එක්සත් රාජධානියෙන් නිකුත්වන වාර්ථාවක් පවසන්නේ එරට සිට ක්‍රියාත්මක වූ කතෲන් අයිතිය නොසලකමින් බාගත කිරීම් සදහා ඉඩ සලසමින් සිටි නීති විරෝධී වෙබ් අඩවි 21ක් සදහා සහය සැපයීම් තහනම් කරමින් එරට අන්තර්ජාල සේවා සපයන්නන් වෙත නියෝග කර ඇති බවයි.මේ අනූව ක්‍රියාත්මක වෙමින් තිබූ music business හා සම්බන්දිත මෙන්ම තවත් බාගත කිරීම් සදහා අවස්ථාව සලසමින් සිටි ප්‍රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මෙම නොයෝගය සමග අක්‍රියවීමට නියමිත බවයි.එම අධිකරන නොයෝගයට අනූව මෙම මස 30ට පෙර එම නියෝග ක්‍රියාත්මක කරවන්නට එම නියෝගය අනූව සිදුවනු ඇති බවයි.මෙම වසර මුලදී UK වලින් නිකුත්වූ වාර්ථවක් පැවසුනේ පෙර කාර්තුවට වඩා 16%කින් මෙසේ නොනිල බාගත කිරීම් ඉහල ගොස් ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...