2014-01-15

Google chrome නව සංස්කරනයක් නිකුත්වේ!!

  බහුල භාවිතාවක්ම පමනක් නොව නිවැරදිව යාවත්කාලීනව තබා ගත යුතු  වැදගත්ම මෘදුකාංගයක් ලෙසට  පරිගණකයේ බ්‍රවුසරය පිලි ගැනේ. වෙබ් අවකාශය ඔස්සෙ පැමිනෙන හානිකරයන්ගෙන් පරිගණකය සුරක්ෂිතව තබා ගන්නට එය සහය වනු ඇත. දෛනිකව භාවිතාවන බ්‍රවුසර අතරින් ගූගල් ක්‍රෝම් වෙතට හිමිවන්නේ වැඩි ප්‍රසාදයකි. වෙගවත් බව , සුරක්ෂිත බව හා වැඩි වෙබ් තාක්ශනයක් වෙතට සහය දැක්වීම එම ප්‍රසාදය ලබා ගන්නට ප්‍රධාන හේතූන් ලෙසටයි විචාරනය වන්නේ.හදුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර කිරීම් මෙන්ම නවාංග කිහිපයක්ද සහිතව ගූගල් ක්‍රෝම් වල නව සංස්කරනය සමන්විතව පැමින ඇති බවටයි එම ආයතනය නිවේදනයකර සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...