ගූගල් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තමන් තම සෙයුම් ප්‍රථිපල පිටුවලට වෙළඳ දැන්වීම් රැගෙන ඒම අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක කරන බවකි.මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගමද නිවේදනය කරන්නේ තමන්ද Bing හි Bing Smart Search සෙයුම් ප්‍රථිපල පිටුවෙහි වෙළඳ දැන්වීම් දක්වන්නට කටයුතු කරන බවකි.මයික්‍රසොෆ්ට් පවසන්නේ භාවිතාකරන්නෙකු සොයන වදනකට සම්බන්දිතව පැමිනෙන මෙම වෙළඳ දැන්වීම් ඔස්සේ භාවිතාකරන්නා අපහසුතාවයකට පත්වීම වෙනුවට ඔහුට යම් සහනයක් වන්නට ඉඩ ඇති බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම දැන්වීම් "Hero ads" ලෙසට තමන් නම් කරන අතර සාමනය Bing සෙයුම් ප්‍රථිපල පිටුවලට අදාල නොවන අතර වින්ඩෝස් 8.1 සමග එන Bing Smart Search වලට පමනක් සීමා වන බවයි.විචාරකයින් පවසන්නේ මෙම ආයතන දෙකම පෙරදී තමන් වෙළඳ දැන්වීම් සදහා වූ ආකල්ප ක්‍රමයෙන් වෙනස් කරමින් සිටීම දක්නට හැකි බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...