නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Grand Theft Auto V හි නිකුත්ව පලමු සති හය තුලදී අලවිය ආසන්නව මිලියන 29ක් වන බවයි.crime action series කාන්ඩයෙහි ලා ගැනෙන මෙම ක්‍රීඩාව PS3 හා Xbox 360 consoles සංස්කරන පමනක් නිකුත්ව ඇති අතර එලබෙන වසරේ පලමු කාර්තුවතුල PC සංස්කරනයක් නිකුත්වනු ඇති බවට භාවිතාකරන්නන් අතර මේ වන විට බලාපොරොත්තුවක් ඇති වෙමින් ඇති ක්‍රීඩාවකි. වාර්ථාගත අලවියක් ලබමින් සිටින මෙම ක්‍රීඩාවට අදාලව එක් දිනයකදී වැඩිම අලවියක් එක් සතියකදී වැඩිම අලවියක් මෙන්ම දැනට සිදුව ඇති වැඩිම අලවියක් ඇති වීඩියෝ ක්‍රීඩාවක් ලෙසටද සදහන් වනවා.ඩොලර් බිලියන 1.27ක වාර්ථා ගත ආදායම් ඉපයීමක් ලබා ගත් මෙම නිකුතුව සදහා එම ආයතනය දැනට එම ක්‍රීඩාව මිලදී ගෙන ඇති භාවිතා කරන්නන් සදහා ඔක්තෝබරයේ සිට නොමිලේ ක්‍රීඩා කල හැකි Online සංස්කරනයක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනය දැනට පවස ඇත්තේ මෙම ක්‍රීඩාව සදහා නවාංග කිහිපයක්ම නොවැම්බර මාසයේ මුල් සතිය තුල නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...