2023-12-23

Microsoft වෙතින් Health Bot Copilot විසඳුමක්.

Microsoft නිවේදනය කරන්නේ තමන් generative AI  හැකියාව healthcare industry වෙතට අත්හදා  බැලෙන මට්ටමින්  ‍රැගෙන එන්නට සූදානම් බවයි. පසුගිය අගොස්තුවේ ඔවුන් ප්‍රකට healthcare technology company යක් ලෙසට සැලකෙන Epic  සමග මේ සදහා පලමු පියවරයන් සදහා   කටයුතු කරන බවට නිවේදනය කර තිබිනි. මේ වන විට Microsoft පවසන්නේ තමන් තවත් ඉදිරියට යමින් Azure AI Health Bot Copilot එකක් නිකුත් කරන්නට කටයුතු කරන බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තම Azure AI Health Bot Copilot එක සදහා Azure OpenAI, Azure AI Search service, Bing Custom Searc වැනි Azure OpenAI, Azure AI Search service, and Bing Custom Searc භාවිතා  කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පවසන්නේ එම ආයතනයන්ට තමන්ගේම දත්ත මත පදනම් වන  Copilots ගොඩනගා ගැනීමකට මේ ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...