2023-02-17

ගෙනෙන්නාගේ ප්‍රමුක බව අතුරුදහන්වීම,

බොහෝ විට නුදුරු අනාගතයේදීම බ්‍රවුසරයේ ප්‍රධාන බව අවසන් වේවි. ඊලට එන්නට නියමිත වන්නේ සෙවුම් බව සංයුත්තවූ අනෙකුත් භාවිතාවන් වේවි. අපි දන්නවා දැනටමත් බ්‍රවුසර බවට සංයුත්තවූ AI හැකියාව එහි සාම්ප්‍රධායික ස්වභාවය විශාල ලෙසට වෙනස් කර තිබෙනවා. එසේම තවදුරටත් වෙනස් වීමේ අවශ්‍යතාවය ප්‍රකට කරමින් සිටිනවා. ඇත්තටම භාවිතාකරන්නන්හට තොරතුරු උපාංග වල අනන්‍යතාවයේ, මෙහෙයුම් පද්ධති අනන්‍යතාවයේවත් පමනක් නොව ප්‍රකට මෘදුකාංග භාවිතාවන් වලටවත් සීමා වෙන්න අවශ්‍යනොවන හෙට දවස පිලිබද ධනාත්මක හැරවුම් බවක් මේ වන විට ප්‍රකට වෙමින් ඇති බව පැහැදිලියි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...