2014-01-15

බහුකාර්යය රොබෝ වරුන්ගේ යුගය ලග එමින් ඇත!!!!

  මිනිස් වර්ගයයා තම ජීවිත්යේ බොහොමයක් යාන්ත්‍රික කාරනා යන්ත්‍ර වෙත පැවරීම ඇරබී බොහෝ කල්ය. බොහෝ කර්මාන්ත ශාලාවල මිනිස් ශ්‍රමය යාන්ත්‍රික උපාංග වීසින් භාරගන්නට පටන් ගෙන දශක ගනනාවක් ගෙවී අහවරය. එල බෙමින් ඇති යුගය එම කාර්යය වඩාත් සංකීර්නව ඉ‍ටුකල හැකි යාන්තික සහයකයින් වෙතට භාරදෙන්නට කටයුතු කරමින් සිටීම දක්නට හැකිය. උදා හරනයක් ලෙසට රෝහලක නේවාසික කාබරයක සේවය කරමින් සිටින රොබෝ වරයා බිම පිරිසිදු කිරිමේ කාර්යය පමනක් නොව රෝගියට අවශ්‍ය බොහෙත් නියමිත පරිදි ලබා දීම රෝගියාගේ දත්තයන් නියමිත වෙලාවට ලබා ගැනීම ආදී බහු කාර්ය ස්වභාවයක් ගැනීමේ යුගය පැමිනෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ තම රොබෝ සගයන් සමග තොරතුරු හුවමාරු කර ගනිමින්  නව කරුනු තේරුම් ගනිමින් රොබෝ වරයෙකුට හැසිරීමට අවශ්‍ය වන දැනුම ගෙනෙන රොබෝ මට්ටමේ අන්තර්ජාලයක් ගොඩ නැගීම මේ වන විට අවධානයට ලක්වෙමින් තිබෙන බවකි. ක්ලවුඩ් ආකාරයේ ජාලයක් සමග තම දත්තයන් බෙදා හදා ගනිමින් වඩ වඩාත් බුද්ධිමත්ව හැසිරෙන රොබෝවරයගේ පැමිනීම මෙම නව අත්හදා බැලීම් වල අවසානය වනු ඇතෛ බවටයි එම වාර්ථා පැහැදිලි කරන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...