Cecilia Abadie විසින් තම Google+ පිටුවෙහි කර ඇති පලකිරීමකින් පවසා සිටින්නේ තමන් තම රථය ධාවනයේදී Google Glass පැලද සිටීම නිසා southern California වලදී පොලිස් නිලධාරියෙකුගේ දඩ නියම කිරීමකට යටත්වන්නට සිදුවූ බවකි.බ්ලොග් පල කරන්නියක මෙන්ම Google Glass pioneer කෙනෙකුන් ලෙසට කටයුතු කරමින් සිටින ඇය "Is #GoogleGlass ilegal while driving or is this cop wrong???," ලෙසට පලකර ඇත්තේ තම වෙත නිකුත්වූ රිසිට් පතද සමග වන අතර ඊට ලැබුනු ප්‍රථිචාර සදහා පිලිතුරු සැපයුමක් කිරීමෙන් වැලකී සිටීමද දක්නට ලැබෙනවා.වෙගසීමා ඉක්මව යාමක් පිලිබදව එම රිසිට් පත සඩ්ගහන් ව ඇති අතර ඇය පවසන්නේ තමන් මෙම Google Glass පැලඳ සිටියද එය ක්‍රියාත්මක තත්වයේ නොතිබූ බවකි.මීට පෙරද අවහන්ල් හිමියෙකු ප්‍රකාශ කොට සිටියේ තම අවන්හල තුල Google Glass භාවිතාවට අවසර නොදෙන්නට තමන් තීර්නය කර ඇත්තේ තමන් වෙත එන අනෙකුත් පාරිභොගිකයන් හට එය අපහසුවක් වීමට හැකි නිසා බවකි.ගූගල් ආයතනය තම නව නිපැයුමේ වෙළඳ පොල නිකුතුවට ලහි ලහියේ කටයුතු කරමින් සිටින අතර විචාරකයින් පවසන්නේ මෙම නව භාවිතාව සමග බොහෝ නෛතික අර්ථ දැක්වීම් රාශියක් අලුතින් පැමිනීමට අවශ්‍ය වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...