2013-10-08

Adobe Flash Player නව සංස්කරනයක්.....

  ලොව පුරා අන්තර්ජාලයට සම්බන්දිත පරිගණක උපාංග මිලියන 750ක ධාවනය වන Adobe Flash Player මෘදුකාංගය ඩෙස්ටොප් මෙන්ම ජංගමමට්ටමේ සියලුම උපාංග ඔස්සේ මෙන්ම සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඔස්සේද භාවිතාකරන්නන් සදහා ඩිජිටල් අත්දැකීම් වඩාත් පහසුවෙන් ගෙන ඒමට සහයවන  ප්ලේයරයකි. එසේම නිරන්තරයෙන් පහර දෙන්නන්ගේ අවධානයක් ලබා ගන්නා මෘදුකාංගයක් ලෙසටද ප්‍රකටය. නිතරම වඩාත්ම අලුත් සංස්කරනය තම පරිගණකයේ ස්ථාපිතව තබා ගැනීම වැදගත් වන ගනයේ මෙම මෘදුකාංගයේ මෙම නව සංස්කරනය සමග වැඩි දුයුනු කරන ලද  full-screen mode ය Low-bandwidth සමග වඩාත් පැහැදිලි වීඩියෝ අත්දැකීමක් ගෙනෙන වැඩි දියුනුකල තාක්ශනය සහිත වීම ආදී දියුනු කිරීම් කිහිපයකද සමග පැමින ඇති බවටයි පවසා සිටින්නේ.පහත දැක්වෙන ලිපින ඔස්සේ ඒ ඒ බ්‍රවුසර සදහා වන සංස්කරන මෙන්ම පෙර ස්ථාපිතව පැවති Flash player සංස්කරනයක් අස්ථාපනය කිරීමේදී ඒ සදහාම ආයතනය නිකුත් කොට ඇති මෘදු ටූලයද ලබා ගන්නට හැකිවන වා ඇත.
Internet Explorer
Adobe Flash Player Uninstaller

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...