තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම නිරන්තර අත්හදා බැලීම් මේ සදහා නිරන්තරයෙන් ක්රියාත්මක බව විටින් විට පලවන තොරතුරු හෙලිකර සිටී. මෙම පලවීම් අතර නවතම පලකිරීමක් සපයන Kickstarter ආයතනය පවසන්නේ 4k මට්ටමේ glasses-free ආකාරයට නැරබිය හැකි 3D TV නිකුතුවක අවසාන අදියරෙහි සිටින බවකි. මුල් ස්වභාවයෙන් 3840 x 2160 pixels මට්ටමක තිරයක් වන මුත් 2D mode වලදී 1080p මට්ටමෙ නැරබුමකට මෙම රූපවාහිනිය සූදානමින් පැමිනෙන බවටයි නිවේදනය වන්නේ. 150 ° තරම් පුලුල් පරාසයක කෝනයක් ඔස්සේ මෙන්ම දුර සීමාවකින් තොරව 6.5ms ප්රතිචාර හැකියාවක් සහිතව පැමිනෙන මෙම උපකරනය මෙම වසර අවසානය වන විට ඩොලර් 1244ක් මිල කින් යුතුව වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Toshiba වෙතින් 2011 දී හඳුන්වාදුන් 4K මට්ටමේ glasses-free model නිකුතුවක් වූ අතර Ultra-D වෙතින් බලාපොරොත්තුවූ පරිදි 3D නිකුතුවක් සිදුවීම තවමත් සිදුව නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label 3D. Show all posts
Showing posts with label 3D. Show all posts
2014-05-01
2013-10-08
Skype ඔස්සේ 3D video calls!!!!
පසුගිය කාලයේ BBC සේවාව සමග skype හි දසවන සංවත්සරය සමරමින් පැවති සාකච්චාවක සහභාගී වෙමින් skype හි විධායකයෙකු පවසා සිටියේ තම සේවාව ඔස්සේ භාවිතාකරන්නන් වෙත 3D video calls සේවාවක් ලබාදීම සදහා වන අත්හදා බැලීම් තවමත් අකංඩව සිදුවෙමින් පවතින බවකි. මෙම භාවිතාවට අදාල වන 3D-screens හා 3D-capture සැලකීමේදී මේ වන විට ක්රමයෙන් 3D මට්ටමේ තිර භාවිතයට පැමිනෙන්මින් තිබෙනු දැකිය හැකිව ඇති අතර 3D-capture තාක්ශනය භාවිතයට පැමින නොතිබීම දක්නට ලැබෙන බවටයි පවසා සිටියේ. බහු කැමරා භාවිතයක් ඔස්සේ නිවැරදි කොන වලින් ලබාගන්නා රූ ඔස්සේ අනාගතයේ එවැනි තක්ශනික භාවිතාවක් පැමිනීම ගැන ඔහු එහිදී අදහස් පලකර සිටියා. Disneyමෙන්ම BBC වෙතින්ද නුදුරු අනාගතයේ 3D මට්ටමේ නාලිකාවන් ඇරබීමේ සූදානමක් ගැනද මෙහිදී අදහස් පල වුවා.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...

