පසුගිය කාලයේ BBC සේවාව සමග skype හි දසවන සංවත්සරය සමරමින් පැවති සාකච්චාවක සහභාගී වෙමින් skype හි විධායකයෙකු පවසා සිටියේ තම සේවාව ඔස්සේ භාවිතාකරන්නන් වෙත 3D video calls සේවාවක් ලබාදීම සදහා වන අත්හදා බැලීම් තවමත් අකංඩව සිදුවෙමින් පවතින බවකි. මෙම භාවිතාවට අදාල වන 3D-screens හා 3D-capture සැලකීමේදී මේ වන විට ක්‍රමයෙන් 3D මට්ටමේ තිර භාවිතයට පැමිනෙන්මින් තිබෙනු දැකිය හැකිව ඇති අතර 3D-capture තාක්ශනය භාවිතයට පැමින නොතිබීම දක්නට ලැබෙන බවටයි පවසා සිටියේ. බහු කැමරා භාවිතයක් ඔස්සේ නිවැරදි කොන වලින් ලබාගන්නා රූ ඔස්සේ අනාගතයේ එවැනි තක්ශනික භාවිතාවක් පැමිනීම ගැන ඔහු එහිදී අදහස් පලකර සිටියා. Disneyමෙන්ම BBC වෙතින්ද නුදුරු අනාගතයේ 3D මට්ටමේ නාලිකාවන් ඇරබීමේ සූදානමක් ගැනද මෙහිදී අදහස් පල වුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...