මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සදහා ගෙනෙන මෙගා මට්ටමේ යාවත්කාලීනයේ නිකුතුව සදහා දින වකවානු ලංවෙමින් පවතිනවා.ඔක්තෝබර 18 ට දින නියම වී ඇති එම යාවත්කාලීනය සමග පැමිනෙන්න්ට නියමිත නවාංග පිලිගදවද මේ වන විට නිලලෙස තොරතුරු හෙලි වෙමින් පවතිනවා.මෙම සතියේ පලවන වාර්ථාවක් සමග Internet Explorer 11 සමග පැමිනෙන්නට නියමිත නවාංගයන් පිලිබදව මේ වන විට තොරතුරු නිරාවරනය වෙමින් තිබෙනවා.WebGL සදහා සහය දැක්වීම සමග වඩාත් සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් 3D සදහා නව බ්‍රවුසර සංස්කරනය සූදානම් ව පැමිනෙන්නට නියමිතව ඇති අතර උපකරනයේ බැටරි බලය සදහා තීරනාත්මකව බල පෑමකින් තොරව නව Tab 100 දක්වා විවෘත කිරීමේ හැකියාවද ඒය සමග වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. එසේම වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට කැමති වෙබ් අඩවියක් staet ස්ක්‍රීනයේ Live ටයිලයක් ලෙසට pin කිරීමේ හැකියාවද පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.එම සැබැදියාව ඔස්සේ වෙබ් අඩවියේ නවතම තොරතුරු තම Start screen එක වෙතට ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...