පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියේ තමන් තම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වල මයික්‍රසොෆ්ට් ආයතනය එම මෙහෙයුම් පද්ධතිය සහය දැක්වීම අත්හැර දැමීමෙන් පසුවද ඉදිරියට (වසරක කාලයක්) පවත්වාගෙන යන්නට අදහස් කරන බවකි. හදාරන්නන් එලබෙන අප්‍රේල් වලින් පසුව XP වඩාත් හානිකරයන් වෙත විවරවීමේ අවදානම අවධාරනය කරමින් සිටින අතර තවමත් ලෝකය පුරාවට XP භාවිතය සැලකිය යුතු ප්‍රතිශතයක පැවතීම මයික්‍රසොෆ්ට් ආයතනයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.මේ අතර මොසිල්ලා ආයතනය පවසන්නේ තමන් ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවද සීමිතකාලයකට පවතවගෙන යන්නට කටයුතු කරන බවකි. මේ අනූව තම මෙහෙයුම් පද්ධති භාවිතාව XP වලින් ඉහලට ගෙන නොගිය භාවිතාකරන්නන් සදහා යාවත්කාලීන ලබන බ්‍රවුසර දෙකක සහය සමග සීමිතකාලයක් ඉදිරියට භාවිතයට ඉඩ ලැබෙන අතර මෙහෙයුම් පද්ධතියක් ලෙසට XP වෙත එල්ලවන අනතුරුදායක බව මෙසේ යාවත්කාලීන වන බ්‍රවුසර ඔස්සේ යම්තාක්දුරට හෝ සුරක්ශිතවන බවටයි හදාරන්නන් බලාපොරොත්තුවන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...