Kansas වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ තම ගිනිගෙන දැවෙන නිවසට වැද තමාගේ ප්‍රියතමයක් වන Xbox උපාංගය බෙරා ගන්නට ක්‍රියා කල මිනිසෙකු පිලිබදවයි. පසුගිය සිකුරාදා අලුයමට වන්නට හට ගත් ගින්නෙන් ඇමරිකානු ඩොලර් 80000ක හානියක් සිදුව ඇති බවටයි ගනනය වී ඇත්තේ. නිවස ගිනිගනිමින් ඇති බවට වැටහුනු ඔහු පලමුව හිස් අතින්ම නිවසෙන් පිටතට පැමිනියද අනතුරුව නිවසතුලට ගිනි දැල් අතරින් ඇතුලුව Xbox ක්‍රීඩා පද්ධතිය ගින්නෙන් බේරා ගන්නට ක්‍රියා කර ඇත. දුම් සහිත වාතය ආස්වාශ වීමෙන් හා සුලු තුවාල කිහිපයක් හැරෙන්නට ඔහු හොඳින් සිටින බවටයි වෛද්‍ය තොරතුරු හෙලිකර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Xbox one. Show all posts
Showing posts with label Xbox one. Show all posts
2014-01-27
2013-12-12
XboxOne අළවිය මිලියන 2 ඉක්මවයි!!
මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ තමන් තම නව නිකුතුවක් වන XboxOne උකකරනයේ අළවි ප්‍රගතිය ඉතා හොඳ මට්ටමක පවතින බවකි. නිකුතුව සිදුවී දින 18 තුලදී උපකරන මිලියන දෙකක් ඉක්මවා ඇති බවටයි ඔවුන් හෙලි කොට සිටින්නේ.මයික්‍රසොෆ්ට් ආයතනය තම නව කොන්සෝල සංස්කරනය වඩාත් නම්‍ය පරිගණක ක්‍රීඩා ආශ්‍රිත නොවන පහසුකම් වලින්ද සමන්විත කරවන්නට කටයුතු කොට තිබූ අතර ඒවා ව්තර Kinect මෙන්ම රූපවාහිනී හැකියාව වෙබ් අවකාශයට පිවිසීමේ හැකියාව ආදිය කැපී පෙනිනි.Amazon වෙතින්ද පැවසෙන්නේ සැම විනාඩියකදීම මෙම Consoles අලවිය දහස ඉක්මවමින් ඇති බවයි. ඩොලර් 499ක මිලැති මෙම අලවි වේගය ගැන එම ආයතනයද තම ප්‍රසාධය පල කොට සිටිනවා. සෝනි ආයතනයද තම ගේම් කොන්සෝලය නිකුත්කරන්නට කටයුතු කල අතර මේ වන විට එම ආයතනයන් දෙකම තම අලවීන් අතර කරට කර සිටින බවටයි ගනනය වෙමින් ඇත්තේ.
2013-11-20
Xbox one සමග වඩාත් දියුනු කරන ලද voice searches හැකියාවක්!!!!
එලබෙන සිකුරාදා වන විට නිකුත්වීමට නියමිතව ඇති Xbox One සමග පැමිනෙන්නට නියමිත අංග පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලි කරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ නව නිකුතුව සමග games පමනක් නොව movies, TV shows පමනක් නොව Bing search engine පැමිනෙනු ඇත්තේ Kinect hardware සමග දියුනු කරන ලද voice searches සමගද වන බවයි. වඩාත් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සමග එන voice searching පහසුව භාවිතාකරන්නන්ගේ වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවටයි ආයතනය විස්වාශය පලකර සිටින්න්නේ. මිනිස් මොලය තුල neurons හැසිරීම් තාක්ශනය ආශ්‍රිතව ගොඩ නගා ඇති DNN තාක්ශන කරම වේදයක් ඔස්සේ මෙම ගොඩ නැගීම වන බවටයි එම ආයතය පවසන්නේ.
2013-10-28
Xbox One පිලිබදව තොරතුරු නිකුත්වේ!!!!
Xbox One නිකුතුව සදහා තව ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමනී.මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම එම නිකුතුව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වලට පිවිසෙමින් ඇත.තම entertainment device එක පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය නිකුත්කර ඇති නවතම ප්‍රචාරක පටයෙන් ඔවුන් තම නව නිකුතුවේ multi-tasking capabilities පිලිබදව තොරතුරු හෙලි කරන්නට කටයුතු කොට ඇත.හඬ මෙහෙයුම ඔස්සේ භාවිතාකරන්නා හට UI එක ඔස්සේ ඔබමොබ යන්නට මෙන්ම පැමින ඇති විවිධ පහසුකම් විවෘත කරගන්නට පමනක් නොව දෑ මිතුරන් සමග පහසු වෙන් බෙදා හදාගන්නට හැකිවීම එම චලන පටය ඔස්සේ දක්වා සිටී. වේගයෙන් පරිගණක ක්‍රීඩා අතර හුවමාරු වන්නට හැකියාව Skype ඇමතුමකට සරලව සම්නබ්ද වීමේ හැකියාව මෙන්ම රූපවාහිනිය වෙතටද පැමිනෙන්නට පහසුවෙන් හැකිවීම එහි දැක්වෙනවා. නොවැම්බර් 22 නිකුත්වීමට සැලසුම් ව ඇතිමෙම නව නිකුතුව ඩොලර් 499ක සිට ඉහලට මිල වනු ඇති බවටයි දැනට නිවේදනය වී ඇත්තේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



