මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සදහා ගෙනෙන මෙගා මට්ටමේ යාවත්කාලීනයේ නිකුතුව සදහා දින වකවානු ලංවෙමින් පවතිනවා.ඔක්තෝබර 18 ට දින නියම වී ඇති එම යාවත්කාලීනය සමග පැමිනෙන්න්ට නියමිත නවාංග පිලිගදවද මේ වන විට නිලලෙස තොරතුරු හෙලි වෙමින් පවතිනවා.මෙම සතියේ පලවන වාර්ථාවක් සමග Internet Explorer 11 සමග පැමිනෙන්නට නියමිත නවාංගයන් පිලිබදව මේ වන විට තොරතුරු නිරාවරනය වෙමින් තිබෙනවා.WebGL සදහා සහය දැක්වීම සමග වඩාත් සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් 3D සදහා නව බ්‍රවුසර සංස්කරනය සූදානම් ව පැමිනෙන්නට නියමිතව ඇති අතර උපකරනයේ බැටරි බලය සදහා තීරනාත්මකව බල පෑමකින් තොරව නව Tab 100 දක්වා විවෘත කිරීමේ හැකියාවද ඒය සමග වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. එසේම වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට කැමති වෙබ් අඩවියක් staet ස්ක්‍රීනයේ Live ටයිලයක් ලෙසට pin කිරීමේ හැකියාවද පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.එම සැබැදියාව ඔස්සේ වෙබ් අඩවියේ නවතම තොරතුරු තම Start screen එක වෙතට ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...