Number Spoofing වලදී සිදුවන්නේ ඔබ හොඳින් දන්නා කියන විධිමත් ආයතනයන්ගේ දුරකථන අංක ව්‍යාජව නිර්මානය කර සයිබර් අපරාධකරුවන් එවා ඔස්සේ ලබා දෙන දුරකථන ඇමතුම් මගින් බැංකු ගිනූම් තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම, වෙනත් ගිනුම් වෙතට ඔබගේ ගිනුමෙන් මුදල් හුවමාරුවකට ඔබ පොලබවා ගැනීම වැනි ක්‍රියාකාරකම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට තම දුරකථනයේ මතකයේ රඳවා ඇති අංකයක් වන බැවින් ඇමතුම ලබන්නා එම ඇමතුම් කෙරෙහි විස්වාසය තබන්නට පොලබීම ඔස්සේ එම අපරාධකරුවන් පහසුවෙන් තම ඉලක්ක සපුරා ගන්නා බවටයි විස්තර වන්නේ. කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නක් බවට කියවෙන මෙම අපරාධ ආකාරයේ මෑතකදී සිට වැඩි වීමක් දැකිය හැකි බවටයි දැක්වෙන්නේ. බොහෝ විට එම ආයතනයන් දුරකථන ඇමතුම් ඔස්සේ මෙවැනි තොරතුරු ඉල්ලා නොසිටීම මෙන්ම මෙවැනි ඇමතුම් සදහා එක්වර ප්‍රථිචාර නොදක්වා වැඩි දුර තොරතුරු අදාල ආයතනයේ වෙබ් අඩවි , විකල්ප දුරකථන අංක ඔස්සේ සොයා බැලීම වැදගත් වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label scam. Show all posts
Showing posts with label scam. Show all posts
2014-11-24
2014-02-05
Bikini හැඳි කාන්තාවන් Facebook වලදී ඔබ රැවටිමට බලා සිටී!!!
වෙබ් පහර දෙන්නන් කලින් කලට තම ඉලක්ක සපුරා ගන්නට යොදා ගන්නේ විවිධ ක්‍රම වේදයන්ය. විටක තාක්ශනික දුර්වලතාවයක් ඔස්සේ ක්‍රියාත්මක වන ඔවුන් තවත් විටක මිනිස් ස්වභාවයන්ගෙ දුර්වලතා යොද ගනී. පලවන නවතම Facebook භාවිතාකරන්නන් ගොදුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසට සටහන් වන්නේ bikini වලින් සැරසුන කාන්තාවන් පිරිසක් රැගැත් ඡායාරුවක් ඔස්සේ වැඩි දුර තොරතුරු සදහා පිවිසීමට Click මෙහෙයුමක් ඔස්සේ පිවිසෙන්නට පෙලබවීමක් කිරීමයි. භාවිතාකරන්නේකු මෙම පෙලබවීම ඔස්සේ පිවිසුන විට තවත් Facebook පිටුවකට යොමු කරවන අතර එහි වීඩියෝවන් සහිත වීම බොහෝ විට සිදුවන බවටයි පැවසෙන්නේ. පලමු Click කිරිමත් සමගම ඔබගේ පෞද්ගලික පිටුවෙහිද එම පලවීම සිදුවන අතර ඔබගේ මිතුරන් අතරටද එම සබදතාවය ගලා යන්නට පටන් ගැනීම මේ අතර තුර සිදුවෙයි. එම වීඩියෝවන් අතර විවිද පලකිරීම් ඇති අතර විටක සත්ව-උද්‍යානයකදී නාගයෙකු විසින් මිනිසෙකුට පහර දෙන ආකාරය වැනි අවධානය ගන්නා සුලු ඒවා වන තර එම පිවිසීම් සමග භාවිතාකරන්නාගේ Facebook ගිනුම හෝ ඔහුගේ පරිගණකය ආසාධිත වීම සිදුවන බවටයි හෙලිවෙමින් ඇත්තේ. සයිබර් ආරක්ශාව පිලිබදව හදාරන්නන් අවධාරනය කරමින් සිටින්නේ ෆේස්බුක් ආයතනය එහි ආරක්ශාව පිලිබදව මීට වඩා වැඩි අවධානයක් අවශ්‍ය බවකි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

