මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා default මට්ටමේ chat හා mesaging app එකක් ලෙසට Skype app එකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර භාවිතාකරන්නන් අතරින් පැමිනි පැමිනිල්ලක් වූවේ එම app එක විවෘතකරන සමහර අවස්ථාවලදී නිසිලෙස ක්‍රියානොකරන බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති අතර ආයතනය උපදෙස් දෙන්නේ Intel HD Graphics 3000 (Sandy Bridge) සහිත පරිගනක භාවිතාකරන්නන් සදහා මෙම නවSkype සංස්කරනය ස්ථාපනය කර ගැනීම වැදගත් වනු ඇති බවයි.වැඩි දුරටත් ආයතනය පවසන්නේ 32 බිට් මෙන්ම 64 බිට් ලෙසට Windows Server 2012 R2 හා windows 8.1 සදහා මෙම නිකුතුව අදාල වන අතර දැනට දක්නට ඇති ආකාරයට Windows RT 8.1 සදහා ඉහත ගැටලුව අදාල නොවන බවටයි ඔවුන් පවසන්නේ වැඩි දුරටත් ආයතනය පවසන්නේ මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසු පරිගණකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...