මයික්‍රසොෆ්ට් සමගම තම Skype සමග වින්ඩෝස් 8.1 භාවිතාකරන්නන් සමහරක් සමගවූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කල අතර මේ වන විට එම ආයතනයෙන් පැවසෙන්නේ තම නව මෙහෙයුම් පද්ධතියේ SecureBoot වලදී හදුනා ගෙන ඇති දුර්වලතාවයක් සදහා මෙම නව යාවත්කාලීනය ඉලක්කව නිකුත්කරන බවයි.Build 9600 වල සිටම සමහර භාවිතාකරන්නන් විදිමින් වූ මෙම දුර්වලතාවය ඔස්සේ desktop wallpaper වල watermark හදුනා ගැනීමේ ගැටලුවක් සිදුවූ අතර ඒම ආයතනය පවසන්නේ මෙම නව යාවත්කාලීනය ඔස්සේ එම ගැටලුව අවසන් වනු ඇති බවයි.ආයතනය තම සාමන්‍ය යාවත්කාලීන නිකුත් කරන ක්‍රම වේදය වූ මාසික රටාවෙන් ඉවත්ව මෙම යාවත්කාලීන නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම නව යාවත්කාලීනය 32- 64 බිට් සංස්කරන වලින් නිකුත්ව ඇති බවත් පෙර ස්කයිප් ඇප් මෘදුකාංගය සදහා සේම යාවත්කාලීනය ස්ථපනයෙන් පසුව පරිගනකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...