Showing posts with label Bill Gates. Show all posts
Showing posts with label Bill Gates. Show all posts

2014-02-04

Microsoft වල නව CEO වරයා ලෙසට Satya Nadella නම්කෙරේ!!!!

  මයික්‍රසොෆ්ට් සමාගමමේ වන විට නිවේදනය කර සිටින්නේ තම නව CEO වරයා ලෙසට Satya Nadella තොරා ගෙන ඇති බවයි.  නව තනතුරේ වැඩ කටයුතු ඔහු විසින් ආරම්භ කිරීමට නියමිතව ඇති බවටයි පැවසෙන්නේ.1992 මටික්‍රසොෆ්ට් ආයතනයේ සේවයට පැමින ඇති ඔහු ආයතනයේ Business Division වල හා Online Services Division වල VP වරයෙකු ලෙසට සේවය කර ඇති බවටයි වාර්ථා පවසන්නේ. අවසාන භාගය වන විට ඔහු ආයතනයේ Microsoft's Server හා Tool business අංශයේ president  ලෙසට තම සේවය ආයතනයට ලබා දී තිබෙනවා. Cloud Services Division වල දී ඔහුගේ මග පෙන්වීම යටතේ ආයතනය් වෙතට සැලකිය යුතු වර්ධයක් ගෙන දෙන්නට සමත්වූ වෙකු ලෙසටත් පිලි ගැනෙනවා. එනම් බිලියන 1.6ක්ව තිබූ එහි 2011 ආදායම පසුගිය වසර වන විට බිලියන 20.3ක් ලෙසට ඉහලට ගෙනෙන්නට සමත්වීම එහි එක් සාධකයක් ලෙසට පිලි ගැනෙනවා. Bill Gates මහතා තම අදහස් පලකරමින් පවසා ඇත්තේ තාක්ශනික ප්‍රවීනතාවය මෙන්ම ව්‍යාපාරික දැක්ම සමග සාර්ථකව පුදගලයන් මෙහෙයවීමේ හැකියාව අතින් ඔහු සාර්ථක බව පෙන්වා ඇති බවයි.
          Nadella මහතා තම අදහස් පලකරමින් පවසා සිටින්නේ පැහැදිලි දැක්මක් සමග වේගයෙන් ආයතනය නව යුගයක් කරා ගෙන යන්නට තමන් සූදානම් බවයි.ඔහු පවසන්නේ තම ආයතනයේ භාවිතාතකරන්න වෙතට වඩාත් ආකර්ශනීය නිෂ්පාදනයන් ඉක්මනින් ගෙන යන්නට තමන් කටයුතු කරන බවයි.තව දුරටත් පැහැදිලි කරන්නේ ආයතනයට ක්ශනිකව  radical ආකාරයේ වෙනසක් ගෙනෙනවාට වඩා හිටපු CEO වරයා සමග අවසාන කාලයේ පැමිනි නව ප්‍රවනතාවන් වන "One Microsoft" හා "devices and services company"  සංකල්ප සමග කටයුතු කිරිමට ඔහු සූදානම් බවකි. මේ වනවිට  අයතනයේ සම නිර්මාතෘ Bill Gates මහතා Technology Advisor  ලෙසට කටයුතු කරමින් සිටින අතර ආයතනයේ සභාපතිවරයා ලෙසට John Thompson මහතා කටයුතු කරමින් සිටිනවා.

2013-09-27

බිල් ගේට්ස් මහතා Ctrl+Alt+Del යතුරු මුසුව සිදුවූ වරදක් ලෙසට පවසයි

  පසුගිය කාලයේ  Harvard හි පැවති Q&A වැඩසටහනකට සහභාගීව් වෙමින් සිටි බිල් ගේට්ස් මහතාහට යොමුඑඌ ගැටලු අතර කාගේත් සිත්ගත් ගැටලුවක් වූවේ පරිගණකය භාවිතේදී Ctrl+Alt+Del ලෙසින් වන යතුරු තුනක භාවිතාවක් හදුන්වා නොදී එක් යතුරක් සමග එම භාවිතාව හදුන්වා දෙන්නට කටයුතු නොකලේ කුමක් නිසාඅද යන්නන්යි. සභාව තුල හුන් බොහෝ දෙනාට සිනාවක් කැදවමින් බිල්ගේට්ස් මගත පවසා සිටියේ එය මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ වරදක් බවයි. එතුමා වැඩි දුරටත් පවසා සිටියේ IBM වෙතින් පැමිනි ගැටලුවක ලෙසට එය තමන් දකින්නට කැමති බවකි. වැඑඩි දුරටත් කරුනු පැහැදිලි කරමින් පැවසුවේ IBM වල යතුරු පුවරුව නිර්මනය කරනු ලැබූ පුද්ගලයා හට මේ සදහා තනි යතුරක් නිර්මානය කරන්නට අවශ්‍ය නොවූ බවයි. බිල් ගේට්ස් මහත පසුගිය කාලය තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය තුල සිදුවූ වරදීම් කිහිපයක් ගැනම ප්‍රසිද්ධියේ කථා කරන්නට පෙලබී තිබිනි.ඒ අතර මයික්‍රසොෆ්ට් ආයතනය ස්මාර්ට් දුරකථන නිපදවීමට තිර්ර්නය කිරීම ගැනද වන සටහනක් විය. 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...