2023-02-02

ChatGPT වෙතට ජනවාරි පැමිනීම 100 million ඉක්මවයි.

 ChatGPT නම් ප්‍රකට AI chatbot එක තොරතුරු ලෝකය මත ප්‍රධාන අවධානයක් වෙමින් තිබේ. UBS  හැදෑරුම් වාර්තාවක් පවසන්නේ January 2023 සැලකූ විට 100 million භවිතාවක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ දෛනිකව සාමාන්‍යයෙන් 13 million users අවධානයක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එය December 2022 සමග සැලකූ විට දෙගුනයක වැඩි වීමක් ලෙසටද ඔවුන් දක්වා සිටිනවා. OpenAI මේ වන විට තම ChatGPT Plus. නමින් subscription service එකක් ද අරබා ඇති අතර $20 ලෙසට මාසිකව අයකරන සේවාවක් ලෙසට දක්වා තිබෙනවා.
Pubudu Siriwansa   -  https://pariganakaya.tech/


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...