මයික්‍රසොෆ්ට් සමාගම ගැන කියවෙන අතීත කථාව තුල වූ ප්‍රසිද්ධ ඉලක්කය "සෑම නිවෙසකම මේසය මතට පරිගණකයක් ගෙන යාම" සාර්ථකවු අරමුනක් ලෙසෙට මේ වන විට පිලි ගැනේ.පරිගණකයක් සමග සාමාන්‍ය භාවිතාකරන්නෙක් කුමක් කරන්නද යන්න බහුල පිලිගැනීමක් වූ යුගයක සිට පැමින ඇති ගමන තීර්නාත්මක බව කිසිවෙකුටත් බැහැර කල නොහැක.වේගයෙන් වර්ධනය වන විෂයක වන තොරතුරු විෂය එතැනින් නිම වන්න්හුනක් නොවේ.වෙළඳ අරමුනු මතින් ක්‍රියාත්මක වන වෙළඳ සමාගම් පමනක් නොව එම හුදු තාක්ශනයටද එලෙස නතර වන්නට නොහැකි වේගයක් එය දරමින් සිටී.
වින්ඩෝස් 8 සාම්ප්‍රධායික තොරතුරු භාවිතාවට වෙනසක් ගෙනෙන්නට ගත් තීර්නයකි. ඇත්තෙන්ම එය භාවිතාව වෙනස් කිරීමකි. එම වෙනසට එකග වෙමින් දෘඩාංග මට්ටමේ මෙන්ම මෘදුකාංග මට්ටමේද උඩු යටිකුරු භාවිතාවක් පැමින ඇතුවා පමනක් නොව තවමත් එය ස්ථාවරයකට පැමින නැති චලනයක් එය දරමින් සිටී. එම විෂයේ තීර්නාත්මක වන සමාගමක් වන මයික්‍රසොෆ්ට් තම ආයතනික ව්‍යුහය තුල පවා වෙනස් කම් ඔස්සේ ඉල්ලා සිටින වෙනස සමග සමබර වන්නට වෙර දරමින් සිටී.එම සමාගම තම CEO පවා වෙනස් කරමින් මදකින් තමන්ගෙන් ගිලි හෙමින් ඇති ආධිපත්‍ය නැවත අත්පත්කර ගැනීමේ නව දැක්මක් සොයමින් සිටින සංක්‍රාන්තී කාලයක් පසුකරමින් සිටී.පසුගිය දිනක පුවත් සාකච්චාවකට සහභාගී වෙමින් Steve Ballmer මහතා පවසා සිටියේ devices හා services සමාගමක් ලෙසට වන නව වෙනස ඔස්සේ පෞද්ගලිකව මෙන්ම ආයතනිකවද ලොව පහසුවෙන් පරිහරනය කිරීමේ පහසුව නිවේසට , ගමන් මග අතරතුරට මෙන්ම ආයතනය තුලට රැගෙන ඒම තම නව ඉලක්කය ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එකි නෙකට සම්බන්දිත වන තම උපාංග හා සේවා ගොනුව ඔස්සේ එම ඉලක්කය පහසුවෙන් අත්පත් කර ගැනීමට හැකි වනු ඇති බවටයි ඒ මහතා තම බලා පොරොත්තුව පලකොට සිටියේ.