12 වියැති සේවයක් ලබා දුන් XP සදහා මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන අවසාන යාවත්කාලීනයට තෙසතියක් ඉතිරිව ඇති මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය ආයතනයන්ගේ PC යන්ත්‍ර වලින් 10%ක් ධාවනය වන්නේ තවමත් XP මෙහෙයුම් පද්ධතිය බවටයි නවතම වාර්ථාවක් පවසන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ මෙම පරිගණක අතර එරට classified military මෙන්ම diplomatic networks මට්ටමේ ද පරිගණක වන බවයි. බොහෝ උසස් නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබූ එලබෙන අප්‍රේල් 8 දායින් අවසන් වන XP වෙතට සහය දැක්වීමේ කාලය දිගුවනු ඇති බව සදහා තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු සටහනක් දී නොමැති වනවා. ATM යන්ත්‍ර වැනි ගැටලුකාරී විය හැකි උපකරන වල පවා තවමත් ධවනය වෙමින් ඇති XP පිලිබදව අනතුරු අගවමින් Avast ආයතනයද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පහසු ඉලක්කයක් වීමේ හැකියාව පිලිබදව කල්පනා කාරීවීම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...