පසුගිය කාලයේ Harvard හි පැවති Q&A වැඩසටහනකට සහභාගීව් වෙමින් සිටි බිල් ගේට්ස් මහතාහට යොමුඑඌ ගැටලු අතර කාගේත් සිත්ගත් ගැටලුවක් වූවේ පරිගණකය භාවිතේදී Ctrl+Alt+Del ලෙසින් වන යතුරු තුනක භාවිතාවක් හදුන්වා නොදී එක් යතුරක් සමග එම භාවිතාව හදුන්වා දෙන්නට කටයුතු නොකලේ කුමක් නිසාඅද යන්නන්යි. සභාව තුල හුන් බොහෝ දෙනාට සිනාවක් කැදවමින් බිල්ගේට්ස් මගත පවසා සිටියේ එය මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ වරදක් බවයි. එතුමා වැඩි දුරටත් පවසා සිටියේ IBM වෙතින් පැමිනි ගැටලුවක ලෙසට එය තමන් දකින්නට කැමති බවකි. වැඑඩි දුරටත් කරුනු පැහැදිලි කරමින් පැවසුවේ IBM වල යතුරු පුවරුව නිර්මනය කරනු ලැබූ පුද්ගලයා හට මේ සදහා තනි යතුරක් නිර්මානය කරන්නට අවශ්‍ය නොවූ බවයි. බිල් ගේට්ස් මහත පසුගිය කාලය තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය තුල සිදුවූ වරදීම් කිහිපයක් ගැනම ප්‍රසිද්ධියේ කථා කරන්නට පෙලබී තිබිනි.ඒ අතර මයික්‍රසොෆ්ට් ආයතනය ස්මාර්ට් දුරකථන නිපදවීමට තිර්ර්නය කිරීම ගැනද වන සටහනක් විය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...