Pepper යනු Nestlé ආයතනය Android 4.4(KitKat) ආශ්රිතව නිර්මානය කරනු ලැබූ වෙළඳ සහයකයෙකුගේ නිමාව ලබා දෙන රොබෝ වරයෙකි. ජපන් Softbank සමග නිමවන එය අඩි තුනක් උසැති සංවේධක කිහිපයක් ඔස්සේ ලබා ගන්නා තොරතුරු මත ක්රියාත්මක වන ඒයට මිනිස් මුහුනුවරකින් පලවන ප්රථිචාර හඳුනා ගන්නට මෙන්ම මිහිස් කටහඬ පමනක් නොව එහි ස්වභාවය හඳුනා ගනිමින් ඒ අනූව ප්රථිචාර දැක්වීමේ හැකියාව වන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම ආයතන වෙතට එන coffee ආශ්රිත නිෂ්පාදන යන්ත්ර තොරා ගැනීම අවශ්ය පාරිභෝගිකයන් සදහා අසන ප්රශ්න ඔස්සේ ලැබෙන පිලිතුරු සමග වඩාත් නිවැරදී යන්ත්රය තොරා දීම මෙන්ම අලවි කටයුත්ත සදහා එහි වන සේවක මන්ඩලය වෙතට යොමු කිරිම පමනක් දැනට සිදු වුවද අනාගතයේ වඩාත් නම්ය ප්රායෝගික සේවාවක් සැපයීමේ හැකියාවක් එයට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Robot. Show all posts
Showing posts with label Robot. Show all posts
2014-10-31
2014-01-15
බහුකාර්යය රොබෝ වරුන්ගේ යුගය ලග එමින් ඇත!!!!
මිනිස් වර්ගයයා තම ජීවිත්යේ බොහොමයක් යාන්ත්රික කාරනා යන්ත්ර වෙත පැවරීම ඇරබී බොහෝ කල්ය. බොහෝ කර්මාන්ත ශාලාවල මිනිස් ශ්රමය යාන්ත්රික උපාංග වීසින් භාරගන්නට පටන් ගෙන දශක ගනනාවක් ගෙවී අහවරය. එල බෙමින් ඇති යුගය එම කාර්යය වඩාත් සංකීර්නව ඉටුකල හැකි යාන්තික සහයකයින් වෙතට භාරදෙන්නට කටයුතු කරමින් සිටීම දක්නට හැකිය. උදා හරනයක් ලෙසට රෝහලක නේවාසික කාබරයක සේවය කරමින් සිටින රොබෝ වරයා බිම පිරිසිදු කිරිමේ කාර්යය පමනක් නොව රෝගියට අවශ්ය බොහෙත් නියමිත පරිදි ලබා දීම රෝගියාගේ දත්තයන් නියමිත වෙලාවට ලබා ගැනීම ආදී බහු කාර්ය ස්වභාවයක් ගැනීමේ යුගය පැමිනෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ තම රොබෝ සගයන් සමග තොරතුරු හුවමාරු කර ගනිමින් නව කරුනු තේරුම් ගනිමින් රොබෝ වරයෙකුට හැසිරීමට අවශ්ය වන දැනුම ගෙනෙන රොබෝ මට්ටමේ අන්තර්ජාලයක් ගොඩ නැගීම මේ වන විට අවධානයට ලක්වෙමින් තිබෙන බවකි. ක්ලවුඩ් ආකාරයේ ජාලයක් සමග තම දත්තයන් බෙදා හදා ගනිමින් වඩ වඩාත් බුද්ධිමත්ව හැසිරෙන රොබෝවරයගේ පැමිනීම මෙම නව අත්හදා බැලීම් වල අවසානය වනු ඇතෛ බවටයි එම වාර්ථා පැහැදිලි කරන්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...

