2023-02-18

Bing Chat වලට සීමා පැනවේ.

Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ  දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි.  ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට අනූව බහුතරයක් 5 turns වලට සීමාවීම සිදුවන බවයි. මේ වන විට Bing Chat වල public testing මට්ටමේ තිබෙන අතර තවමත් ඉදිරිය පිලිබඳව කාල රාමු නිවේදනය කරන්නට Microsoft ආයතනය කටයුතු කර නැත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...