2013-10-08

AdBlock Plus තත්වය පැහැදිලි කරයි!!

  අන්තර්ජාලය මත පවත්වාගෙන යන බොහෝ සේවාවන් සදහා තම ආර්ථික නඩත්තුව සදහා වෙළඳ දැන්වීම් කෙරෙහි නැබුරුවීම අතාර්කික කාරනාවක් නොවේ.එහෙත් විටක බලහත්කාර කඩා වැදීම් ස්වරූපයෙන් එන "ගරිල්ලා" මට්ටමේ දැන්වීම් නම් භාවිතාකරන්නා වෙත ගෙන එන්නේ මහත් අපහසු තාවයක් බවත් නොපිලිගෙන සිටිය නොහැක. එසේම බ්‍රවුසර මට්ටමේ හා වෙනත් අනවසර මෘදුමය ක්‍රම වේද ඔස්සේ බලහත්කාර වෙළඳ දැන්වීම් කරා භාවිතාකරන්නා ලගා කරවීම විටක නෛතිකව දැන්වීම් පලකරන ආයතන වලට පවා අපහසුවක් ගෙන දෙමින් ඇති බවට පසුගිය කාලයේද වාර්ථා පලවෙමින් තිබිනි.
                      AdBlock Plus ආයතනය මෙම ගැටලුව සදහා මෘදුකාංගමය විසදුමක් ‍රැගෙන ආ සමාගමකි. ඔවුන් වෙතද පසුගිය කාලයේ එල්ලවූ චෝදනාවක් වූවේ ගූගල් ආයතනය තම දැන්වීම් එම මෘදුකාංග ඔස්සේ නොවැලැක්වීම සදහා රහසිගහව ගෙවීමක් කරමින් සිටින බවකි. පසුගිය දිනක එම ආයතනයේ ප්‍රධානියෙකු පවසා සිටියේ 2011 වසරේ තම ආයතනයට එසේ මෘදුකාංගය හරහා තම දැන්වීම් වැලැක්වීමේ ලේඛනයෙන් ඉවත්කරන්නට(whitelisted) ඉල්ලමින් ලැබුනු ඉල්ලීම් සංක්‍යාව 777ක් බවයි.එම ආයතනය පවසන්නේ එලෙස ලැබුනු ඉල්ලීම් අතරින් 2.9% පමනක් තමන් පිලිගත් බවයි.එසේම ඔවුන් අතරින් 50%ක්ම එසේ ඉවත්කිරීමට නම් තම ආයතනයෙන් නිකුත් කරන උපදෙස් සමග එකග වීමට අකමැතිවූ බවයි.එම ආයතනය පවසන්නේ මෙසේ පලවන දැන්වීම් වලින් 90%ක්ම පැමිනෙන්නේ තම මෘදුකාංගයේ අනු මැතිය යටතේ නොව වෙනත් ක්‍රමෞපායන් ඔස්සේ බව

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...