LG ආයතනය මේ වන විට තම G Flex curved දුරකතනය නිල ලෙසට නිවේදනය කොට තිබෙනවා.මීට සති දෙකකට ප්‍රතම මෙම දුරකථනය පිලිබදව පලමුව නොනිල තොරතුරු පලවන්නට වූ අතර එම ආයතනය පවසන්නේ එලබෙන මාසයේදී South Korea තුලදී පලමු වරට මෙම දුරකථනය ලබා ගන්නට හැකි වනු ඇති බවටයි.P-OLED ඩිස්ප්ලේ එකක සමග (අඟල් 6ක හා 720p) ගිගා බයිට 2ක රැම් මතකයක් හා 32 ගිගා බයිට දුරකථනය සමග එන ස්තීර මතකයකින් සමන්විත වන්නට නියමිත අතර පික්සල 13ක ඉදිරි කැමරාවකින් හා 2.1 මෙගා පික්සල පසු කැමරාවකින්ද සමන්විත වනු ඇති බවට එම ආයතනය පවසා සිටිනවා.177 grams සැහැල්ලුවකින් සමග 3,500mAh බැටරියක් සහිත මෙන්ම 4.2.2 Jelly Bean ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් මෙන්ම LTE-A සබදතාවයකින්ද සමන්විත වනු ඇති බවටත් පැවසෙනවා.ඔක්තෝබර මුලදී නිකුත්වූ Samsung Galaxy Round දුරකථනය සමග තරගකාරීව පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙම දුරකථනය උඩ සිට පහලට වන ආකාරයට වක්‍ර හැඩයකින් සම්න්විතව පැමි නෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.තවමත් මෙහි මිල ගනන් පිලිබදව තොරතුරු නිකුත්ව නැති බවටයි දක්නට ලැබෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...