සමාජ ජාලා අවකාශයේ දෙවන නියමුවා ලෙසට පිලිගැනෙමින් තිබූ GOOLE PLUS සාමාජ ජාලාවේ භාවිතය තීර්නනාත්මක ලෙසට ඉහල යමින් ඇති බවටයි ගූගල් ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකකින් පැවසෙන්නේ.පසුගිය මැයි මාසයේ වන විට මිලියන 300 ක වූ මාසික සංක්‍රිය භාවිතාකරන්නන් ප්‍රමනය මේ වන විට මිලියන 540 දක්වා ඉහල ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ සතියකට ඡායාරූ ගූගල් ප්ලස් වෙත නැංවීම් බිලියන 1.5ක වන අතර එම අඩවියේ ආරම්බයේ සිට සැලකීමේදී වඩාත් භාවිතාකරන්නන්ගේ අවධානය දිනාගත් කාලයම් මේ වන විට පසුකරමින් සිටින බවටයි පවසා සිටින්නේ.ඔවුන් තම අඩවියේ ඡායාරූ සමග කටයුතු කිරීමේදී මෙන්ම Hangouts වලට පසුගිය කාලයේ නව පහසුකම් රාශියක් හදුන්වාදෙන්නට කටයුතු කල අතර video calling වලදී වඩාත් සුවපහසු අත්දැකිමක් භාවිතාකරන්නා හට ලබාදෙන්නට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.එම වැඩි දියුනු කිරීම් අතර ඡයාරුවක යම් අවස්ථා හදුනා ගැනීමේ හැකියාව 1000ක් දක්වා වැඩි දියුනු කරන්නට හැකිව ඇති බව පවසන එම ආයතනය sunset නැතිනම් snowmen වැනි වදනක් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම ඡායාරූ ගොනු ඔස්සේ අදාල ඡායාරුවක් තොරාගැනීමේ හැකියාව දක්වා පැමින ඇති බවටයි පවස සිටින්නේ.එසේම ඡයාරුවක් ස්වංක්‍රීයව සකසන්නට සහය මෙන්ම අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත්කටන්නට සහයවීමේ හැකියාව ආදිය ඔවුන් සඳහන් කර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...