මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා default මට්ටමේ chat හා mesaging app එකක් ලෙසට Skype app එකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර භාවිතාකරන්නන් අතරින් පැමිනි පැමිනිල්ලක් වූවේ එම app එක විවෘතකරන සමහර අවස්ථාවලදී නිසිලෙස ක්‍රියානොකරන බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති අතර ආයතනය උපදෙස් දෙන්නේ Intel HD Graphics 3000 (Sandy Bridge) සහිත පරිගනක භාවිතාකරන්නන් සදහා මෙම නවSkype සංස්කරනය ස්ථාපනය කර ගැනීම වැදගත් වනු ඇති බවයි.වැඩි දුරටත් ආයතනය පවසන්නේ 32 බිට් මෙන්ම 64 බිට් ලෙසට Windows Server 2012 R2 හා windows 8.1 සදහා මෙම නිකුතුව අදාල වන අතර දැනට දක්නට ඇති ආකාරයට Windows RT 8.1 සදහා ඉහත ගැටලුව අදාල නොවන බවටයි ඔවුන් පවසන්නේ වැඩි දුරටත් ආයතනය පවසන්නේ මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසු පරිගණකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...