Xbox One නිකුතුව සදහා තව ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමනී.මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම එම නිකුතුව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වලට පිවිසෙමින් ඇත.තම entertainment device එක පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය නිකුත්කර ඇති නවතම ප්‍රචාරක පටයෙන් ඔවුන් තම නව නිකුතුවේ multi-tasking capabilities පිලිබදව තොරතුරු හෙලි කරන්නට කටයුතු කොට ඇත.හඬ මෙහෙයුම ඔස්සේ භාවිතාකරන්නා හට UI එක ඔස්සේ ඔබමොබ යන්නට මෙන්ම පැමින ඇති විවිධ පහසුකම් විවෘත කරගන්නට පමනක් නොව දෑ මිතුරන් සමග පහසු වෙන් බෙදා හදාගන්නට හැකිවීම එම චලන පටය ඔස්සේ දක්වා සිටී. වේගයෙන් පරිගණක ක්‍රීඩා අතර හුවමාරු වන්නට හැකියාව Skype ඇමතුමකට සරලව සම්නබ්ද වීමේ හැකියාව මෙන්ම රූපවාහිනිය වෙතටද පැමිනෙන්නට පහසුවෙන් හැකිවීම එහි දැක්වෙනවා. නොවැම්බර් 22 නිකුත්වීමට සැලසුම් ව ඇතිමෙම නව නිකුතුව ඩොලර් 499ක සිට ඉහලට මිල වනු ඇති බවටයි දැනට නිවේදනය වී ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...