මයික්‍රසොස්ට් ආයතනය නිවේදනය කරන්නේ තම Office 2010, 2013 භාවිතා කරන දෘශ්‍ය අපහසු තාවයන් සහිත භාවිතාකරන්නන් සදහා සහයවන Window-Eyes screen reading මෘදුකාංගයක් නොමිලේ ලබා ගැනීමේ හැකියවක් පවතින බවයි. GW Micro සමග එක්ව පිරිනැමෙන මෙම මෘදුකාංග සහය සමග Word, Excel, PowerPoint, OneNote හා Outlook වැනි භාවිතාවන් වඩාත් පහසුවෙන් අත් විදින්නට හැකිවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. Office 365 භාවිතාකරන්නන් සදහාද විවෘත මෙම පහසුව සමගව පැමින ඇති කටහඬ මද යාන්ත්‍රික ස්වරූපයක් ගත්තද භාවිතාකරන්නන් සදහා එම වෙනස් කම් සදහා මද ගෙවීමක් ඔස්සේ වැඩි පහසුවක් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...