2023-02-02

Twitter APIද paid version එකක් වෙයි.

Twitter නිවේදනය කරන්නේ Twitter API සදහා  free access හැකියාව අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ February 9, 2023 දින සිට මෙම නව පිලිවෙත පැමිනෙන්නට නියමිත අතර Twitter Developer account පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ legacy v1.1 හා  v2  ලෙසට වන Twitter APIs සහය අවසන් කරන්නට ඔවුන් සුදානම් වන බවයි. මේ වන විටත් ප්‍රකට third-party Twitter apps වන Tweetbot, Fenix,Twitterrific වැනි සේවාවල් වල පසු ගිය ජනවාරියේ සිට බිඳ වැටීමක් වාර්ථා වෙමින් තිබෙන අතර Twitter ගෙනෙන නවතම paid API ආකාරය සමග ඔවුන්ගේ කටයුතු කෙසේ වේදැයි තවමත් පැහැදිලි කිරීමක් සිදුව නැති බවටයි දක්නට ලැබෙන්නේ. මේ අතර Twitter ආයතනය ඉදිරියේදී payments පහසුවෙන්ද සංයුත්ත කරන්නට නියමිත බවටත් වාර්ථාවී තිබුනා.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...