු ඇත. 

අනවසරව තොරතුරු ‍රැස්කිරීමට භාවිතාවන FinFisher මෘදුකාංගය..

  FinFisher යනු බ්‍රිතාන්‍ය ආයතනයක මෘදුකාංග නිකුතුවකි. මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ලොව පුරා භාවිතාවන්නේ ඉලක්ක කර ගන්නවුන්ගේ Email අනවසරව කියවීමටත්, Skype සංවාදවලට අනවසරයෙන් සවන් දෙන්නටත් පමනක් නොව පරිගණකයන්ගේ Microphone හෝ Webcam වලට භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියකිරීමේ අයිතිය ලබා ගනිමින් ඒවා ඔස්සේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු රහසිගතව ‍රැස්කර ගන්නට සහය වීමය. 2011දී පමන ඊජිප්තියානු කාර්යාලයක ක්‍රියාත්මක වෙමින් තිබියදී පලමුව මෙම මෘදුකාංගය පිලිබදව අවධානය ලබා ගැනිනි. UK වලද මෙම මෘදුකාංගය යම් ආයතනයන් විසින් තමන් ඉලක්ක කරන පුද්ගලයන්ගේ තොරතුරු ‍රැස්කිරීමට යොදා ගන්න බවට විටින් විට තොරතුරු හෙලිව තිබේ.
                 ලොව පුරා රාජ්‍ය මට්ටමින් පවා මෙම මෘදුකාංගය භාවිතාවන්නේ එම රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ කරුවන් ග්‍රහනය කර ගැනීමට වේ.ව්‍යාජ Email බැදියාවක් සංක්‍රියකරවා ගැනීමෙන් හෝ මෘදුකාංග යාවත්කාලීනයක් ලෙසට හැගවීමෙන් පරිගණක මතට මෙම මෘදුකාංගය ස්ථාපනය කරවීම සිදුවන අතර පසුගිය කාලය සැලකීමේදී වරක් iTune වල දුර්වලතාවයක් ඔස්සේ මෙන්ම තවත් වරක් Firefox බ්‍රවුසර මෘදුකාංගය ලෙසට හගවමින් පරිගණක මතට පැමිනීම සිදුවෙමින් ඇති බවට හඳුනා ගෙන තිබු අවස්ථා වූවා.වරක් ස්ථාපනය වීමෙන් අනතුරුව remote access හැකියාව ඔස්සේ එම පරිගණකය සම්බන්දිතව සිදුවන ක්‍රියාකාරකම් හදාරන්නන්නට එම ස්ථාපකයන්ට අවස්ථාව සැලසෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.

2014-11-20

'NotCompatible' යනු වඩාත් හානිකර Android Trojanයකි!!

     'NotCompatible' වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය හඳුනා ගත් පලමු ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන Android malware වක් ලෙසටත් පිලි ගැනේ. මෙවැනි ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසෙන විටක ස්වංක්‍රීයව බාගතවීම ඇරබෙන මෙම හානිකරය Android application package එකක් ලෙසට වන අතර "unknown sources"  සදහා විවෘතව පවතින Android උපාංගයක් මතදී notifications  ඔස්සේ බාගත වීම අවසන් බවත් ස්ථාපනයට භාවිතාකරන්නාගේ මෙහෙය වීම ලබා ගැනීමට අවශ්‍ය බවටත් දැනුම් දේ. භාඅවිතාකරන්නගේ අනුමැතිය ලැබුනු වහාම ස්ථාපනය ඇරබෙන අතර peer-to-peer encrypted ඔස්සේ Botnet ආකාරයෙන් තවත් Android උපාංගයක් සමග සම්බන්දව  servers බිඳ වැටවීම දක්වා වන හානිකර ක්‍රියාත්මක වීම් සිදුකරන හැකියාවෙන් යුත්ත වේ. මීට අමතරව භාවිහාකරන්නගේ අවසරයකින් තොරව tickets මිලදී ගැනීම් ඊමේල් ලිපින සදහා spam යොමු කිරීම වැනි කටයුතු වලටද මෙම Malwareව භාවිතාවන අවස්ථා වාර්ථා වෙනවා. විටක පහර දෙන්නන් සදහා ගෙවීමකට යටත්ව මේ ආකාරයේ Botnet භාවිතවූ අවස්ථාද මේ වන විට වාර්ථා වන අතර වඩ වඩාත් නව දියුනු කිරීම් ඔස්සේ නව සංස්කරන නව හානිකර ක්‍රමවේද ‍රැගෙන පැමිනෙමින් ඇති බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.

2014-08-07

CryptoLocker සදහා විසඳුමක් පැමිනේ!!!

   CryptoLocker යනු 2013 වසරේදී දැඩි අවධානයක් ලබා ගත් ransomware  ආකාරයේ හානිකරයක් වූවාය. ගොදුරුවන්නාගේ පරිගණකයේ ගොනු අනවසරව encrypt කිරීමක් ඔස්සේ ඇරබෙන මෙම හානිකරය සදහා යොදා ගනු ලබන්නේ  AES-256 bit encryption ආකාරයේ ක්‍රම වේදයකි. හානිය ලබන්නා හට මෙම ගැටලුව නිරාකරනය සදහා අවශ්‍යවන decryption key එක ලබා ගැනීම සදහා ඩොලර් 300ක වටිනා කමක් ඇති බිට්කොයින් ඉල්ලා සිටින අතර අදාල ගෙවීම නොකලවිට හානියට පත් ගොනු කිසිදිනක යතාතත්වයට පත්වීම සිදු නොවීමේ අනතුරට මුහුන දීම සිදුවිනි.
                Fox-IT හා FireEye ආයතනයන්ගේ හදාරන්නන් විසදුමක් නැති ගැටලුවක් සේ පිලිගෙන තිබූ මෙම අභියෝගයට විසදුම් සොයායන්නට ගත් උත්සාහය "Operation Tovar." ලෙසට නම් කරනු ලැබීය. ඔවුන් ලබා ගත් විසඳුම decryption assistance website එක ඔස්සේ නොමිළේ ලබා ගන්නට හැකි වන ලෙසට එලිදක්වා ඇති අතර එහි සේවාව ලබන්නට කැමති වන්නන් තම ආසාධිත ගොනු එම අඩවිය ඔස්සේ upload කරන්නට අවශ්‍ය වන අතර අදාල private key විසඳුම ඊමේලයක් ඔස්සේ ඔහුට ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කරන්නේ. අදාල ගොනු රදවා ගැනීමක් සිදු නොවන බවට ඔවුන් සහතික වන අතර නවතම CryptoLocker සමහර සංස්කරන සදහා තවමත් මෙම ක්‍රම වේදය අදාල නොවන බවටත් පවසා සිටිනවා.
https://www.decryptcryptolocker.com/

2014-08-01

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්!!!

  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන  controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card  වලට පිවිස පරිගණකයේ  DNS setting වල වෙනස්කම් දක්වා  වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.

2014-06-04

ආසාධිත පරිගණක පාලනය සදහා ISP වෙත අවධාරනය කෙරේ!!!

  ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල  ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.

2014-05-20

"Blackshades" හානිකරයට සම්බන්දිත 90කට ආසන්න පිරිසක් අත්වඩංගුවේ!!!!

  "Blackshades" යනු ලොව පුරා PC පරිගණක 500000කට අධික ප්‍රමානයක් ආසාධනයට ලක් කරමින් භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ඔහුගේ පරිගණකය දුරස්ථව මෙහෙයවමින් එහි වන තොරතුරු සොරා ගන්නට එයට සම්බන්දිත වෙබ් කැමරා වෙනි උපකරන මෙහෙයවන්නට හැකියාව ලබා දෙන හානිකර මෘදු කාංගයක් ලෙසටයි පිලිගැනෙන්නේ. මෙම හානිකරය නිපදවීමේලා ප්‍රධාන දායකත්වයක් දුන් බවට සැල කෙරෙන Michael Hogue නම් 23 හැවිරිදි අයෙකු 2012දී අත්වඩංගුවට පත්වූ නමුත් එම හානිකරය අකංඩව රටවල් සියයකට අධික ප්‍රමානයක මිනිසුන් දහස් ගනනක් අතට අලවි වෙමින් පැවතින.  මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ නීතිය විසින් රටවල් 18ක් ඔස්සේ මෙම හානිකරය පතුරුවාලූ පුද්ගලයින් 90කට වඩා අත්වඩංගුවට ගෙන ඇති බවකි. FBI වෙතින් මෙසේ ආසාධිත තත්වයට පත්ව ඇතැයි සැක කෙරෙන පරිගණක හඳුනා ගැනීම සදහා ඉඟි නිකුත් කොට ඇති අතර තම පරිගණකය අසමන්‍ය ලෙසට Restart වීම webcam වැනි සම්බන්දතිත උපකරන අනවසරව ක්‍රියාත්මක වීම පරිගණකය ඔස්සේ විවෘත කෙරෙන අවසර පද සහිත වෙබ් ගිනුම් වලට පිවිසීමට නොහැකි වීම වැනි කාරනා ඒ අතර වන බවටයි දැක් වෙන්නේ. FBIවෙතින් මෙ අපිලිබදව කර ඇති දැනුවත්කිරීමේ සටහනට පහත දැක්වෙන Link ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.fbi.gov/news/stories/2014/may/international-blackshades-malware-takedown/could-your-computer-be-infected-by-blackshades

2014-05-07

Ransomware හා Deceptive downloads වල ඉහල යාමක් -Microsoft පවසයි-

  Malware පිලිබදව හා ඒවා වැලකීම පිලිබදව වූ මතවාදයන්ගේ තීරනාත්මක වෙනස්කම් කිහිපයක් හදාරන්නන්ගේ අවධානයට පැමින ඇති කාලසමයක් එලබී ඇත. ප්‍රධාන මට්ටමේ ආයතනයක් පසුගියදා පවසා සිටියේ Malware සමග කටයුතු කරන ආකාරය පිලිබදව වූ ආකෘතීන් වෙනසකට ගෙනෙන්නට කාලය එලබ ඇති බවකි. ඔවුන් පැහැදිලි කලේ සාම්ප්‍රධායික ආකාරයට තව දුරටත් Malware සදහා කටයුතු කිරීම ඵල රහිත වෙමින් ඇති බවය. නුදුරු කාලයේදී නව වෙනස්කම් සහිත ආරක්ශක මෘදු කාංග වෙළඳ පොලට පැමිනීම අනිවාර්ය වනු ඇති බවටයි ඔවුන් යෝජනා කර සිටියේ.
                          මේ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ Malware Protection Center වෙතින් නිකුත්වන නිවේදනයක් පැහැදිලි කර සිටින්නේ ransomware අන්තර්ජාලය මතට පැමිනීම මෙන්ම මෘදුකාංග තුල සැගව හානිකරයන් පැමිනීම වෙගයෙන් ඉහල යමින් ඇති බවකි. වසර ආරම්භය සමග සැලකීමේදී 45%ක ඉහලයාමක් වාර්ථා කරමින් සිටින මෙම හානිකර පැතිරීම පිලිබදව භාවිතාකරන්නන්ගේ අවධානය යොමුකරලීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් සිටිනවා. ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් අනෙකුත් මෘදුකාංගද හැම විටම යාවත්කාලීනව තබා ගැනීමද මෘදුකාංග බාගතකිරීමකට පෙර අදාල වෙබ් අඩවිය පිලිබදව විමසිලිමත් වීමද මෙහිදී ඔවුන් පෙනව දෙන කරුනු වනවා. ඔවුන් පොදුවේ දෙන උපදෙස වන්නේ "think before you click" යන්නය. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ සවර් මට්ටමේ හානිකරයන් පැතිරීම පසුගිය වසර සමග සැසදීමේදී 70%ක පහල යාමක් දක්නට ලැබීම සතු‍ටුදායක කරුනක් බවයි. 
   (ransomware වලදී සිදුවන්නේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාකිරීමට නොහැකි වන සේ පද්ධතිය අගුලු ලැමක් හෝ  ගොනු encrypt කිරීමක් වන අතර සාමානය පරිදි පරිගණකය භාවිතාකිරිමට හැකි තත්වයට පත්කර ගැනීම සදහා එම හානිකරන්නාහට යම් ගෙවීමක් කරන ලෙසට බලකිරීමකි.)

2014-04-29

IE ගැටලුව සදහා ඇමරිකානු ආරක්ශක අංශ වෙතින්ද අනතුරු ඇගවේ!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම IE වල පවතින පෙර සැකසුම් දුර්වලතාවයක්(zero day exploit.) පිලිබදව මේ වන විට නිවේදනය කර ඇත. වඩාත් සාර්ථක ආසාධිත වීමක් සමග දුරස්ථව වෙසෙන  පහර දෙන්නෙකුට පරිගණකයක් සම්පූර්න ඇඩ්මිනිස්ටර් බලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මෘදුකාංග ස්ථාපනය කරන්නටත් ඒවා වෙනස් කරන්නටත් , සැකසුම් වෙනස් කරන්නට ආදී තීරනාත්මක ක්‍රියාකාරීත්වයකට පවා ඉඩ සැලසෙන බවටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. මේ වන විට තත්වය වෙත ප්‍රථිචාර දක්වන U.S. Homeland Security department පවසන්නේ එම ආයතනය වෙතින් මෙම ගැටලුව සදහා සාර්ථක පිලිසකරයක් නිකුත් වන තෙක් විකල්ප බ්‍රවුසර භාවිතවක් වඩාත් යෝග්‍ය බවටයි. පෞද්ගලික මෙන්ම ආයතනකික මට්ටමේ භාවිතාවන් ඉලක්කකර ගනිමින් නිකුත්කර එම නිවේදනය තුල Microsoft EMET සක්‍රියව තැබීම පිලිබදවද මතක් කර සිටින්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා පිලිසකර නිකුතුවක් පිලිබදව නිවේදනය කර නැති අතර පහර දෙන්නන් විසින් නිර්මානය කරන වෙනම ආකාරයේ අඩවීන් වෙතට භාවිතාකරන්නන් ‍රැගෙන යන්නට පොලබවා ලීම ඔස්සේ මෙම ආසාධනයට ගොදුරු කර ගැනීම සිදුවන බවටයි පැහැදිලි කර සිටින්නේ.

2014-04-26

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ!!!

  සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා ‍රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.

2014-04-01

XP සමුගන්නට සතියකි. භවිතාව(Pcs) 27,69% කි.

  වසර 12ක සේවයකින් පසුව Windows XP මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට සමුගැනීමට ඉතිරිව ඇත්තේ තව සතියක කාල සීමාවකි. මෙම නිකුතුවෙන් අනතුරුව මේ වන විට Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති තුනක් පමන නිකුත්කරන්නට කටයුතු කල අතර Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූ මුත් ඉන් අනතුරුව පැමිනි වින්ඩෝස් 7 මෙන්ම මෑතම නිකුතුව වන වින්ඩෝස් 8 කෙමෙන් භාවිතයට පිවිසෙමින් තිබෙයි. ඒ අතර වාරයේ Windows XP භාවිතයෙන් භවිතාකරන්නන් ඉවත්කර ගැනීම සදහා එම ආයතනය නෙක ආකාරයේ ක්‍රමවේද හදුන්වාදුන් මුත් ආසන්නම වාර්ථාවක් පවසන්නේ තවමත් ලොව පුරා Pcs වලින් 27.69%ක්ම windows XP භාවිතාවෙමින් ඇති බවකි.  Net Applications ආයතනය වෙබ් අඩවි වෙත පැමිනීම් දස දහස් ගනනක් ඇසුරින් කරන ලද මෙම ගනනයන් පවසන්නේ තවමත් ලොව දෙවන වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින් XP සිටින බවයි. එම වාර්ථා පවසන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් (Pcs අතරින්) ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ  වින්ඩෝස් 7 වන අතර එය සංක්‍යාත්මකව 48.77% ලෙසට වන බවයි.
                   XP භාවිතාවේ අනතුරුදායක බව පැහැදිලි කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හානිකරයන් ලියන්නන්ගෙ වැඩි අවධානයක් ලබා ගන්නට මෙම දිනයෙන් පසුව ඇති ඉඩ සැලකීමේදී කලපනාකාරීවීම වැදගත් බවයි. සමහර විටක දැනටමත් මයික්‍රසොෆ්ට් නිල යාවත්කාලීනයන් ගෙන් තොරව භාවිතාකරන්නෙකුට වුවද එම නව ප්‍රවනතාවය සමග වැඩි අනතුරුදායකබවක් වන බවටයි හදාරන්නන්ගේ මතයද වන්නේ. 

2014-03-18

ඇමරිකානු රාජ්‍ය පරිගණක 10% ක් තවමත් XP භාවිතයේ...

  12 වියැති සේවයක් ලබා දුන් XP සදහා මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන අවසාන යාවත්කාලීනයට තෙසතියක් ඉතිරිව ඇති මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය ආයතනයන්ගේ PC යන්ත්‍ර වලින් 10%ක් ධාවනය වන්නේ තවමත් XP මෙහෙයුම් පද්ධතිය බවටයි නවතම වාර්ථාවක් පවසන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ මෙම පරිගණක අතර එරට classified military මෙන්ම  diplomatic networks මට්ටමේ ද පරිගණක වන බවයි. බොහෝ උසස් නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබූ එලබෙන අප්‍රේල් 8 දායින් අවසන් වන XP වෙතට සහය දැක්වීමේ කාලය දිගුවනු ඇති බව සදහා තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු සටහනක් දී නොමැති වනවා. ATM යන්ත්‍ර වැනි ගැටලුකාරී විය හැකි උපකරන වල පවා තවමත් ධවනය වෙමින් ඇති XP පිලිබදව අනතුරු අගවමින් Avast ආයතනයද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පහසු ඉලක්කයක් වීමේ හැකියාව පිලිබදව කල්පනා කාරීවීම වැදගත් වනු ඇති බවයි.

2014-03-06

Android phones සමග පෙර ස්ථාපිතව පැමිනෙන හානිකරයන් හදුන ගැනේ!!!!

  හදාරන්නන් පිරිසක නිකුත්කරන නව වාර්ථාවකට අනූව නිෂ්පදනාගාර මට්ටමේදීම හානිකරයන් ස්ථාපිතව පැමිනෙන Android phones පිලිබදව අනතුරු අගවා සිටිනවා. ඔවුන් පවසන්නේ ව්ය්‍යාජ Netflix සංස්කරනයක් ස්ථාපිතව පැමිනෙන මෙම දුරකථන ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු Russia  පිරිසකට යොමුවන  බවක් තමන් හඳුනා ගෙන ඇති බවයි. iOS හා Android වලදී මෙම හානිකරයන් හැසිරීම හැදෑරූ ඔවුන් පවසන්නේ iOS වලදී අදාල app භාවිතාව හානිකර ලෙසට හැසිරෙන්නට තැත්කලද නැවත නැවත් සිදුවන හදුනගැනීම් හා අදාල app වල හැසිරීම හදාරමින් අදාල ගොනු යොමුවන  ස්ථානයන් පිලිබදව අවදියෙන් සිටින යාන්ත්‍රනයන් ඔස්සේ එම තත්වය පාලනයක් සිදු වුනද Android ඔස්සේ වැඩි නිදහසක් සමග මෙසේ භාවිතාකරන්නාගේ තොරතුරු අනවසරව යොමුවීම සිදුවන බවය.
         පසුගිය කාලයේදීද China නිෂ්පාදනාගාරවලදී මෙලෙස හානිකරයන් ඇතුලුවීමේ අනතුර හදුනා ගැනීමක් සිදුවූ අතර අඩු සැලකිලි මට්ටමක සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී එසේ හානිකරයන් ඇතුලුවීමක් සිදුවනු ඇති බවටයි අනුමානය වූවේ. හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ බාහිර app soresවලින් app ලබා නොගන්නටත් , app ස්ථාපනයේදී එය විසින් දුරකථනයේ අනෙකුත් තොරතුරු භාවිතාවට අවසර ඉල්ලීම් ගැන කලපනාකාරී වන ලෙසත් , අදාල app මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදීද කලපනාකාරීව සිටීමත් වැදගත් වනු ඇති බවත්ය.

2014-02-23

හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ

  Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ  Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ  zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
                                     මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.

Google Play වල apps 12.3%ක්ම හානිකර සහිතයි!!!!-හැදෑරීම් වාර්ථාවක් පවසයි-

  Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store  වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...