2023-02-28

Microsoft වෙතින්ද mobile app Store එකක්.

Microsoft පවසන්නේ ඉත මෑතදී නොවුනද තමන්ද mobile app store එකක් ගැන අවධානයෙන් සිටින බවකි. ඔවුන් 2019 වන විට නිල ලෙසට Windows Phone  වයාපෘතිය අත්හැර දැමූවද මේ වන විටත් Apple / Google අවකාශ ඉලක්ක කරගනිමින් තම video game හැකියාව බෙද අහදා ගන්නට කටයුතු කරන අතර නිර්මාණය වෙමින් ඇති mobile app stores සදහා වඩාත් නිදහස් අවකාශයකට වන නීතිරීති ඒ සදහා තමන් හට සහය වනුඅ එති බවටයි පවසන්නේ. තවමත් එම නව ව්‍යාපෘතිය හැන කාල වකවානු හෙලි නොවුනද දැනටමත් වන 100 Xbox games ට වඩා වන වෙනත් මොබයිල් පරිසර සදහා බෙදා හදා ගැනීම් මේ සදහා සහයය වනුඅ එති බවටයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwansa


 

Canada වලින්ද TikTok සීමා කිරීම්.

Canada රජයද Government workers ලා හට උපදෙස් දෙන්නේ February 28 සිට රජය හා සම්බන්ඳ smartphones ප්‍රමුක mobile devices වලින් TikTok මකා දමන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම ප්‍රකට social networking app එකෙහි හැසිරීම පිලිගත නොහැකි මට්ටමක privacy හා security වලට අනතුරු සහගත බවක් ප්‍රකට කරමින් සිටින බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ  mobile device වලදී ikTok වල data collection methods සිමාව ඉක්මවමින් කටයුතු කරමින් සිටින බවයි. US රජය මෙන්ම European Commission වලිද මේ වන විට TikTok වෙතට සීමා පනවන්නට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-02-26

QR code

QR code එක නොහොත් quick response code එක අද වන විට බහුල භාවිතාවකි.හදාරන්නන් පවසන්නේ 1970 වන විට භාවිතයට පැමින තිබූ BarCode වල කාර්යක්ෂම දිගුවක් ලෙසට QR කෝර්ඩ් ව්ක සැලකිය හැකි බවකි. ප්‍රධාන වෙනස කට වන්නේ එය එක් දිසාවකට පමනක් කියවිය හැකි වන අතර QR වලදී ද්විදිශාවට කියවිය හැකි, ඒ නිසාම වඩාත් තොරතුරු ‍රැගෙන එන්නට හැකි භාවිතාවක් වීමය.  හදාරන්නන් පැහැදිලි කරන්නේ 7089 Digits සංයුතියක හැකියාව නිසා 42976 Letters නැතිනම් 1817 hieroglyphs හැකියාවක් එය ගෙනෙන බවයි. මෙම Encriptable හැකියාව ඉතා සරල හා පහසුවෙන් වැඩි තොරතුරු ගොනුවක චලනයට ඉඩ සලසන අතර බැංකු කටයුතු වල සිට වෙබ් අඩවි ලිපිනයක් පහසු හුවමාරුවට  දක්වාම වැනි බොහෝ කටයුතු වලට එය භාවිතාවෙමින් ඇත. කැමරා හැකියාවක් සහිත ඉහල අන්තර්ජල සම්බන්දතාවයක් ‍රැගෙන එන ස්මාර්ට් දුරකථන බහුල මෙවන් කාලයක මෙම භාවිතාව සලසන පහසුව අපමනකි.
Pubudu Siriwansa


 

2023-02-25

"Moment 2" යාවත්කාලීනය

Microsoft මේ වන විට තම තෙවන feature update එක වන "Moment 2" යාවත්කාලීනය Release Preview නැතිනම් අවසන් පෙර අත්හදා බැලීම් මට්ටමේ වන බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 Update වලට වඩා අඩු දියුනු කිරීම් මෙන්ම නවාංග ගෙනෙන්නට නියමිත බවකි. එය Build Numbe-22623 ලෙසට March 2023 - an optional update ලෙසටත් April 2023 - general availability ලෙසටත් නිකුතුව වන්නට නියමිත බවටයි බලාපොරොත්තුව වන්නේ. එය මෙහෙයුම් පද්ධතිය පුරා පැතිරුනු Search හැකියාව මෙන්ම Taskbar Improvements හැකියාව ඇතුළු දියුනු කිරීම් රාශියක් ගෙනෙනු ඇති බවටයි කරුණු හෙලි වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

Meta වෙතින් එන LLaMA හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ LLaMA නැතිනම්  “state-of-the-art AI large language model” නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔහු පැහැදිල් ඉ කරන්නේ large language models (LLMs) සමග generating text, having conversations, summarizing written materials, මෙන්ම maths / science ගැටළු විසඳන්නටද ප්‍රවීන බවක් තිබෙන බවයි. දැනට අත්හදා බලන්නන් අතර තිබෙන මෙම LLaMA වල සාමාන්‍ය පෙර නිකුතුවක් පිලිබඳව තවමත් නිවේදනය වන්නේ නැත.
Pubudu Siriwansa


 

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns  සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 chat turns දක්වා ඉහලටත් Bing Chat වල SERP (Search Engine Results Page) සෙවුම් මෙම ගනනයට එක් නොවන බවටත් පැවසෙනවා. එපමනක් නොව නව දියුනු කිරීම් රාශියක් Bing Chat interaction වලට මුසුකර ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ.
Pubudu Siriwansa


 

2023-02-23

ව්‍යාජ ChatGPT apps බහුලවෙමින් ඇති බවට.

වැඩි අවධානය තම අවස්ථාවක් කර ගැනීම Cybercriminals ලාගේ ප්‍රකට උපංක්‍රමයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ OpenAl ලාගේ ChatGPT tool එක සදහාද මේ තත්වය උදාව ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ ChatGPT එක අකංඩව භාවිතාව සහතික කරවන යැයි පවසමින් ව්‍යාජ app සදහා දිගුවන් සපයමින් ඒ ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල වෙමින් ඇති බවකි. ඔවුන් ව්‍යාජ ChatGPT Facebook page නිර්මාණය කරමින් සැබෑ තොරතුරු පලකිරීම් අතරින් ව්‍යාජ පලකිරීම් ඔස්සේ බාගත කිරීම් button වලට කැඳවා information-stealing malware ස්ථාපනයට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. විටක ChatGPT Plus සදහාද කෙටිමගක් ලෙසට භාවිතාකරන්නන් රවටන්නට ඔවුන් කටයුතු කරමින් සිටින අතර Android  ඉලක්කවන fraudulent apps පනහකට වඩා හඳුනාගෙන ඇති බවට පැහැදිලි කරනවා.
Pubudu Siriwansa    https://pariganakaya.tech/news/


 

2023-02-21

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft  ආයතනය තම  Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. "Edge Secure Network," ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB  දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server තොරා ගැනීමකට ඉඩ නොදෙන මුත් ඔබගේ බලාපොරොත්තුවන භාවිතාවට අනූව Select Sites, Optimized, All Sites තේරීම් වලින් යුතුව පැමින ඇති බවටයි කියවෙන්නේ. මෙය Edge insiders මට්ටමේදී 15GB හැකියාවකින් යුතුව අත්හදා බැලීම් සදහා නිකුත්ව තිබුන අතර තවමත් නිළ ලෙසට මිළ ගනන් ප්‍රකාශයට පත් කර නොමැත.
Pubudu Siriwansa


 

Google Chrome වලට Memory සහ Energy Saver හැකියාවල්.

Google ආයතනය  2022 අවසාන භාගයේ නිවේදනය කර සිටියේ තම Chrome web browser වෙතට performance enhancing features දෙකක් පැමිනෙන්නට නියමිත බවකි. PC users ඉලක්ක වන මේවා වූවේ Memory Saver හා Energy Saver යන අංග දෙකක් වන අතර මේ වන විට ඒවා  Chrome 110 stable සංස්කරණය සමග නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. Chrome browser වල වැඩි යෙන් tabs විවෘතව ඇති විටදී ස්වංක්‍රීයවම නිශ්ක්‍රීය කර දැමීම මෙන්ම Energy Saver වලදී battery charge එක 20% වලින් පහලට පැමිනෙන විටදී වෙබ් පි‍ටුවල animations සහ videos අංගයන් සීමා වීම සිදුවෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/news/


 

2023-02-20

Windows 11 වල taskbar මතදීම end tasks හැකියාව.

දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය 'End task' කරන්නට හැකිවිම මේ වන විට windows 11 වල පෙර සංස්කරණ වල අත්හදා බැලෙමින් තිබෙන්නකි. එය Windows 11 build 25300 වල hidden feature එකක් ලෙසට පැමින ඇති බවටයි හදාරන්නන්  පෙන්වා දෙන්නේ. මේ වන විට Windows 11 සමග  memory dumps තත්වයන් පහසුවෙන් කලමනා කරනයට ආදි නව පහසුකම් රශියක් අත්හද අබැලෙමින් ඇති බවට කරුණු වාර්ථා වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa



 

Facebook වලටද Meta Verified හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ Meta Verified හැකියාව ඉදිරි සති කිහිපය තුල මුදා හරින්නට සූදානම් බවයි. පැහැදිලි කෙරෙන්නේ එය  සුබ්ස්ච්‍රිප්ටිඔන් සෙර්විචෙ subscription service එකක් වන අතර  Twitter Blue වලට සමාන බවත් Web එක මතදී මාසිකව $11.99 USD වැයක්  සමග government ID එකත් සමග  verify හැකියාව ගෙනෙන බවත් blue badge එකක් දිස් කිරීම ඔස්සේ තහවුරුව ලබනට හැකි වන බවත්, customer support වැනි අවස්ථාවලදී ප්‍රමුකතාවයක් ලැබෙන බවත් මෙන්ම විශේෂිත stickers  ගොනුවක හිමිත්වය හා Meta වල digital currency ගොනුවක හිමිත්වයද ගෙනෙන බවත්ය.
Pubudu Siriwansa


 

2023-02-19

Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට.

මේ වන විට Microsoft වල Bing Chat AI bot හැකියාව දැඩි අවධානයක් දිනා ගතංගයක්ව ඇත. බහුල භාවිතයට පිවිස ඇති එය මේ වන විට වෙගයෙන් වර්ධනය කරමින් ඇති අංගයක් ලෙසටද පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය මේ වන විට වඩාත් පෞද්ගලිකත්වයට මිත්‍රවන, මුහුකුරා ගිය මෙන්ම වෙනම අනන්‍යතාවයක් අත්පත්කරගනිමින් සිටින්නක් බවට පත් වෙමින් ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ එය Game, Assistant, Friend ආදී නෙක අනන්‍යතා ගමින් වඩාත් නම්‍ය සේවාවකට සූදානම් වන බවක් තමන් අත්විඳිමින් සිටින බවකි. Friend mode වලදී ගෙනෙන අපූරු බව විග්‍රහකරන ඔවුන් Assistant වලදී දෛනික කටයුතු වලට මහත් සහයක් මෙන්ම Game mode වලදී සරල පරිගණක ක්‍රිඩා සදහා සගයෙකු වන්නට සූදානම් බවක් පෙන්වන බවයි පවසන්නේ.
Pubudu Siriwansa -  https://pariganakaya.tech/news/


 

2023-02-18

Non-Twitter Blue subscribersලා ගෙන් SMS ආකාරයේ 2FA ඉවත්වේ.

Twitter නිවේදනය කරන්නේ තම Two-factor authentication (2FA) අරක්ශක ලේයරය Twitter Blue subscription ලාභීන්ට පමනක් සීමා කරන්නට තීර්නය කර ඇති බවකි. මේ අනූව භාවිතාකරන්නන් හට text message/SMS ආකාරවලට  two-factor authentication හැකියාව Non-Twitter Blue subscribers ලාහට ඉදිරි දින 30 අවසානයේ අවසන් වන්නට නියමිත ව තිබෙනවා. එසේ මුත් අදාල දුරකථන අංකයන් Twitter account වලින් ඉවත් නොකරන්නට කටයුතු කරන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Twitter වල මෙම දෙවන තහවුරු හැකියාව text messages වලට අමතරව authentication apps /  security keys යන ආකාරවලද වනවා. මීට අමතරව Twitter ආයතනය පසුගියදා පවසා සිටියේ Blue subscribers ලා හට  tweet එකකට 4,000 characters දක්වා ජහල දමන බවයි. මේ හැකියාව දැනට US භාවිතාකරන්නන් හට පමනක් වනවා.
Pubudu Siriwansa


 

Google Tasks ද සංක්‍රමනයට සූදානම්.

Google නිවේදනය කරන්නේ තම Calendar හා Assistant වල වූ Reminders හැකියාව Google Tasks app වෙතට ගෙනයාම එලබෙන මාසයට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එය March 6 සිට ක්‍රමයෙන් භාවිතාකරන්නන් සදහා සිදුවනු ඇති බවයි. 2018 දී නිවේදනය වූ මෙම Tasks app එක task management stuff එකක් ලෙසට මේ වන විට Gmail, Docs, Calendar වැනි සේවාවන් සමග side panel වල වන අතර මේ නිසා පහසුවෙන් භාවිතාකරන්නෙකුට  to-do list එක access කරන්නට මෙන්ම new task එකක් සකසා ගන්නට සහය වනු ඇත. ආයතනය පවසන්නේ Tasks service සංක්‍රිය කර ඇති Google Workspace භාවිතාකරන්නන් හටද අප්‍රේල් මාර්තු අතර මෙම ක්‍රියාවලිය සිදුවන්නට නියමිත තිබෙනවා.
Pubudu Siriwansa

Bing Chat වලට සීමා පැනවේ.

Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ  දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි.  ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට අනූව බහුතරයක් 5 turns වලට සීමාවීම සිදුවන බවයි. මේ වන විට Bing Chat වල public testing මට්ටමේ තිබෙන අතර තවමත් ඉදිරිය පිලිබඳව කාල රාමු නිවේදනය කරන්නට Microsoft ආයතනය කටයුතු කර නැත.
Pubudu Siriwansa


 

2023-02-17

ගෙනෙන්නාගේ ප්‍රමුක බව අතුරුදහන්වීම,

බොහෝ විට නුදුරු අනාගතයේදීම බ්‍රවුසරයේ ප්‍රධාන බව අවසන් වේවි. ඊලට එන්නට නියමිත වන්නේ සෙවුම් බව සංයුත්තවූ අනෙකුත් භාවිතාවන් වේවි. අපි දන්නවා දැනටමත් බ්‍රවුසර බවට සංයුත්තවූ AI හැකියාව එහි සාම්ප්‍රධායික ස්වභාවය විශාල ලෙසට වෙනස් කර තිබෙනවා. එසේම තවදුරටත් වෙනස් වීමේ අවශ්‍යතාවය ප්‍රකට කරමින් සිටිනවා. ඇත්තටම භාවිතාකරන්නන්හට තොරතුරු උපාංග වල අනන්‍යතාවයේ, මෙහෙයුම් පද්ධති අනන්‍යතාවයේවත් පමනක් නොව ප්‍රකට මෘදුකාංග භාවිතාවන් වලටවත් සීමා වෙන්න අවශ්‍යනොවන හෙට දවස පිලිබද ධනාත්මක හැරවුම් බවක් මේ වන විට ප්‍රකට වෙමින් ඇති බව පැහැදිලියි.
Pubudu Siriwansa


 

2023-02-16

Edge වල Split Screen සූදානම්.

 Microsoft පසුගියදා නිවේදනය කර සිටි Edge මත Split Screen හැකියාව මේ වන විට stable channel වෙතට නිකුත් කර ඇති බවටයි නිවේදනය වන්නේ. එය Edge වලට නියමිත "Phoenix" project වල කොටසක් ලෙසටයි නිවේදනය කරෙන්නේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ Microsoft Edge 110.0.1587.46  සිට ඉහලට වන සංස්කරණවල Split Screen  හැකියාව සංක්‍රියකරගන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ සමහර tab ගැටළු කිහිපයක් සමග වුවත් නව පැමිනීම අපූරු බවයි. මේ සදහා පිවීසීම edge://flags > Microsoft Edge Split Screen > Enabled ඔස්සේ සංක්‍රිය කර ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa

2023-02-14

TikTok වල ඉපයීම් අවස්ථාවක්??

තවමත් Rumours මට්ටමේ පවතින ආරන්චියක් පවසන්නේ TikTok වල creators ලා හට තම content සදහා ආදායමක් ලබන්නට අවස්ථාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම paywall feature එක ඔස්සේ නිර්මාණ කරුවනට තම content භවිතාවට cost එකක් නියම කරන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. TikTok වලට US වලින් පැමිනෙමින් ඇති යම් යම් බාදා කිරීම් මැදවුවත් එහි නිර්මාණකරුවන්ට මෙන්ම භාවිතාකරන්නන් හට ආකර්ෂණීඅව තබා ගන්නට ගන්නට නියමිත පියවරවල් කිහිපයක් අතර මෙය එකක් වනු අර්ති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම නිර්මාණ කරුවන්ට 10-minute limit ඉක්මවන්නට දිරිදෙමින් youtube ආකාරයේ උත්සාහයක්ද පැහැදිලි කෙරෙමින් පවතිනවා.
Pubudu Siriwansa


 

Edge browser මත mouse gestures අත්හදා බැලීම්

 Microsoft වෙතින් නිවේදනය වන්නේ වන්නේ තම Edge browser මත mouse gestures අත්හදා බැලීම් වලට යලිත් යොමුව ඇති බවයි. තවමත් preview channels වලටවත් මෙම අංග පැමින නැති වුවද දැනටමත් policy description මට්ටමින් මේවා පලකර තිබෙනවා.බොහෝ විට browser power users ලා අතර මහත් ජනංප්‍රිය බවක් Mouse gestures  වලට හිමිව ඇති අතර ඒවා පහසු මෙන්ම ඉක්මන් භාවිතාවකට සහය වන බවටයි පිලිගැනෙන්නේ. මීට වසර කිහිපයකට පෙර ද Microsoft ආයතනය මෙම mouse gestures ආකාර ගැන අවධානය යොමුකර සිටියද පසුව අත්හැර දමන ලද ව්‍යාපෘතියක් බවට එය පත් විය.
Pubudu Siriwansa


 

2023-02-13

Phishing emails අනතුරු ඇගවීමක්.

Namecheap  නම් ප්‍රකට domain registrar ආයතනයේ  email account වෙතට hacked වීමක් පසුගිය ඉරිදා සිදුවූ බවට වාර්තා වනවා. සයිබර් පහර දෙන්නන් විසින් phishing emails ඔස්සේ personal information මෙන්ම cryptocurrency wallets තොරතුරු අත්පත් කර ගැනීමේ උත්සාහයක් පිලිබඳව අනතුරු ඇගවෙමින් තිබෙනවා.හදාරන්නන් පවසන්නේ SendGrid නම් සයිබර් අපරාධකරුවන් විසින් අදාල ආයතනයේ marketing emails හා renewal වලට අදාල ඊමේල් යැවීමට භාවිතා කරන platform එක ට මෙසේ අනවසර පිවිසීම කර ඇති අතර එම භාවිතාව ඔස්සේ DHL හා  Metamask අනන්‍යතා භාවිතාකරමින් phishing emails පැමිනීමේ ඉඩක් ගැනැයි අනතුරු ඇගවෙමින් තිබෙන්නේ.
Pubudu Siriwansa


 

2023-02-12

TOYATA නමින් එන හානිකරයක් විය හැකිය.

TOYATA නමින් ඔවුන්ගේ 60 වන සංවත්සරයකට සමගාමීව ලබා දෙන විශේෂ වරප්‍රදයක් ගැන කියවෙන පනිවිඬයක් අන්තර්ජාලය මත ඔබමොබ වේගයෙන් චලනය වෙමින් තිබෙන අතර ප්‍රධාන ආරක්ෂක මෘදුකාංග විසින් ස්වක්‍රීයව මෙම පනිවිඩය හානිකරයක් ලෙසට නම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ මෙහි වන වෙබ් දිගුව ඔස්සේ පිවිසීම ඔබගේ තොරතුරු උපාංගයට හානිකර විය හැකි බවයි. ආරක්ශිත නොවන එනම් https වෙබ් ලිපිනයක් සමග එන මෙම පනිවිඬයට අදාල වෙබ් ලිපිනයද හුදකලා හා සැකසහ්ත එකක් බවටයි ඔවුන් අනතුරු අගවන්නේ. මෙම පනිවිඬය සමග එන සබැඳියාව අවධි නොකරන ලෙසටයි ඔවුන් උපදෙස් දෙන්නේ.
Pubudu Siriwansa


 

Google Chrome වෙතට වැදගත් යාවත්කාලීන.

ලොව පුරා Google Chrome භාවිතාකරන්නන් හට අනතුරු අගවමින් පැවසෙන්නේ නවතම Chrome update එක වෙතට පිවිසීම වැදගත් වන්නේ එය ගෙනැවිත් ඇති පිලිසකර අතර තුනක් 'high' මට්ටමින් නම් කර තිබෙන නිසාය. සමස්තයක් ලෙසට මෙවර යාවත්කාලීන ගොනුවේ පිලිසකර 15ක් සමන්විතකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.  ස්වයංක්‍රීය යාවත්කාලීනය ආකාරයෙන් හෝ භාවිතාකරන්නෙකුට බ්‍රවුසරයේ වම් ඉහල කෙරවලේ තිත් තුනකින්  දක්වා ඇති  මෙනුව ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

2023-02-10

Windows 12 ගැන අනාවැකියක්.

Microsoft  වල මීලග මෙහෙයුම් පද්ධතිය විය යුත්තක prototype එකක් “Next Valley.” සංකේථනාමිකව මේ වන විටත් ආයතනය තුල අත්හදා බැලෙමින් තිබෙන බවටයි අනුමාන වන්නේ.හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ වඩාත් AI integration වූ operating system එකක් වීම වන අතර එය fall 2024 වල නිකුතුවට සූදානම් බවටයි අනුමාන වන්නේ. කෙසේ වෙතත් මීලග පැමිනීම “Windows 12” ලෙසට නම් වීම හෝ නිකුතු දිනයක් මේ වන විට නිළ ලෙසට ප්‍රකාශව නැත. එසේම මේ වන විට Microsoft  ආයතනය නැවත three-year release cycle එකකට පැමින ඇති අතර Windows 13 සංස්කරණයක් 2027 වලදීද Windows 14 සංස්කරණයක් 2030ද බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/


 

නව Bing හැකියාවට මිලියන ගනනින් අවධානයක්

Microsoft  විසින් Bing search engine වල නව chatbot AI හැකියාව පසුගියදානිවේදනය කරනු ලැබුවා. එහි පුර්ණ සංස්කරනය අත්හදා බලන්නට තවමත් අවස්ථාව ලැබෙන්නේ  සීමිත අවස්ථාවක් වන අතර ආයතනය පවසන්නේ අදාල Bing waitist එක නිවේදනය කර පැය 48ක් වන විට එම අත්දැකීමට අදාල Bing waitist වලට signed up  ව ඇති පිරිස මිලියයනය ඉක්මවන බවටයි පවසන්නේ. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ නව Bing mobile app එක බාගත කිරීම සාමාන්‍ය දෛනික සංක්‍යාව මෙන් 10 ගුනයකින් වැඩි වී ඇති බවයි. Microsoft පැහැදිලි කරන්නේ නව full Bing experience හැකියාව ලොවපුරා මිලියන ගනනක් භාවිතා කරන්නන් සදහා ලබෙන සතිය වන විට අත්විඳින්නට හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa    https://pariganakaya.tech/


 

Twitte වලට දෛනික සීමාවීම.

Twitter වල දෛනික පලකිරීම් සදහා සීමා ගෙනෙමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.ඒ අනූව individuals / businesses ආකාර වලට දෛනිකව කල හැකි tweets ප්‍රමානය 2400ක් ලෙසටත්  දෛනිකව 400 follows සීමාවකටත් යටත් කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එපමනක් නොව direct messages සදහාද 500 ක සීමා කිරීමක් ගෙනැවිත් ඇති බවට හෙලි වනවා. හදාරන්නන් යෝජනා කරන්නේ මෙම ප්‍රකට social network එක සංක්‍රියව තබා ගන්නට ආයතනය උපරිම කටයුතු කරමින් සිටින බවයි. අවකාශය සදා නවාංග එකතු කිරිම කෙරෙහි අවධානය මෙන්ම දැනට Blue US subscribers සදහා පලකිරීමකට 4,000 දක්වා characters වලට ඉඩ දීමක්ද මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
Pubudu Siriwansa  https://pariganakaya.tech/

 

2023-02-08

WhatsApp Status වලට නවාංග කිහිපයක්.

WhatsApp Status වලට 24 hours  දක්වා වලංගුවන ලෙසට post GIF, photos, videos, text ආදිය පලකිරීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ පැමිනෙන නාවංග පහක් ඔස්සේ දැන් වඩාත් පහසු ලෙසට තම පලකිරීම සදහා තොරා ගැනීම් පැමින ඇති බවත් ඒවා තර “Private Audience Selector,” , තප්පර 30 ක් දක්වා “Voice Status” හැකියාව, “Status Reactions”  ඔස්සේ පහසුවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව, “Status Profile Rings for New Updates.” වලදී පැමිනෙන නව පලකිරීමක් පැමින ඇති බව අගවන ලෙසට profile picture එක වටා ring එකක් දැක්වීම, මෙන්ම  “Link Previews on Status” එක ඔස්සේ poster එකක  preview ලින්ක් එකක් පැමිනීම සිදුවන බවයි. මෙම හැකියාවල් ක්‍රමයෙන් ලොවපුරා භාවිතාකරන්නන් අතරට මුදා හරිමින් ඇති බවටයි Meta පවසන්නේ.

Pubuud Siriwansa  -  https://pariganakaya.tech/ 

 

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine  වල නව සංස්කරනයක් හා  Edge web browser වල නව සංස්කරණයක් AI technology  මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි.  පැවති හමුවකදී එහි Microsoft  වල CEO වරයා වන  පවසන්නේ Internet බහුල භාවිතාවකට එන්නට  web browser ය මහත් හේතුවක් වූ බවත් web එක පිලිවලකට සැකසෙන්නට search engines මහත් සේවාවක් වූ බවයි. ආයතනයේ VP Yusuf Mehdi  පවසන්නේ AI යනු surfing / searching වල මීලග පරම්පරාව නිර්මාණයට පදනම් වන්නට නියමිත බවත් ඒ ද්ගෙසට තමන් කටයුතු කරමීන් සිටින බවත්ය. වඩාත් natural language මිත්‍ර භාවිතාවකට chatbot සංයුත්ත Bing සූදානමින් සිටින බවත්ය. එසේම භාවිතාකරන්නන් ගේ කැමැත්ත පරිදි chatbot  හා සාමාන්‍ය Bing සෙවුමකට  එය සූදානම්ව පැමිනෙන බවත්ය.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/

 

2023-02-05

සයිබර් ආරක්ශාව පලමු කොට සලකන්න.

ඔබගේ තොරතුරු සයිබර් පහර දෙන්නෙකුට ඔබගේ සමස්ථය ආක්‍රමනයට අවස්තාවක් විය හැක. උදාහරණයක් ලෙසට ඔබගේ සමස්ත වෘතීය, පෞද්ගලික මෙන්ම ආර්ථික පරිසරයට එබී බලන්නට එය අවස්තාවක් කරගැනීම බොහෝ විට දැකිය හැක්කකි. හදාරන්නන් පවස්සන්නේ අවධියෙන් සිටීම තරම් ප්‍රධාන ආරක්ශාවක් තවත් නැති තරම් කියාය. මක් නිසාද ලොව ප්‍රධාන පෙලේ සමහර සයිබර් අවකාශ වලට සාර්තකව පහරදී නයවර පත් තොරතුරු ඇතුළු ඊමේල ලිපින ආදී තොරතුරු පැහැර ගෙන ඇති බව හඳුනා ගන්නේ කිසියක් කලකටද පසුව බව දුර්ලභම ආකාරයේ පුවතක් නොවේ. සමහර විටක ඒ හඳුනා ගැනීම සිදුවන විට එම තොරතුරු භාවිතාවෙමින් ඔබගේ බැංකු ගිණුම් වලට පිවිස හානිකර තිබෙනවාද විය හැක. තවත් සමහර විට එවා අඳුරු වෙබ් අවකාශය වෙතට පලකර තිබෙනවාද විය හැක. හදාරන්නන් පවසන්නේ ඔබගේ තොරතුරු වෙබ් අවකාශය මතට මුදා හරින විට වඩාත් කල්පනාකාරී විම වැදගත් වනවා සේම එම අවස්ථාවල් පිලිබඳව යම් මතකයක් තබා ගැනීම වැදගත් වනු ඇත. වැදගත්ම රිතියක් ලෙසට මතක තබා ගතයුත්තේ ඔබ දුර්වලවන අවස්ථාව ගැන ස්වංක්‍රීය කල යාන්ත්‍රන පවා බලා සිටී. එහිදී ඔබ දන්නා හඳුනන ප්‍රකට පුද්ගලයෙක් වීමම ගොදුරක් වීම සදහා බලනොපානු ඇති බවය.
Pubudu Siriwansa  -  https://pariganakaya.tech/


 

2023-02-04

Bing ChatGPT feature එක

හදාරන්නෙකු පවසන්නේ තමන්  Bing search engine වෙතට සංයුත්තවූ  ChatGPT AI chatbot හැකියාව වෙතට පිවිසෙන්නට හැකිවූ බවයි. ඔහු පවසන්නේ මෙම Bing ChatGPT feature එක තවමත් preview මට්ටමේ වන අතර සාමාන්‍ය search ba එක වෙනුවට  විශාල white box එකක 1,000 characters දක්වා type හැකියාවක් වූ බවත් එම ChatGPT පහසුව තුල 2021 දක්වා කරුනු සොයන්නට පහසුව වූ බවත් එම  Bing ChatGPt වල search results ලෙසට links වූ බවත්ය. එසේම මෙම ChatGPT  සංයුත්තය සමග poem නැතිනම් short story වැන්නක් දක්වාම යන්නට හැකි බවත්ය. මෙය Bing with ChatGPT වල early version එකක් බවත් අවසාන සංස්කරණ මීටවඩා බොහෝ වෙනස් විය හැකි බව හදාරන්නන්ගේ මතයය.
Pubudu Siriwansa  https://pariganakaya.tech/


 

Microsoft Edge ශක්තිමත් අවසරපද සදහා සූදානම්.

Microsoft සමාගම තම Edge බ්‍රවුසරය වෙතටද වැඩි අවධානයයක් යොමුකර ඇති කාලයයකි. පසුගියදා ප්‍රකාශවූවේ Edge Split Screen ඔස්සේ එක් browser window එකක two tabs විවෘත කිරීමකට පහසුකම් ලැබෙන බවයි. Microsoft සමාගම තම බ්‍රවුසරයට දියුනු කල password manager හැකියවක් ගැනද කටයුතු කරමින් සිටින බව පැමිනෙන පෙර සංස්කරන ඔස්සේ දක්නට ලැබෙමින් තිබෙනවා. භාවිතාකරන්නන්ගේ sensitive information එනම් passwords, payment info වැනි කරුනු වල ආරක්ශාව තහවුරු කරන එය weak password ගැන අවධානයෙන් සිටිමින් strength progress bar වැනි අංගයනොස්සේ භාවිතාකරන්නා දැනුවත් කරන්නටත් සූදානම් බවට කියවෙනවා. මේ වන විට Microsoft Edge භවිතාව 1%ක  අත්පත්කර ගැනීමක් වන බවටයි හැදෑරුම් වාර්ථා පැහැදිලි කරන්නේ.

Pubudu Siriwansa  -  https://pariganakaya.tech/ 

 

2023-02-03

Tiny11 යනු Windows 11 වල සැහැල්ලු සංස්කරණයයි.

Microsoft සාමාගම Windows 11 සමග ඉල්ලා සිටින බරපතල hardware requirements මග හැර ඉදිරියට යන්නට විකල්පයක් මේ වන විට Tiny11නමින් ඉදිරිපත් කොට තිබෙනවා. Tiny 11 යනු Windows 11 version 22H2 වල සරල සංස්කරණයක් වන අතර Windows11 සාඅමාන්‍යයෙන් ඉල්ලා සිටින 20GB වෙනුවට 8GB ඉල්ලා සිටින 2GB RAMහැකියාවකින් ධාවනයට සූදානම් Windows 11 ගෙන ආ තීරනාත්මකම  දෘඩාංග ඉල්ලා සිටීම් වන Trusted Platform Module හා Secure Boot අවශ්‍ය නොවන Windows 10 වල සිට උස්තල ගැන්වීමකට සූදානම් එසේම අත්‍යාවශ්‍ය Windows හැකියාවන් වන accessibility tools, Windows Terminal, Microsoft Store, Calculator, Notepad, Paint වැනි හැකියාවලින් සංයුත්ත විශේෂයෙන් piracy සංස්කරන ඔස්සේ අනතුරුදායක නොවන සේ අත්විඳිය හැකි මෙහෙයුම් පද්ධතියකි. එය පහත දැක්වෙන දිගුව ඔස්සේ ඔබටත් බාගත කරගන්නට හැකි වනු ඇත.
https://archive.org/details/tiny-11_202302
Pubudu Siriwansa    https://pariganakaya.tech/


 

Google වෙතින් එන Apprentice Bard නම් AI chatbot එක.

Google වලද Apprentice Bard නමින් AI chatbot එකක් නිමවෙමින් ඇති බවට වාර්ථා පලවෙමින් තිබෙනවා.ඔවුන් තම AI bot එක තම search මත අත්හදා බලන්නට කටයුතු කරමින් සිටින බව්ටයි කරුණු වාර්ථාවෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ChatGPT විසින් නිර්මාණය කරමින් සිටින නව ප්‍රවනතායට සාර්ථකව මුහුන දෙන්නට Google වෙතින් ලහි ලහියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් පැහැදිලි කරන්නේ Apprentice Bard සමග dialog box ඔස්සේ වඩාත් සාර්ථක හා සජීවී text answer ලැබෙන බවත් ඒවා වඩාත් human-like responses ස්වභාවයක් ගන්නා බවත්ය.
Pubudu Siriwansa  -  https://pariganakaya.Tech


 

2023-02-02

Wikipedia වෙතට Pakistan තහනමක්??

Pakistan රජය Wikipedia වෙතට පාලනය කිරීමක් පනවා ඇති අතර එය වෙතට දැනුම් දීම් වලට අනූව සමහර content ඉවත් නොකල හොත් පූර්ණ තහනමකට ලක් කිරීමේ අවධානමක් ඇති බවට අනාවැකි පල වෙමින් තිබෙනවා. එම රජය මීට පෙර YouTube, Twitter වෑනි ප්‍රධාන පෙලේ ආයතනය්න් සදහාද තාවකාලික තහනම් පැනවූ අතර අදාල කොටස් ඉවත්කිරීම ඔස්සේ තම සේවාව පවත්වාගෙන යාමේ අවස්ථාව ඒවා ලබා අගත් බවටයි පැවසෙන්නේ.එම රජය Wikipedia වෙහට චොදනා කරන්නේ objectionable ආකාරයේ content පිලිබඳව බවටයි පැහැදිලි කෙරෙන්නේ.ඉදිරි පැය 24 කට පසුව් Wikipedia සම්පූර්ණයෙන් තහනම් වීමේ අනතුර පිලිබඳව කිසිඳු ප්‍රථිචාරයක් වාර්ථාවී නැති බවටයි මේ වන විටත් වාර්ථාවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa   https://pariganakaya.tech/


 

ChatGPT වෙතට ජනවාරි පැමිනීම 100 million ඉක්මවයි.

 ChatGPT නම් ප්‍රකට AI chatbot එක තොරතුරු ලෝකය මත ප්‍රධාන අවධානයක් වෙමින් තිබේ. UBS  හැදෑරුම් වාර්තාවක් පවසන්නේ January 2023 සැලකූ විට 100 million භවිතාවක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ දෛනිකව සාමාන්‍යයෙන් 13 million users අවධානයක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එය December 2022 සමග සැලකූ විට දෙගුනයක වැඩි වීමක් ලෙසටද ඔවුන් දක්වා සිටිනවා. OpenAI මේ වන විට තම ChatGPT Plus. නමින් subscription service එකක් ද අරබා ඇති අතර $20 ලෙසට මාසිකව අයකරන සේවාවක් ලෙසට දක්වා තිබෙනවා.
Pubudu Siriwansa   -  https://pariganakaya.tech/


 

Twitter APIද paid version එකක් වෙයි.

Twitter නිවේදනය කරන්නේ Twitter API සදහා  free access හැකියාව අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ February 9, 2023 දින සිට මෙම නව පිලිවෙත පැමිනෙන්නට නියමිත අතර Twitter Developer account පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ legacy v1.1 හා  v2  ලෙසට වන Twitter APIs සහය අවසන් කරන්නට ඔවුන් සුදානම් වන බවයි. මේ වන විටත් ප්‍රකට third-party Twitter apps වන Tweetbot, Fenix,Twitterrific වැනි සේවාවල් වල පසු ගිය ජනවාරියේ සිට බිඳ වැටීමක් වාර්ථා වෙමින් තිබෙන අතර Twitter ගෙනෙන නවතම paid API ආකාරය සමග ඔවුන්ගේ කටයුතු කෙසේ වේදැයි තවමත් පැහැදිලි කිරීමක් සිදුව නැති බවටයි දක්නට ලැබෙන්නේ. මේ අතර Twitter ආයතනය ඉදිරියේදී payments පහසුවෙන්ද සංයුත්ත කරන්නට නියමිත බවටත් වාර්ථාවී තිබුනා.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

සාර්ථක browser interoperability එකක් සදහා Interop 2023 ඉදිරියට.

"Interop 2023," ලෙසට නම් වන්නේ cross-browser interoperability අවකාශයක් සදහා Microsoft, Apple, Google, Mozilla හා අනෙකුත් browser සම්බඳිත ආයතනයන් එකව විශේෂිත අවකාශයන් සදහා එකව ගන්නා උත්සාහයන් සදහා වන ව්‍යාපෘතියෙ මීලග පියවර වනු ඇත. එහිදී web developersලා ප්‍රමුකව ඒවා භාවිතාකරන සියල්ලන්ටම නිශ්චිත browser අනන්‍යතාවයකින් තොරව පොඳු පහසුව තහවුරු කිරීම උත්සාහය වනවා.මෙහිදී desktop / mobile දෙයාකාරයේම browsers සදහා cross-browser එකගතා හා ප්‍රමිතීන් සදහා වන උත්සාහය 2023 වසරේදී වෙගවත් කරන්නට එකගව සිටින බවටයි වාර්ථා වන්නේ. මෙහිදී browser අතර හමුවන compatibility problems ඉක්මවා යන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 සමග බලාපොරොත්තුවන වෙනස්කම් කිහිපයක්.

Windows 11 යනු Microsoft මෙහෙයුම් පද්ධති නිකුතූන් අතරින් කැපී පෙනෙන වෙනසක් සටහන් කරමින් සිටින බව අවවාදිතය. එහි පෙනුම, ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව යන හැම අතින්ම වෙනසක් ගෙනැවිත් ඇති බවට පිලිගැනීමයි. ආරම්භයේ සිටම දෘඩාංග මට්ටමේ සිටම ආරක්ශිත බව තහවුරු කරගන්නට එයට අවශ්‍යවූ අතර වඩ වඩාත් භාවිතා කරන්නන් අතරින් යවමින් වඩාත් නම්‍ය හැඩයකට මෙහෙයුම් පද්ධතිය සුසර කර ගන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. හදාරන්නන් පිරිසක් විසින් Windows 11 වලින් භාවිතාකරන්නන් තවදුරටත් බලා පොරොත්තුවන දියුනු ක්‍රීම්, වෙනස් කිරීම් හා නවාංග පිලිබඳව විමසීමකට කටයුතු කර ඇති අතර පහත දැක්වෙන අදහස් වලට වැඩි පිලිගැනීමක්, එකගවීම එහි වූ බවට ඔවුන් වාර්ථා කර තිබිනි.  ඒවා අතර  light / dark mode  අතර වෙනස් වීම සදහා  ස්වංක්‍රීය බවක් ඉල්ලා සිටීම බොහෝ දෙනාගේ කැමැත්තක්ව තිබෙන බව වාර්ථාවන අතර පැරණි Control Panel එක හා  Settings app අතර  Merge වීමක් බලාපොරොත්තුවීම ද බහුල කැමැත්තක් පලවූ අදහසක්ව තිබිනි. එසේම cumulative updates වලට changelogs නැතිනම් අදාල යාවත්කාලීන පිලිබඳව තොරතුරු මුසුකර තිබීමත් වැදගත් බවට යෝජනා වන අතර එකවර settings කිහිපයක් විවෘතකර තබා ගැනීමේ හැකියාවත් default apps සදහා  පැරණි default apps settings section එකද ඉල්ලා සිටින්නට තවත් පිරිසක් කැමතිව තිබෙන බව පෙන්වා දී තිබේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Apple / Google වල app stores වල ලිහිල් වන්නට උපදෙස්.

ඇමරිකානු රජය Apple App Store හා  Google Play Store වෙතට තම ඒකාධිකාරිය ලිහිල් කරන්නට යෝජනා කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී අවධාරනය වන්නේ Apps භාවිතාකරන්නන් හට මෙන්ම සංවර්ධකයන්ට වැඩි අහසුවක් මෙන්ම නිදහසක් එන ලෙසට තම ඇප් ස්ටෝර්ව මත  පමනක් සීමා වීම, අයකිරීම් සදහා ඔවුන්ගේම පමනක් ගෙවීම් ක්‍රමවේද පමනක් භාවිතාවීම, තමන්ගේ අප්ස් වලට තරගකාරී විකල්ප පැමිනීම දුර්වලකිරීම වැනි ආකාර පිලිබඳව මෙහිදී අවධානය යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ. වඩාත් ඵලදායී මෙන්ම සාර්ථක  app ecosystem එකක් සදහා මෙම යොජනා සිදුව ඇති අතර දැනටමත් ඉන්දියාවෙන්ද මෙම ආකාරයේ නීති රීතීන් පිලිබඳව අවධානය යොමු කර ඇති බව පසුගිය කාලයේ වාර්ථ වෙනු ලැබුවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-02-01

OS වල නවතම පෙලගැස්ම.

Statcounter වාර්තා පවසන්නේ January 2023 වන විට මෙහෙයුම් පද්ධති පෙලගැස්ම තුල Windows 11 භාවිතාව 18.13% වෙතට එන්නේ 1.16 අත්ප්-අත්කර ගැනිමක් සමගෙනි. තවමත් ප්‍රධාන භාවිතාව ලබමින් සිටින Windows 10  68.75% ලෙසට සිටින්නේ දෙසැම්බර් වල සිටි 67.95% ස්ථානයේ සිට මද භාවිතාවක වර්ධනයක්ද සමගිනි. එය බොහෝ විට Windows 7 හෝ Windows 8.1වලට අදාල සියළුම සහය කාලයන් අවසන් වීමත් සමග වූවා විය යුතුය. තත්වය එසේ වන විට Windows 7  භාවිතාව 11.2% ලෙසට සටහන් වන්නේ -1.58ක පසු බැසීමක් සමගිනි. එපමනක් නොව Windows 8.1 ක්ද 0.29ක පසු බැසීමක් වාර්ථා කර තිබිනි.Windows XP පිලිබඳව සැලකීමේදී  0.45%ක භාවිතාවක් සටහන් කරගන්නට තවමත් සමත්ව තිබේ. සමස්ථයක් ලෙසට Windows භාවිතාව desktop operating system පෙල ගැස්මේ 74.14% ලෙසටත් දෙවන තැනට මච්OS ලබා ගනිමින් 15.33% ලෙසට සටහන් කරගෙන තිබිනි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ.

ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome  සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන  Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් පවසන්නේ පැරණි Chrome සංස්කරණ සංක්‍රියව තිබුනද ඒවා වෙතට යාවත්කාලීන පැමිනීම සිදුනොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරමින් පවසන්නේ V8 JavaScript engine වැනි ගැටළු පිලිසකර කලද තවදුරටත් අනතුරුදයක ලෙසට මෙහෙයුම් පද්ධති දෙසට  කටයුතු වීමේ හැකියාව සම්පූර්නයෙන්ම බැහැරව නැති බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

PoS malware වක් contactless payments වලට බාදා කරනමින් සිටින බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ නව Prilex point-of-sale malware සංස්කරණයක් NFC-enabled contactless credit වල NFC හැකියාවට බාදාකර ඒවා transactions සදහා භෞතිකව සම්බන්ඳ කරන්නට සලස්වා payment terminal වලින් මුදල් පැහැර ගැනීමේ හැකියාවක් දියත් කරමින් සිටින බවයි.  මෙම NFC (Near Field Communication) chips embedded හැකියාව  credit cards / mobile devices වලට සංයුත්තව පැමිනෙන අතර අදාල payment terminal ය අසලට ගෙන ඒ මෙන් තම ගනුදෙනුව සම්පූර්න කර ගැනිමේ හැකියාව ලබා දේ. විශේෂයෙන් COVID-19 pandemic යුගයේදි එනම් 20201 පමනක් සැලකීමේදී ලොව පුරා $34.55 billion ගනුදෙනු ප්‍රමානයක් සදහා භාවිතා වූ බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම NFC chips පත නිසා point of sale (PoS) malware වලින් තොරතුරු සොරා ගන්නට වූ බාදාව නිසා මෙම ආකාරයක් ඔවුන් දියත් කරමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ කාර්ඩ් පත් භාවිතා කරන්නන් තම දෛනික ගනුදෙනු ගැන විමසිලිමත්ව සිටීම වැදගත් බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 10 සමුගැනීම ඇරබේ.

මේ වන විට Windows 10 සදහා නිළ ලෙසට අළවිය අවසන් කර දමන්නට Microsoft ආයතනය කටයුතු කර තිබෙනවා. එනම් windows10 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් සමුගැනීමේ අපලමු පියවර එය වනවා. එනම් ඔබ Windows 10 Home / Windows 10 Pro වැනි සංස්කරනයක් මිලදී ගන්නට Microsoft වෙබ් අඩවිය ඔස්සේ උත්සාහ කරන විට  Windows 11 සංස්කරණය මිළඳී ගැනීමකට වන වෙබ් පි‍ටුව වෙතට යොමු කිරීම සිදුවනවා. එසේ මුත් තවමත්  Newegg, Amazon වැනි වෙබ් අඩවි ඔස්සේ windows 10 මිළඳී ගැනීමේ හැකියාව තවම පවතිනවා. පුරා වසර 7.5ක කාලයක් තිස්සේ Windows 10 භාවිතාකරන්නන් අතර සාර්ථක ආකර්ෂනයක් දිනා ගත් මෙහෙයුම් පද්ධතියක් වන අතර එය October 14, 2025  දක්වා Microsoft වල සහය ලබන එනම් යාවත්කාලීන ලබන මෙහෙයුම් පද්ධතියක් වන්නට නියමිත බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa


 

AI-written text හඳුනා ගන්නට Tool එකක් නිකුත්වේ.

OpenAI වෙතින් AI-written text හඳුනාගන්නට සහය වන tool එකක් නිකුත් කර තිබෙනවා.ඔවුන් පැහැදිලි කරන්නේ මෙම detect හැකියාවැති artificial intelligence tools එකට ChatGPT වැනි සහයකින් නිමවන text එකක් හඬුනා ගන්නට සමත් වන බවයි. OpenAI වෙතින් මෙම පැමිනීම පැහැදිලි කරන්නේ බොහෝ අධ්‍යාපණ ආයතනයන් සිසුන්ගේ homework, programming assignments ආදිය නිමවීම සදහා ChatGPT AI භාවිතාවීම වැලක්වීම සදහා තහනමක් පනවන්නට කටයුතු කරමින් සිටින පසුබිමකය. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම Toolය දියුනු කරමින් පවතින්නක් බවත් දැනට AI-written text නිවැරදිවම හඳුනා ගැනීම 26% වැනි අඩුමට්ටමක පවතින බවත්ය.
Pubudu Siriwansa --  www.Pariganakaya.Tech


 

AI ගෙනෙන realistic digital humans සූදානම් වෙමින් ඇත.

ARTIFICIAL intelligence මිනිස් කථාන්දරයේ ව්‍යාකරණය උඩු යටිකුරු කරනු ඇත. මිනිස් බාහු ශක්තිය යාත්‍රික කරමින් ඇරබි මිනිස් කථාන්දරයේ හැරවුම තවත් සංකීර්ණ කරමින් ඔහුගේ මනස් හැකියාව යාන්ත්‍රික කිරීම අරබා ඇත.  ChatGPT අද වන විට මිනිස් නිර්මාණශීලීත්වය සාර්ථකව අභිබවන්නට උත්සාහ කරමින් සිටීම අප අත්දාකිමින් සිටින්නෝ වෙමු. එය creative ආකාරයට මිනිස් සටහනක් තමබ්බට සමත්  බව ඔප්පු කොට හමාරය. නිර්මාණය  වෙමින් ඇති අවකාශය අපමන බවට හැම අතකින්ම ඉගි පලවෙමින් ඇත. Fashion industryය දෙසටද අනාවැකි පලකරන හදාරන්නන් පෙන්වා දෙන්නේ digital human modelsලා වඩාත් ආකර්ෂණීය වන්නට නියමිත බවය. මෙම virtual modelsලා වඩාත් මිනිස් ආකර්ෂණික බවන් සංයුත්ත වන්නට සූදානම් බවට උදාහරන ගෙනෙන්නට ලොව ප්‍රධාන පෙලේ ආයතනයන් රාශෛයක් කටයුතු කරමින් සිටී. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම realistic AI models ලා modeling industry ය වඩාත් අපූරු කරන්නට සමත්වනුඅ ඇති බවය.
Pubudu Siriwansa --  www.Pariganakaya.Tech


 

Meta වල 2FA ගැටළුවක් විසඳූ බව.

Two-factor authentication (2FA) යනු ප්‍රකටතම ආරක්ශක ලේයරයකි. බොහෝ විට භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අවකාශය සදහා සාමාන්‍ය පරිදි අවසරපදයක ආරක්ශාවට අමතරව දෙවන පෙල ආරක්ශව තහවුරු කරමින් පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකයක් වෙතට පැමිනෙන එක් වරක් පමනක් භාවිතා කල හැකි  සංක්‍යාමය හෝ අක්ෂරමය පදයෛන් එය සමන්විත වේ. Facebook වලද මෙම හැකියාව භාවිතාවන අතර, පසුගියදා හෙලි වූවේ පහර දෙන්නේකුට Meta වල ආරක්ශිත බව සම්බඳ සර්වරයන් නොමග යවමින් පෙර කී 2FA protection එක බිඳ දමන්නට සමත්වූ බවකි. ඔහු පැහැදිලි කර සිටියේ මෙම දෙවන පෙල අවසර පදය ඉල්ලා සිටීමේ attempts සංකයාව සීමාකරන්නට Meta අසමත්ව තිබීම හේතුවෙන් brute-force methods ඔස්සේ නැවත නැවත එය ඉල්ලා සිටීම ඔස්සේ එය ක්‍රියාවලිය disabled දමන්නට ඔහු සමත්වූ බවයි. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බරයේ Meta විසින් මෙම ගැටළුව පිලිසකරකර ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...