2023-02-02

Wikipedia වෙතට Pakistan තහනමක්??

Pakistan රජය Wikipedia වෙතට පාලනය කිරීමක් පනවා ඇති අතර එය වෙතට දැනුම් දීම් වලට අනූව සමහර content ඉවත් නොකල හොත් පූර්ණ තහනමකට ලක් කිරීමේ අවධානමක් ඇති බවට අනාවැකි පල වෙමින් තිබෙනවා. එම රජය මීට පෙර YouTube, Twitter වෑනි ප්‍රධාන පෙලේ ආයතනය්න් සදහාද තාවකාලික තහනම් පැනවූ අතර අදාල කොටස් ඉවත්කිරීම ඔස්සේ තම සේවාව පවත්වාගෙන යාමේ අවස්ථාව ඒවා ලබා අගත් බවටයි පැවසෙන්නේ.එම රජය Wikipedia වෙහට චොදනා කරන්නේ objectionable ආකාරයේ content පිලිබඳව බවටයි පැහැදිලි කෙරෙන්නේ.ඉදිරි පැය 24 කට පසුව් Wikipedia සම්පූර්ණයෙන් තහනම් වීමේ අනතුර පිලිබඳව කිසිඳු ප්‍රථිචාරයක් වාර්ථාවී නැති බවටයි මේ වන විටත් වාර්ථාවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa   https://pariganakaya.tech/


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...