12 වියැති සේවයක් ලබා දුන් XP සදහා මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන අවසාන යාවත්කාලීනයට තෙසතියක් ඉතිරිව ඇති මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය ආයතනයන්ගේ PC යන්ත්‍ර වලින් 10%ක් ධාවනය වන්නේ තවමත් XP මෙහෙයුම් පද්ධතිය බවටයි නවතම වාර්ථාවක් පවසන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ මෙම පරිගණක අතර එරට classified military මෙන්ම diplomatic networks මට්ටමේ ද පරිගණක වන බවයි. බොහෝ උසස් නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබූ එලබෙන අප්‍රේල් 8 දායින් අවසන් වන XP වෙතට සහය දැක්වීමේ කාලය දිගුවනු ඇති බව සදහා තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු සටහනක් දී නොමැති වනවා. ATM යන්ත්‍ර වැනි ගැටලුකාරී විය හැකි උපකරන වල පවා තවමත් ධවනය වෙමින් ඇති XP පිලිබදව අනතුරු අගවමින් Avast ආයතනයද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පහසු ඉලක්කයක් වීමේ හැකියාව පිලිබදව කල්පනා කාරීවීම වැදගත් වනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...