පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියේ තමන් තම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වල මයික්‍රසොෆ්ට් ආයතනය එම මෙහෙයුම් පද්ධතිය සහය දැක්වීම අත්හැර දැමීමෙන් පසුවද ඉදිරියට (වසරක කාලයක්) පවත්වාගෙන යන්නට අදහස් කරන බවකි. හදාරන්නන් එලබෙන අප්‍රේල් වලින් පසුව XP වඩාත් හානිකරයන් වෙත විවරවීමේ අවදානම අවධාරනය කරමින් සිටින අතර තවමත් ලෝකය පුරාවට XP භාවිතය සැලකිය යුතු ප්‍රතිශතයක පැවතීම මයික්‍රසොෆ්ට් ආයතනයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.මේ අතර මොසිල්ලා ආයතනය පවසන්නේ තමන් ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවද සීමිතකාලයකට පවතවගෙන යන්නට කටයුතු කරන බවකි. මේ අනූව තම මෙහෙයුම් පද්ධති භාවිතාව XP වලින් ඉහලට ගෙන නොගිය භාවිතාකරන්නන් සදහා යාවත්කාලීන ලබන බ්‍රවුසර දෙකක සහය සමග සීමිතකාලයක් ඉදිරියට භාවිතයට ඉඩ ලැබෙන අතර මෙහෙයුම් පද්ධතියක් ලෙසට XP වෙත එල්ලවන අනතුරුදායක බව මෙසේ යාවත්කාලීන වන බ්‍රවුසර ඔස්සේ යම්තාක්දුරට හෝ සුරක්ශිතවන බවටයි හදාරන්නන් බලාපොරොත්තුවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...