Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ Unlocked Phone යන්න. එහිදී තම දුරකථනය මිලදී ගත් විට එහි සේවාව හිමිව ඇති ආයතනයන් පිට දුරකථන සෙවා ආයතනයක සේවාව සදහා තම දුරකථනය සම්බන්ද කර ගැනීමේ හැකියාව ලැබිනි. සරලව වෙනත් ආයතනයක SIM card පතක් හරහා දුරකථන සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. Netherlands වලින් පලවන නවතම පුවතක් හෙලි කරන්නේ SIM cards සදහාද මෙම නිදහස ලැබිමේ හැකියාව මේ වන විට සලක බලමින් ඇති බවයි. භාවිතාකරන්නාට මහත් නිදහසක් ලැබෙන මෙම භාවිතාව තුලදි සිදුවන්නේ එක SIM cards පතක් හරහා දුරකථන සේවා සමාගම් කිහිපයකම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. නෛතිකව මෙසේ හැසිරවිය හැකි agnostic SIM cards ඇමරිකාව ඇතුලු බොහෝ රටවල තහනම් වන අතර ඉදිරියේදී ඔවුනටද මේ පිලිබදව සලකා බලන්නට සිදුවනු ඇති බවය. මේ අනූව දුරකථන නිෂ්පාදන සමාගමෙන්ම SIM cards සමගම පැමිනෙන දුරකථනය ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...