නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Grand Theft Auto V හි නිකුත්ව පලමු සති හය තුලදී අලවිය ආසන්නව මිලියන 29ක් වන බවයි.crime action series කාන්ඩයෙහි ලා ගැනෙන මෙම ක්‍රීඩාව PS3 හා Xbox 360 consoles සංස්කරන පමනක් නිකුත්ව ඇති අතර එලබෙන වසරේ පලමු කාර්තුවතුල PC සංස්කරනයක් නිකුත්වනු ඇති බවට භාවිතාකරන්නන් අතර මේ වන විට බලාපොරොත්තුවක් ඇති වෙමින් ඇති ක්‍රීඩාවකි. වාර්ථාගත අලවියක් ලබමින් සිටින මෙම ක්‍රීඩාවට අදාලව එක් දිනයකදී වැඩිම අලවියක් එක් සතියකදී වැඩිම අලවියක් මෙන්ම දැනට සිදුව ඇති වැඩිම අලවියක් ඇති වීඩියෝ ක්‍රීඩාවක් ලෙසටද සදහන් වනවා.ඩොලර් බිලියන 1.27ක වාර්ථා ගත ආදායම් ඉපයීමක් ලබා ගත් මෙම නිකුතුව සදහා එම ආයතනය දැනට එම ක්‍රීඩාව මිලදී ගෙන ඇති භාවිතා කරන්නන් සදහා ඔක්තෝබරයේ සිට නොමිලේ ක්‍රීඩා කල හැකි Online සංස්කරනයක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනය දැනට පවස ඇත්තේ මෙම ක්‍රීඩාව සදහා නවාංග කිහිපයක්ම නොවැම්බර මාසයේ මුල් සතිය තුල නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...